තුන්වන_ලෝක_යුද්ධය 2014 මාර්තු වල

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
තුන්වන_ලෝක_යුද්ධය 2014 මාර්තු වල

තුන් වන ලෝක යුද්ධය 2014 මාර්තු වල හටගන්නා බව රුසියාවේ ප්‍රසිද්ධ දෛවඥයෙක් මත පල කර තිබෙනවා...2014 ඔලිම්පික් තරඟාවලිය වසන්වී දින 5ක් ගතවන විට මෙය ආරම්භ වන බවයි ඔහු පවසන්නේ...

2zxt7pw.jpg

2qltvso.jpg

http://english.pravda.ru/society/anomal/25-03-2011/117328-third_world_war-0/
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පිස්සුද බං ඊට කලින් ලෝකෙ විනාස වෙනව
    හැබැයි 2012 ෆිල්ම් එක වගෙ කට්ටියක් විතරක් ඉතුරු වෙල
    ඉඩම් වලට ගහගන්න සීන් එකක් නම් වෙන්න පුලුවන්

    මාත් එහෙම වුනොත් අරබිය පැත්තෙ අක්කර 1000 විතරකුයි
    ඕස්ට්‍රෙලියව පැත්තෙ ඇපල් ඉඩමකුයි කොල්ල කනව
     
    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    පිස්සුද බං ඊට කලින් ලෝකෙ විනාස වෙනව
    හැබැයි 2012 ෆිල්ම් එක වගෙ කට්ටියක් විතරක් ඉතුරු වෙල
    ඉඩම් වලට ගහගන්න සීන් එකක් නම් වෙන්න පුලුවන්

    මාත් එහෙම වුනොත් අරබිය පැත්තෙ අක්කර 1000 විතරකුයි
    ඕස්ට්‍රෙලියව පැත්තෙ ඇපල් ඉඩමකුයි කොල්ල කනව

    :shocked:

    elaZZZZ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113

    :rofl: