පුලුවන් පුලුවන්. කාර් එකකින් යන්න පුලුවන්. ඒත් යනවා නම් වීක් ඩේ එකක යන්න. වීක් එන්ඩ් එකේ ජනපදයක් ගහන්න තරම් සෙනග එනවා. නාන්න ටිකක් කරදරයි එතකොට.
ගයිඩ්ලා ඕන නෑ. පාර හොයාගෙන යන්න පුලුවන්.
පාර්කින් ප්ලේස් නම් ලොකුවට නෑ. පාර අයිනේ පාර්ක් කරලා යන්න වෙන්නේ. බයික් එක තමා අයිඩියල්ම වාහනේ මේ ගමනට
------ Post added on Mar 30, 2023 at 2:22 PM