තුනක්ම නැතිවෙලා!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තුනක්ම නැතිවෙලා!

    ගෙදර නෝනා උදේ නැගිටලා බලනකොට නෝනගේ යට ඇඳුම් (PANTS) තුනක්ම නැතිවෙලා. නෝනා කෙලින්ම සැකයේ හස්තය දිගු කලේ ගෙදර වැඩකාරිට. මහත්තයා ඉස්සරහම නෝනා වැඩකාරිට බැන්නා යට ඇඳුම් හොරකම් කලා කියලා.

    වැඩකාරිට හරි හිතට අමාරුයි මේ අභූත චෝදනාවට. එයා මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ගමන් නෝනා ඉස්සරහම මහත්තයට එයාගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පටන්ගත්තා,

    “අනේ මහත්තයා, මම නෝනාගේ යට ඇඳුම් හොරකම් කලේ නෑ. මහත්තයා සාක්කිනේ මං කවදාවත් යට ඇඳුම් අඳින්නේ නෑ කියලා!”

    කථාව ඉවරයි. මහත්තයට ඊට පස්සේ මොකද උනේ කියලා කවුරු හරි දන්නවනම් කියන්න!:P








    repost නම් සොරි වෙන්න ඕන..කොමෙන්ට් එකක් දාලම යමු !
    :D;):D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මිනිහට ඉතින් දෙයියන්ගේම පිහිටයි.:lol::lol::lol:

    රිපොස්ට්ද කියලනම් මතක නැ. හැබැයි කියවල නම් තියනවා.:)
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    snowflake.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කුම්බලා මාළු කෑවනම්... දුක් විදපන් බළලෝ කිවුවලු
    5+
     
    • Like
    Reactions: DJU9