තුනටියේ ගෙඩියක්

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    තුනටියේ පොඩි ගෙඩියක් තිබුනා අවුරුදු ගානක ඉදන්. කාලෙකට කැක්කුම එනවා පස්සෙ නැතිවෙලා යනවා. ලගදි පුපුරලා ලේ ගියා . පස්සෙ හොදවුනා. දැන් ආඅයෙත් ඒක ඇවිත්. හෙන කැක්කුමයි පුටුවෙ වාඩිවෙන්නත් බෑ. මේක කොමන් සීන් එකක් කියලා එකෙක් කීවා. මේකට බෙහෙතක් කියපල්ලකො දන්න එකෙක් ඉන්නවනම්
     
    • Wow
    • Like
    Reactions: corp and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තුනටියේ පොඩි ගෙඩියක් තිබුනා අවුරුදු ගානක ඉදන්. කාලෙකට කැක්කුම එනවා පස්සෙ නැතිවෙලා යනවා. ලගදි පුපුරලා ලේ ගියා . පස්සෙ හොදවුනා. දැන් ආඅයෙත් ඒක ඇවිත්. හෙන කැක්කුමයි පුටුවෙ වාඩිවෙන්නත් බෑ. මේක කොමන් සීන් එකක් කියලා එකෙක් කීවා. මේකට බෙහෙතක් කියපල්ලකො දන්න එකෙක් ඉන්නවනම්
    මචං හොඳම දේ හොඳ පිසීෂියන් කෙනෙක් හරි ජෙනරල් සර්ජන් කෙනෙක්ට හරි පෙන්වන එක. ඔ්ක නිකං විසර ගෙඩියක් වගේ එකක්ද ? මගෙත් ඉස්සර ඇවිල්ලා තියනවා. දෙපාරක් ඔපරේට් කරා. ඊට පස්සෙ වැල්පෙනෙල, තව අනන් මනන් වගයක් පත්තුවක් හදලා බැන්දා ඊට පස්සෙ ආව ඒවට. ඒවයින් නැත්තටම නැතිව ගියා.
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මචං හොඳම දේ හොඳ පිසීෂියන් කෙනෙක් හරි ජෙනරල් සර්ජන් කෙනෙක්ට හරි පෙන්වන එක. ඔ්ක නිකං විසර ගෙඩියක් වගේ එකක්ද ? මගෙත් ඉස්සර ඇවිල්ලා තියනවා. දෙපාරක් ඔපරේට් කරා. ඊට පස්සෙ වැල්පෙනෙල, තව අනන් මනන් වගයක් පත්තුවක් හදලා බැන්දා ඊට පස්සෙ ආව ඒවට. ඒවයින් නැත්තටම නැතිව ගියා.
    ow tikak loku size kurulawak wage. pupurala giyama kakkumak na. hodawela wage tynwa. passe pirunama aye kakkumai.
    යටටම හාරලා කොස්ස අරන් දාන්න ඕනේ.
    hamoo, cream ekak gala goda daganna baluwe ban
     
    • Like
    Reactions: corp and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මෙහෙමයි තුනටියේ පහල ගුද විවරයට පොඩ්ඩක් ඉහල නම් අනිව ඕපරේශන් කරන්ඩ ඕන.. ඕක ඇවිල්ල උඩු දුවන ගෙඩියක් ඔව පැතිරෙනව කාලෙන් කාලෙට එනව වගේ සීන් තියෙන්නෙ ඒකෙ, දොස්තර කෙනෙක් හම්බෙලා පුලුවන් ඉක්මනින් අයින් කර ගන්ඩ , මාසයක් දෙකක් යනව හොද වෙන්ඩ

    යටටම හාරලා කොස්ස අරන් දාන්න ඕනේ.
    මේක හරි ගැබුරු කැපුමක් කරල සුද්ද කරල මැහුම් නොදා හොද වෙන්ඩ දෙන එක කරන්නෙ
    ------ Post added on Dec 22, 2022 at 12:03 PM
     
    ගුද විවරයට godak athin thiyenne.kalisama ganawanne nathiwa docterta balanna puluwan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුද විවරයට godak athin thiyenne.kalisama ganawanne nathiwa docterta balanna puluwan
    ඉද ගන්න තැනකට සෙට් වෙන්නෙ නැත්තන් අරක නෙමේ සාමනය ගෙඩියක්, අරක එන්නෙම ඉදගන්න තැන්වල වැඩිපුර ඉදන් උන්නම එන්නෙ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කියන විදියට නම් pilonidal abscess වගේ පුකේ කොදු නාරටිය කෙලවරේද?නැත්නම් පුක් හිල කිට්ටුවද? ඩයග්නෝස් කරේ මේ ලෙඩේ නම් ඕක ඔඅපරේට් කරල අයින් කරවපන්. ඇන්ටිනබයොටික් වලින් ටෙම්පරි යට යවන්න පුලුවන් නමුත් ඒ වැඩේ කරන්න එපා.ඔපරේට් කරල සුද්ද කරනව ගැබුරට.තුවාලෙ මහන්නෙ නෑ. අයඩීන් පවුඩර් එකකින් සහ බොන බෙහෙත් දීල හොද කරන්නෙ.ඔපරේට් කරොත් හොද කරගන්න පුලුවන් නමුත් රිකරන්ස් රේට් එකක් තියනව. ඇග ඌශ්න කෑම කන්න එපා ෞබට අල්ලන්නෙ නැත්නම්. ඒ තුවාලෙ ආපු හරියෙ මයිල් කපපන් රේසරේකින්.මූලික හේතුව ක්ලීවේජ් එකේ ඇතුලට මයිල් වැවෙන එක
     
    • Like
    Reactions: NRTG and hackerzero

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    කියන විදියට නම් pilonidal abscess වගේ පුකේ කොදු නාරටිය කෙලවරේද?නැත්නම් පුක් හිල කිට්ටුවද? ඩයග්නෝස් කරේ මේ ලෙඩේ නම් ඕක ඔඅපරේට් කරල අයින් කරවපන්. ඇන්ටිනබයොටික් වලින් ටෙම්පරි යට යවන්න පුලුවන් නමුත් ඒ වැඩේ කරන්න එපා.ඔපරේට් කරල සුද්ද කරනව ගැබුරට.තුවාලෙ මහන්නෙ නෑ. අයඩීන් පවුඩර් එකකින් සහ බොන බෙහෙත් දීල හොද කරන්නෙ.ඔපරේට් කරොත් හොද කරගන්න පුලුවන් නමුත් රිකරන්ස් රේට් එකක් තියනව. ඇග ඌශ්න කෑම කන්න එපා ෞබට අල්ලන්නෙ නැත්නම්. ඒ තුවාලෙ ආපු හරියෙ මයිල් කපපන් රේසරේකින්.මූලික හේතුව ක්ලීවේජ් එකේ ඇතුලට මයිල් වැවෙන එක
    mata me operation kala sathi 2k gedara hitiya. mehum 25k witara demma. matath ohoma passe gedi enwa aye neti wenawa anthimata ida ganna be ridena nisa pennuwa surgeon kenekta ilaga dawsema operaion kala.