තීරණයක් ගන්න උදවු කරන්න
මෙහෙම යි යාලු මම ඩිසයින් කරන්නෙ..20යි දෙන්නෙ..මස 3න් පස්සෙ වැඩි කරන්නේ...එතන ඩිසයින් කියන්නෙ ප්‍රෙස් එකක් . ඩයි කට් පොලර් ඔක්කොම තියෙනවා හොද වැඩ්ඩො ඉන්නේ..20 දිලා කැම බිම ටාන්ස්පොර්ට් ඔක්කොම දෙනව...මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවා...දැනට මාසයයි..මන් 20 දීපු මලට වෙන තැනක ඉන්ටර්විවු ගියා උන් 30 ක් දෙන්න කැම්ති උනා ටික්ක් ලොකු තැන්ක් පොඩි පොඩි ඩිස්‍යින් වැඩ තියෙන්නේ...දෙයක් ඉගෙන ගන්නන්ම් බැරි වෙයි..එකෙන් මට හෙට ඉදන් එන්න කිය්ලා තියෙන්නේ..මම හෙන්ට කල්ප්නා කරන්වා බන් තීරණය ක් ගන්න බැරිව..අනෙ උදව් කරප්න්කෝ

