තීරණයක් ගන්න බැරුව හිරවෙලාද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තීරණයක් ගන්න බැරුව හිරවෙලාද?

    ජිවිතයේ අපිට යම් යම් අවස්ථා වල තීරණ ගන්න සිද්ද වෙනවා. නමුත් සමහර වෙලාවට මොන තීරණය ගන්නද කියලා හිතාගන්න බැරුව අපිව හිරවෙන අවස්ථා ඕන තරම්. මෙහෙම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට තීරණ ගන්න උදව් වෙන ටුල් එකක් ගැනයි අද කියලා දෙන්නේ. තව ටුල් ගොඩක් තියනවා. ඉස්සරහට කියලා දෙන්නම්.

    ජය වේවා!

    එහෙනම් බලලා හොඳ නරක කියන්න.:)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් ඕක කොහොමද රට ඉදන් ඇවිත් ජොබ් එකක් කරනවද බිස්නස් එකක් කරනවද කියන එක තීරනය කරන්න යොදාගන්නේ??

    ජොබ් එකෙක් කලොත් එන දේවල් හිතාගන්න පුලුවන් උනාට බිස්නස් එකක් කලොත් ඒක හරියයිද නැද්ද කියලා දන්නේ නැති නිසා ඒකෙන් ලැබෙන්න පුලුවන් දේවල් කොහොමද තීරනය කරන්නේ??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් ඕක කොහොමද රට ඉදන් ඇවිත් ජොබ් එකක් කරනවද බිස්නස් එකක් කරනවද කියන එක තීරනය කරන්න යොදාගන්නේ??

    ජොබ් එකෙක් කලොත් එන දේවල් හිතාගන්න පුලුවන් උනාට බිස්නස් එකක් කලොත් ඒක හරියයිද නැද්ද කියලා දන්නේ නැති නිසා ඒකෙන් ලැබෙන්න පුලුවන් දේවල් කොහොමද තීරනය කරන්නේ??

    ආදායම
    නිසහස
    ජොබ් සිකියුරිටි
    පවුල සමග ගත කරන කාලය
    පුද්ගල හැකියා සංවර්ධනය
    සමාජෙට වෙන ඉම්පැක්ට් එක

    මේ වගේ තව ඔයාට වැදහත් ඒවා දාලා ලකුණු දීලා බලන්න... ඊට කලින් කරන බිස්නස් එක ගැන SMART ගෝල් එකක් හදාගන්න. නැත්තන් ඕක කරන්න අමාරුයි. කරන බිස්නස් එක ගැන හොඳ අදහසක් තියෙන්න ඕනේ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නැකැත් රාල;20751379 said:
    ආදායම
    නිසහස
    ජොබ් සිකියුරිටි
    පවුල සමග ගත කරන කාලය
    පුද්ගල හැකියා සංවර්ධනය
    සමාජෙට වෙන ඉම්පැක්ට් එක

    මේ වගේ තව ඔයාට වැදහත් ඒවා දාලා ලකුණු දීලා බලන්න... ඊට කලින් කරන බිස්නස් එක ගැන SMART ගෝල් එකක් හදාගන්න. නැත්තන් ඕක කරන්න අමාරුයි. කරන බිස්නස් එක ගැන හොඳ අදහසක් තියෙන්න ඕනේ.

    එලකිරි මචන් බොහොම ස්තූතියි...