මචන් ඕක කොහොමද රට ඉදන් ඇවිත් ජොබ් එකක් කරනවද බිස්නස් එකක් කරනවද කියන එක තීරනය කරන්න යොදාගන්නේ??
ජොබ් එකෙක් කලොත් එන දේවල් හිතාගන්න පුලුවන් උනාට බිස්නස් එකක් කලොත් ඒක හරියයිද නැද්ද කියලා දන්නේ නැති නිසා ඒකෙන් ලැබෙන්න පුලුවන් දේවල් කොහොමද තීරනය කරන්නේ??
එතකොට මචං මෙහෙමයි.
1. උඹ වෙනම Analysis එකක් කරන්න ඕනේ “Business එක ගොඩයයිද/නැද්ද” කියලා. ඔය කියලා තියෙන විදිහට Weight based Analysis එකෙන් Business එක ගොඩයයි කියලා Answer එක ආවොත් විතරක්;
2.”රට ඉදන් ඇවිත් ජොබ් එකක් කරනවද/බිස්නස් එකක් කරනවද” කියන එක තීරනය කරන්න පුළුවන් .
Step 1 එක NO නම් උඹට Step 2 එකට එන්න ඕනේ නෑ.
මමත් කාලයක් තිස්සේ කෙල උනාම තීරණ ගන්නේ මේ විදිහට.කවුරුත් උගන්නලා නෙමේ මමම හදා ගත්තු විදිහකට.වෙනස මම weight එක වෙනුවට Priority assign කළා .එත් මේක Well -known method එකක් කියලා දැනගත්තේ අද තමා මේ post එකෙන්.
ඒත් මගේ තියන ලොකුම අඩුපාඩුව මට මන්ගැනම විස්වාසය නැති එක.. මේක හරි යයිද නැද්ද කියලා හැමතිස්සෙම දෙගිඩියාවෙන් ඉන්නේ මම. බිස්නස් එක හොදයි කියලා දන්නවා උනත් හිතෙනවා හරි යන එකක් නැද්ද? හොදයි නම් ඇයි මේක හැමෝම නොකරන්නේ... මම හොදයි කියලා හිතන් හිටියට ඒක හරියන එකක් නොවන නිසාද අනිත් අය නොකරන්නේ.. ඔය වගේ විකාර ගොඩක් ඔලුවේ කැරකෙනවා...
බොහොම ස්තූතියි මචන් රිප්ලයි එකට...
මම කරන්න යන බිස්නස් එක නම් අද කාලෙට ගැලපෙන එකක්... ඉන්න අනිත් තරගකරුවන් ලොකු ලොකු ගනන් වලට ලොකු ලාභ තියන් විකුනන්නේ ඒත් මම මගේ ප්‍රඩක්ට් එක මධ්‍යම පාන්තිකයන්ටක් ගන්න පුලුවන් ගානකට දෙන්න හදන්නේ..
ඒත් මගේ තියන ලොකුම අඩුපාඩුව මට මන්ගැනම විස්වාසය නැති එක.. මේක හරි යයිද නැද්ද කියලා හැමතිස්සෙම දෙගිඩියාවෙන් ඉන්නේ මම. බිස්නස් එක හොදයි කියලා දන්නවා උනත් හිතෙනවා හරි යන එකක් නැද්ද? හොදයි නම් ඇයි මේක හැමෝම නොකරන්නේ... මම හොදයි කියලා හිතන් හිටියට ඒක හරියන එකක් නොවන නිසාද අනිත් අය නොකරන්නේ.. ඔය වගේ විකාර ගොඩක් ඔලුවේ කැරකෙනවා...
මමත් කාලයක් තිස්සේ කෙල උනාම තීරණ ගන්නේ මේ විදිහට.කවුරුත් උගන්නලා නෙමේ මමම හදා ගත්තු විදිහකට.වෙනස මම weight එක වෙනුවට Priority assign කළා .එත් මේක Well -known method එකක් කියලා දැනගත්තේ අද තමා මේ post එකෙන්.
නැකැත් රාල;20752802 said:එහෙමද? එළකිරි. ඔය වගේම තව මෙතඩ් එකක් තියනවා එකත් දාන්නම් දවසක.
එළකිරි මචං.ඒකත් දාපං.මගෙත් තව method එකක් තියෙනවා.රෑට කන්නේ මොනවද කියලා වගේ හිතුනම තමා ඒක use කරන්නේ. ඒකට නම් ඕනේ රුපියල් දෙකේ කාසියක් විතරයි.