තුන් තිස් පැය meaning

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,971
    21,991
    113
    ගම මහනුවරයි
    සිංහල ක්‍රමයට දවසට පැය හැටයි(පැයකට අපි භාවිත.කරන විනාඩි 24).... එතකොට දවසින් භාගයක් නැත්නම් වරුවක් පැය 30. තුන්තිස් පැය යනු වරු තුනකට.

     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Screenshot_20230731-212953.png



    Screenshot_20230731-212942.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    @Lovtus මචන් මොකක් නිසාද මේ 60කට බෙදාගෙන තියෙන්නෙ. විශේෂ හේතුවක් තිබ්බද? නැත්තන් තිබ්බ උපකරණ නිසාද?
     
    • Like
    Reactions: SLHodahitha