තුන් මාසෙන් අස්වෙන්න

cheecha007

Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    එළකිරි කකුලන්ගේ වගා සංග්‍රාමය >>>
    තුන් මාසෙන් අස්වැන්න ගන්න පුළුවන් මඤ්ඤොක්කා ප්‍රබේධයක් තියද.
     
    Last edited:

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    පොඩි ජිල් වැඩක් කලේ බං
    ඕකෙන් වෙන්නේ ඔක්කොම දේශපාලන කාරයො ටික නම් මේකට එයි. හැබැයි උඹට මඤ්ඤොක්කා නම් හොයාගන්න හම්බවෙයිද දන් නැහැ...😏
     
    • Like
    Reactions: cheecha007

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    එළකිරි කකුලන්ගේ වගා සංග්‍රාමය >>>
    තුන් මාසෙන් අස්වැන්න ගන්න පුළුවන් මඤ්ඤොක්කා ප්‍රබේධයක් තියද.
    ඔව් , කිරිකවඩි ,
     
    • Like
    Reactions: cheecha007

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :lol: :lol: :lol:
    මාස තුනෙන් නැතත් උබ මෙහෙම කරහන්. දඬු උඩට හිටවපන්. එතකොට කොළ පොලොව යට ගිහින් අල උඩ හැදෙනවා.
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    :lol: :lol: :lol:
    මාස තුනෙන් නැතත් උබ මෙහෙම කරහන්. දඬු උඩට හිටවපන්. එතකොට කොළ පොලොව යට ගිහින් අල උඩ හැදෙනවා.
    Anik patta hiteuwat karakila hedenawa..