තුන්වන ලෝක යුද්ධයක් කරා...?

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,029
    113
    වැඩේ දරුණුවටම යනවා වගේ... උඹ ඔබාමට බැනලා උඹව උස්සන් යයි හොඳේ...
    You must spread some
    Reputation around before giving it
    to HarshaLulzSec again.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    WoW මචන්.
    පට්ට ඒ වගේම දිග විස්තරයක්.
    සැහෙන්න මහන්සි වෙලා තියනවා.
    මෙච්චර විස්තරයක් දැනගෙන හිටියේ නැහැ මචන්.
    :yes:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ගෙදර ගිහින් කියවනවා මචන්.මේ වගේ ත්‍රෙඩ් කියවන සෙට් එකක් කිරියේ ඉන්නවා. ඒක හින්දා දිගටම දාපන්
     

    waligamaya

    Well-known member
  • හුම් යුද්දේ මේ විදියට උනොත් රුසියාවටත් ලේසි වෙන්නේ නැ. චීනය උනත් මෙකෙසි තමන්ගේ මතේ ඉදිලිපත් කරනේ නැ. උන් රුසිය වලට ආරම්බයේදීම සපෝර්ට් කලොත් රුසියා කණ්ඩායමට දිනන්න පුළුවන් වෙයි. එත් මට හිතෙන්නේ චීනා අහ දන කක්නැ
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට මතකයි කව්රු හරි කියලා තියනවා 4වෙනි ලෝක යුද්දේ ඇති වෙන්නේ පොලු මුගුරු වලින් කියලා... ඒ කියන්නේ 3 වෙනි ලෝක යුද්දෙන් හැමදේම විනාස වෙලා යනවා කියන එක...rep++++++
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    tfs...............mcn.

    3වෙනි ලෝක යුද්ධෙ ගෙදර ඉදන් බලන්න හිතන් ඉන්න උනුත් ඉන්නව ඇති. එහෙම හිතනවත් එක්කම සුටුස් ගාල හුස්ම හිර වෙයි. එච්චරයි දන්නෙ. ww එන්න ඉඩක් තියන්නෙ නෑ බන්. ආවොත් ලෝකෙම ඉවරයි කියල කවුරුත් දන්නව. අනික උන් තාම වෙන ග්‍රහ ලෝකයක් හොයා ගත්තෙත් නෑනෙ. හොයාගත්තට පස්සෙනම් යන ගමන් හරි කෙලල අරියි.:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෞදි සෙබලු 350000ක්.... ලොල්.. කුරානෙන් විද්‍යාව ඉගෙනගත්ත උන්නේ.. ඔලුවක් තියෙන උන් ඔතන 4ක් 5ක් ඇති ඕන්නම්:P:P

    පූටින් ඕකුන්ට සිකුරාදාවක සෙට් උනානම් තනියම ගහයි:lol::lol:

    කොහොම උනත් හම්බයින්ගේ පීක් එක යන්නේ... ආයේ තොන්ගලේ මුලින් ගහල යන්නම කනවා මේ පාරනම්