තීරනේ වෙනස් කරා - හොඳද නරකද කියපල්ලා {Bike Help}

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    කලින් ඉඳන් ආසාව තිබ්බා බන් ජපනෙක්ට, යටපත් වෙලා තිබිලා ආයේ තදේටම ආවා.:)

    රෝද හතරකට පස්සෙ යනවා බන් :baffled:

    mama kiyanne honert ekak gannawata wada ee ganata charade ekk ganna eka laabi benifits wadi kiyala, uba masa 3k padi honert eka asawen eeta passe balapnko ubatama epa wei :no: japan bikes lankawe over priced bann price eke ganata benefits naha fun ekata padinna hodai uba jobak karannathm salli tiakak ate tiyenawanm patrol walata
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Gon wada karanna epa ban buuuruwek wage. Oya dan bike eka hadaganin. Oya salli ithiri karala podi car ekak ganin tawa tikak iwasala buruwek wenne nathuwa. Bike wala hama daaama gaman thiyaganna epaa oi.

    Vade hodi eth pawul බරක් නැති එකෙක්ට ඔවාකියුවාට වැඩක් නැ

    නමුත් මෙකෙත් තෙල් 8.9 කරන වෙලෙ වාහනයක් ගත්තත් පාඩු නැ :lol:

    එත් ඔය තෙරිම ජෙඩ් එකකට දැම්මොත් උබට හොදට තෙල් කෙරුවාවත් එයි 15 වත් අනික ගානත් අඩු වෙයි ල්ක්ශ් 5 ලොවෙත් යන්නෙ නැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සොහොන;22902304 said:

    ඒක තමයි බං කිව්වේ තියෙන බයික් එක එහෙමම හදාගෙන ඒක පැදපන් කියලා. අලුතින් බයික් එකකට ලක්ශ 5ක් වියදම් කරන වෙලේ ඒක පොතක දාලා හෝ ඒකෙන් ආයෝජනයක් කරලා ගණන වැඩි කරගන්න ට්‍රයි එකක් දුන්න නම් ඉවරයිනේ බං. මම දන්න තරමින් මූට 26 ක්. ඕකා බඳින්න ඕනේ. බැඳපු කාලෙක තමයි අපරාදේ කියලා හිතෙන්නේ කෙල්ල සාමාන්‍යය පවුලකින් එන කෙල්ලෙක් නම් හෝ මූට දෑවැද්දට වාහනයක් නොලැබුනා නම් පසුවට අපරාදේ කියලා හිතෙන්න ගන්නවා.

    මන්දා ඉතින් මම කිව්වේ මම හිතන විදිහ. උඹට කියන්න මට තියෙන්නේ පොඩි ඉන්දියන් බයික් කට්ටක්. ඒක විකුණලා FZ එකක් වගේ , හොනට් එකක් වගේ ගන්න පුලුවන් හෙට හිතුනොතින් ගිහින්. නමුත් මම ඒ බයික් එක එහෙමම තියන් ඉන්නවා. විකුණන්නේ නෑ. මොකද මගේ ඊගාව ටාගට් එක ඒ සල්ලිත් ඉතිරි කරලා දැන් තියෙන එක විකුණලා වෙන රෝද හතරකට අප්ග්‍රේඩ් වෙන එක. මම ඉතින් මගේ දැක්ම අනුව කිව්වේ. රෝද දෙකක යනවට වඩා රෝද හතරේ යනකොට පොඩ්ඩක් හරි රිස්ක් එක අඩුයි. කියන කෙනාට නම් කියන්න පුලුවන් මැරෙන එකා මොකේ ගියත් මැරෙන්න පුලුවන් කියලා. ඒ උනාට බයික් වල ගිහින් මූණ හොම්බ අතුල්ල ගත්තපුවා, කටේ ක‍ටු කැඩිලා ප්ලේට් දාපුවා දාන එව්වා දැකලා දැකලා, කකුල් කැඩිලා ප්ලේට් දාන එව්වා දැකලා මට බයික් එකේ යද්දිත් මාර බයයි. උපරිම කිලෝමීටර් 10 ක් සීමාවේ දුරකින් එහාට මම බයික් එකේ දැන් යන්නෙම නෑ.

    ඔය ඉතින් මට හිතෙන හැටි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    අයියගෙ ජොබ් එකත් එක්ක බයික්.එපාම වෙලා ඇති...ඒත්ට් උන තියන කොල්ලට බහින්නත් එක්ක ගන්න එක තමා හොඳ.:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අයියගෙ ජොබ් එකත් එක්ක බයික්.එපාම වෙලා ඇති...ඒත්ට් උන තියන කොල්ලට බහින්නත් එක්ක ගන්න එක තමා හොඳ.:D

    ඔව් අරගෙන හොම්බ බිම ඇනගෙන අත පය කඩාගෙන ප්ලේට් ලයිෆ් ටයිම් ගහගෙන ඉද්දි උණ බහිනවා. :rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Machan Japan bike ekak kiyala 250cc ekakma ganda one na
    Thawa 125 hoda japan bike tiyenawa

    GN125
    CB125
    CM125
    TW225

    oya wage godak ewa tiyenawa market eke
    me hama ekakma indian shit walata wada 100% condition hodai :)
    bike eken karana wade car ekakin karanda ba ;)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් අරගෙන හොම්බ බිම ඇනගෙන අත පය කඩාගෙන ප්ලේට් ලයිෆ් ටයිම් ගහගෙන ඉද්දි උණ බහිනවා. :rolleyes:

    අපේ අයිය කෙනෙක් ඉන්නව ප්ලේට් දාලත් තාම අඩු වෙලා නෑ:P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,720
    113
    ඒක තමයි බං කිව්වේ තියෙන බයික් එක එහෙමම හදාගෙන ඒක පැදපන් කියලා. අලුතින් බයික් එකකට ලක්ශ 5ක් වියදම් කරන වෙලේ ඒක පොතක දාලා හෝ ඒකෙන් ආයෝජනයක් කරලා ගණන වැඩි කරගන්න ට්‍රයි එකක් දුන්න නම් ඉවරයිනේ බං. මම දන්න තරමින් මූට 26 ක්. ඕකා බඳින්න ඕනේ. බැඳපු කාලෙක තමයි අපරාදේ කියලා හිතෙන්නේ කෙල්ල සාමාන්‍යය පවුලකින් එන කෙල්ලෙක් නම් හෝ මූට දෑවැද්දට වාහනයක් නොලැබුනා නම් පසුවට අපරාදේ කියලා හිතෙන්න ගන්නවා.

    මන්දා ඉතින් මම කිව්වේ මම හිතන විදිහ. උඹට කියන්න මට තියෙන්නේ පොඩි ඉන්දියන් බයික් කට්ටක්. ඒක විකුණලා FZ එකක් වගේ , හොනට් එකක් වගේ ගන්න පුලුවන් හෙට හිතුනොතින් ගිහින්. නමුත් මම ඒ බයික් එක එහෙමම තියන් ඉන්නවා. විකුණන්නේ නෑ. මොකද මගේ ඊගාව ටාගට් එක ඒ සල්ලිත් ඉතිරි කරලා දැන් තියෙන එක විකුණලා වෙන රෝද හතරකට අප්ග්‍රේඩ් වෙන එක. මම ඉතින් මගේ දැක්ම අනුව කිව්වේ. රෝද දෙකක යනවට වඩා රෝද හතරේ යනකොට පොඩ්ඩක් හරි රිස්ක් එක අඩුයි. කියන කෙනාට නම් කියන්න පුලුවන් මැරෙන එකා මොකේ ගියත් මැරෙන්න පුලුවන් කියලා. ඒ උනාට බයික් වල ගිහින් මූණ හොම්බ අතුල්ල ගත්තපුවා, කටේ ක‍ටු කැඩිලා ප්ලේට් දාපුවා දාන එව්වා දැකලා දැකලා, කකුල් කැඩිලා ප්ලේට් දාන එව්වා දැකලා මට බයික් එකේ යද්දිත් මාර බයයි. උපරිම කිලෝමීටර් 10 ක් සීමාවේ දුරකින් එහාට මම බයික් එකේ දැන් යන්නෙම නෑ.

    ඔය ඉතින් මට හිතෙන හැටි.

    umbata ehema hithunata wadak na machan, bike padinna asa eka kohomath padinawa. mata car wadiya drive karanna baha. hethuwa mata whanayak nathi nisa mata huru madi. e unata mata bike eka hondata padinna puluwan kiyala man gana sure. man dannawa mage bike eke performances gana, tyre eka gewila tiyena pramane anuwa kochchara wegekin wangu ganna wassa welawata yanna one wege wage dewal. man mage bike eka godak adaren maintain karanne. man full face helmet, knee guard, elbow guard, jacket, gloves daala padinne. accident kiyana eka one welawaka wena puluwan ehema kiyala thaman asa de nokara inna awashya naha. ehenan ban MOTOGP padina un gana umba moko hitanne? kochchara safety gears dammath one welawaka marenna puluwan. unta car race padiina yanna puluwanne risk eka adui kiyala.
    man me kiyanne Japan or European bike gana misak indian labbawal gana nemei ewa gana man katha karanne naha.
    meka mage adahasa :)
    :)
     
    Last edited:

    නිල්පාටින් දාපු එකට කියන්න තියෙන්නේ මචං මමත් කාර් එකක් පුකේ ගහන් ආපු එකෙක් නෙමෙයි බං. කාර් එකක් නෑ නෑ කියන්න එපා. අත හුරු නෑ නෑ කියන්න එපා. අපි ඔක්කොම එක පාර කරදිය වලල්ල පාගන්නේ නෑනේ බං. හෙමීට ගනින් හෙමීට. ටික දවසක් පදිද්දි ඕනේ එකක් පුරුදු වෙනවා සහ අත හුරු වෙනවා.

    රතු පාටින් දාපු එකට කියන්න තියෙන්නේ තමුන් ගැන අධි තක්සේරුවෙන් ඉන්න එපා මචං. මිලි තත්පර 10 ක් ඇති නරක දෙයක් වෙන්න කොච්චර කන්‍ෆිඩන්ට් ඩ්‍රයිවින් රයිඩින් පුලුවන් උනත්. මගේ මාමා මම දැකපු හොඳම ඩ්‍රයිවින් තිබ්බ කෙනා. කවදාවත් එයා අතින් වාහනයක් හැප්පිලා නෑ මාරම ඩිසිප්ලීන් එකකින් පාරේ ගිය කෙනෙක්. කොහෙන්වත් ආපු කාලකණ්ණියෙක් මූනට මූන ඇනලා එයා දැන් සෑහෙන කාලෙකට කලින් අපිව දාලා යන්නම ගියා.

    පාරේ යන්නේ දැන් ගොඩක් බූරුවෝ බං. ඒ නිසා කොච්චර කල්පනාවෙන් ගියත් අනික් මීහරකෙක්ගේ වැඩක් නිසා ඕනේ වෙලේක සුයිප් එක ඇදෙන්න පුලුවන්. බයික් එක රෝද දෙකක් නිසා සමාන අනතුරක් ගත්තම රෝද හතරේ ඇතුලේ ඉන්න එකා අරකට වඩා ආරක්ෂිතයි.
     
    2c5fc3d477fb23e3496e83b3a22289d2--touring-motorcycles-moto-racing.jpg
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Macho 50k withara thiya ganna kiuwe kochchara kalekata wageda? kochchara kalekinda service karanna one?

    ehema kalekata newewi, standby thiyaganin japan bike ekak gannawanam, service karapan annualywath aduma, parts danakota original japan parts ma dapan.

    owage japan parts patta ganan, repair ekak awith ubata athe salli nathi unoth bike eka epa wei, owage kohomath 1000, 2000 repair nha eka nisa keeyak hari deela hari kamak na japan bike gana danna ekek ekkan gihin balala ganin, ekak dakapu gaman ganna yanna epa, aduma bike 7,8k wath balapan

    mama asawata dakapu gaman thaniyama gihin gaththa ax1 ekk, eken padamak igena gaththa, indian bike nam awlak na lesiyen goda daganna puluwan repairs wadi wiyadamak nathuwa,

    ayeth kiyanne, danna ekek ekkan gihin hama deyakma check karala ganin

    - hornet/jade gana tread godak thibba meke, ewa okkoma balapan

    jaya
     
    • Like
    Reactions: Pink panther

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    kurunegala bike buruthu pitin evith ada balala heta nam ganna epa machan.

    man danna shop ekakin ekekta kara hena kujeetha wedak

    u bike eka ada evith balala giya heta udema ready wela enawa kiyala.ada re PCX eke engne maru kara duwapu ekaka ekak demma.paw asaranaya ude aran gihin thibba ara duwapu engine eka set karapu bike eka.

    Ehema dewal nam wenna puluwan. Samanyen kurunegala yana un salli aran gihin edama bike eka ussan enawa
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් ලංකාවට CD 125 වගේ බයික් එන්නෙ නැද්ද? අන්න බයික් පුහ්