තුනක්ම නැතිවෙලා!
ගෙදර නෝනා උදේ නැගිටලා බලනකොට නෝනගේ යට ඇඳුම් (PANTS) තුනක්ම නැතිවෙලා. නෝනා කෙලින්ම සැකයේ හස්තය දිගු කලේ ගෙදර වැඩකාරිට. මහත්තයා ඉස්සරහම නෝනා වැඩකාරිට බැන්නා යට ඇඳුම් හොරකම් කලා කියලා.
වැඩකාරිට හරි හිතට අමාරුයි මේ අභූත චෝදනාවට. එයා මේ චෝදනාව තරයේ ප්රතික්ෂේප කරන ගමන් නෝනා ඉස්සරහම මහත්තයට එයාගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පටන්ගත්තා,
“අනේ මහත්තයා, මම නෝනාගේ යට ඇඳුම් හොරකම් කලේ නෑ. මහත්තයා සාක්කිනේ මං කවදාවත් යට ඇඳුම් අඳින්නේ නෑ කියලා!”
කථාව ඉවරයි. මහත්තයට ඊට පස්සේ මොකද උනේ කියලා කවුරු හරි දන්නවනම් කියන්න!
repost නම් සොරි වෙන්න ඕන..කොමෙන්ට් එකක් දාලම යමු !