තුන් තිස් පැය කියන්නෙ මොකක්ද? 🙏
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Jul 31, 2023 #1 තුන් තිස් පැය කියන්නෙ මොකක්ද?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,971 21,991 113 ගම මහනුවරයි Jul 31, 2023 #2 සිංහල ක්රමයට දවසට පැය හැටයි(පැයකට අපි භාවිත.කරන විනාඩි 24).... එතකොට දවසින් භාගයක් නැත්නම් වරුවක් පැය 30. තුන්තිස් පැය යනු වරු තුනකට. Reactions: EKGuest, SLHodahitha, Schrodinger Cat and 2 others
සිංහල ක්රමයට දවසට පැය හැටයි(පැයකට අපි භාවිත.කරන විනාඩි 24).... එතකොට දවසින් භාගයක් නැත්නම් වරුවක් පැය 30. තුන්තිස් පැය යනු වරු තුනකට.
B.Chat Well-known member Jun 28, 2021 10,329 20,909 113 Jul 31, 2023 #3 Reactions: SLHodahitha and Schrodinger Cat
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,655 3,413 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Jul 31, 2023 #4 bump Reactions: B.Chat and SLHodahitha
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,261 100,040 113 Jul 31, 2023 #5 @Lovtus මචන් මොකක් නිසාද මේ 60කට බෙදාගෙන තියෙන්නෙ. විශේෂ හේතුවක් තිබ්බද? නැත්තන් තිබ්බ උපකරණ නිසාද? Reactions: SLHodahitha
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Jul 31, 2023 #6 හෙළයෙක් said: @Lovtus මචන් මොකක් නිසාද මේ 60කට බෙදාගෙන තියෙන්නෙ. විශේෂ හේතුවක් තිබ්බද? නැත්තන් තිබ්බ උපකරණ නිසාද? Click to expand... ow eka tama prashne ban... Reactions: හෙළයෙක්
හෙළයෙක් said: @Lovtus මචන් මොකක් නිසාද මේ 60කට බෙදාගෙන තියෙන්නෙ. විශේෂ හේතුවක් තිබ්බද? නැත්තන් තිබ්බ උපකරණ නිසාද? Click to expand... ow eka tama prashne ban...