තුඩුගල ඇල්ල බලන්න යන්න ඕන

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සාමාන්‍ය විට්ස් කාර් එකකින් යන්න පුලුවන්ද? ගයිඩ් කෙනෙක් ඕනද? පාකින් ප්ලේස් නැද්ද? නාන්න සේෆ්ද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    පුලුවන් පුලුවන්. කාර් එකකින් යන්න පුලුවන්. ඒත් යනවා නම් වීක් ඩේ එකක යන්න. වීක් එන්ඩ් එකේ ජනපදයක් ගහන්න තරම් සෙනග එනවා. නාන්න ටිකක් කරදරයි එතකොට.

    ගයිඩ්ලා ඕන නෑ. පාර හොයාගෙන යන්න පුලුවන්.

    පාර්කින් ප්ලේස් නම් ලොකුවට නෑ. පාර අයිනේ පාර්ක් කරලා යන්න වෙන්නේ. බයික් එක තමා අයිඩියල්ම වාහනේ මේ ගමනට
    ------ Post added on Mar 30, 2023 at 2:22 PM
     
    thanks
     
    • Like
    Reactions: Yosemite Sam

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    පාර්කින් ප්ලේස් නෑ පාරේ අයිනේ පාර්ක් කරලා යන්න ඕන පාර අයිනේ ඉඳන් ගොඩක් දුර නෑ ඇල්ලට නාන්න පුලුවන් ඒත් ඇල්ල යටට යන්න එපා පහල ගල් ගොඩක් ලිස්සනවා පරිස්සමෙන් ඇල්ල මුදුනටම නැග්ගමත් නාන්න පුලුවන් පීනන්න පුලුවන් නම් ඇල්ල උඩම කොන්ක්‍රීට් බැමි දෙකක් ගහලා තියෙන්නේ ඒ දෙක මැදට වතුර පිරෙනවා පූල් එක වගේ පොවන්නේ නෑ සමහර තැන්
     
    • Love
    Reactions: sheila222