තීරනේ වෙනස් කරා - හොඳද නරකද කියපල්ලා {Bike Help}
මේ මන් කලින් කරන්න හදපු දේ
මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>
මන් කලින් කරන්න හැදුවේ එක්කෝ මගේ ඩිස්කවරිය අලුත්වැඩියා කරලා ඒකම පදින්න, එහෙම නැත්තම් ඩිස්කවරිය රු.90,000/-කට දීලා පල්සර් 150ක් ගන්න. එහෙත් දෛවයේ සරදමකට ඊයේ මන් ගියා කරවනැල්ලට මෙහා මාගම්මන එලුවාන පාරේ ජපන් බයික් රෙපෙයාර් කරන පොට් එකකට. බොහොම සුහදශීලි කොල්ලෙක් හිටියේ. මිනිහා ගාව තනිකර තිබ්බේ හොර්නට්, ජේඩ් එහෙම. මන් ඌත් එක්ක සෑහෙන කතා කරා. දැන් මගේ ඒකයන තීරනේ තමා මගේ ඩිස්කවරිය (දැනට කිමි. 150,000 + දුවන ලද්දා වූද, අලුතින් බෝර් එක, හේඩ් එක, චේන් ස්පොකට් දැමීමට ඇත්තා වූද, වෙන කිසිම අවුලක් නැති අලුත් ටයර්, බැටරි දැම්මා වූද, මින් මතු මාගේ පරන බයික් එක ලෙස දක්වන්නා වූද ) හදාගෙන හොනට්ටුවක් හෝ ජේඩයක් මිලදී ගැනීම. මගේ බජ්ට් එක රු. 500,000/- ක්. දැන් මට දැන ගන්න ඕනේ මෙන්න මේවා.
1. (ගොන් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්) හොර්නට් එකද හොඳ ? ජේඩ් එකද හොඳ?
2. සාමාන්‍යයෙන් මාසික වියදම කීයක් විතර යයිද? ( තෙල් ගැන බලන්නෙ නෑ, මන් ඇහුවේ මේන්ටේන්ස් එහෙම )
3. ජපන් බයික් එකක් ගන්න හොඳ තැන් මොනවද?
4. ඇත්තම කීවොත් මන් ජපනෙක් පැදලම නෑ, ඒ නිසා ඒ සම්බන්ඳයෙන් මට එලකිරියෙ උදවු කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවනම් ඉතා අගේ කොට සලකනවා.
5. එක තැනක් සෙට් උනා යටියන්තොට, හොර්නට් එකේ තෙල් ටැන්කිය පොඩ්ඩක් ඩැමේජ් වෙලා හදපු, ඒ වගේ ඒවා අවුල්ද.?
6. ජපන් බයික් ගද්දි විශේෂයෙන් සැලකිරිමත් වෙන්න ඕනෙ ඒවා මොනවද.?
අවසාන ප්‍රශ්නෙ
මන් මේ කරන්න යන්නෙ ගොන් වැඩක්ද?