තුනෙන් දෙක ගන්නවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    SLPP කොහොමත් පාර්ලිමේන්තුවේ මේ පාර තුනෙන් දෙක ගන්නවා .එක නිසා නිකං අපත පක්ෂ වලට ඔබෙ වටිනා ඡන්දය විනාශ කරන්න නොදි රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ සහ අවසන් කළ එකස්ත් ජනතා නිදහස් සන්ධානය වේත ඔබේ ඡන්දය ලබා දී ඔබත් රටත් ජාතියත් ආගමත් ඉදිරියට අරගෙන යන්න SLPP සමග එක වන්න.👌👌👌
    SLPP විශිෂ්ඨ ජග්‍රහණයත් සමාගම 7 වැනිදා නැවත හමු වෙමු..🤝🤝
    View attachment 88027
    ඕබට සහ රටට ජයෙන් ජය 🙏🙏🙏

    baya wela kadi mudiye sanwardana thread ekak dala. kohomath 2/3 labenne ne.
    maha lokuwata meka demmata meka hadala thiyenne naya wela, ekenuth rajapakshala gasa kewa kiyala kiuwe UNP, JEPPO newei thipilage sabapathi Sirisena thamai.

    nelum kulunen janathawata athi wedak ne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    SLPP කොහොමත් පාර්ලිමේන්තුවේ මේ පාර තුනෙන් දෙක ගන්නවා .එක නිසා නිකං අපත පක්ෂ වලට ඔබෙ වටිනා ඡන්දය විනාශ කරන්න නොදි රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ සහ අවසන් කළ එකස්ත් ජනතා නිදහස් සන්ධානය වේත ඔබේ ඡන්දය ලබා දී..............

    අනිවා " එකස්ත් ජනතා නිදහස් සන්ධානය" ට දෙන්නේ චන්දෙ මචෝ..
    ඒත් මුන්ගේ මේ පාර ලකුණ මොකක්ද ?? බුලත් කොලේ? ;-)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිවා " එකස්ත් ජනතා නිදහස් සන්ධානය" ට දෙන්නේ චන්දෙ මචෝ..
    ඒත් මුන්ගේ මේ පාර ලකුණ මොකක්ද ?? බුලත් කොලේ? ;-)

    uba kiyanawa එකස්ත් ජනතා නිදහස් සන්ධානය denna kiyala, habai pohottuwe inna ewun kiyanawa එකස්ත් ජනතා නිදහස් සන්ධානය denna epa kiyala

    kohoma karath 2/3 heenayak witharai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    uba kiyanawa එකස්ත් ජනතා නිදහස් සන්ධානය denna kiyala, habai pohottuwe inna ewun kiyanawa එකස්ත් ජනතා නිදහස් සන්ධානය denna epa kiyala

    kohoma karath 2/3 heenayak witharai.

    මම නෙවෙයි කිව්වේ. ඔසාමා කිව්වේ එහෙම දෙන්න කියලා. :dull:
     
    • Like
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දිනුම නෙමෙයි සම්පූර්ණ බලය දීල බලන්නෝන. එතකොට මෛත්‍රී රනිල් වගේ වැඩක් කරන්න යනකොට, වැඩ අතපසු කලාම අරයට තමයි බලය තිබ්බේ කියන්න බෑනෙ.

    Ai ehema kiyala eeta passe monawada karanne?
    Unta eelaga parath chande denawa. Ekama set eka aye aye maruwen maruwata yawanawa. Ehew gobba Moda hathikarayak inne. 😂😂😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නෙවෙයි කිව්වේ. ඔසාමා කිව්වේ එහෙම දෙන්න කියලා. :dull:

    2osama kiyanne erozange fake ekak ban, kiriye wahallu adu nisa fake atawan baiyo promote karanawa
     
    • Haha
    Reactions: Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    Mona ponnayekda me
    Anura_hospital_0021.jpg

    අැයි මේවා දැකලා පාපුවේ අමාරුව හැදුනා බ්රෝර් 🤣🤣
     
    • Dislike
    • Like
    Reactions: ryandok and dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    2/3 නන් නෑ භාගෙට පොඩ්ඩක් වැඩි වෙයි
    134 පන්නල යනවා ඔක්කොම International Media දැන් තමා News වල කියන්නේ එක .හමාබයියෝ සහ දෙමළ ඒවුන් බාය වෙලා කියාල . රණිල් තුනෙන් දෙක ගන්නවානම් දවස් තුනකට කලින් ඕකා යනවා උණේගේ NEWS වල 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    134 පන්නල යනවා ඔක්කොම International Media දැන් තමා News වල කියන්නේ එක .හමාබයියෝ සහ දෙමළ ඒවුන් බාය වෙලා කියාල . රණිල් තුනෙන් දෙක ගන්නවානම් දවස් තුනකට කලින් ඕකා යනවා උණේගේ NEWS වල 🤣🤣🤣
    Thawa tika welawak oya heene balapan... Buddi ansha waartha anuwa uparima seat 100i...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    134 පන්නල යනවා ඔක්කොම International Media දැන් තමා News වල කියන්නේ එක .හමාබයියෝ සහ දෙමළ ඒවුන් බාය වෙලා කියාල . රණිල් තුනෙන් දෙක ගන්නවානම් දවස් තුනකට කලින් ඕකා යනවා උණේගේ NEWS වල 🤣🤣🤣

    aharapan nida gaththa athi, ohomath heena dakinawada
     
    • Haha
    Reactions: Walter White

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    තුනෙන් දෙක තියා 113 වත් සුවර් නෑ .
    මාටියා project පෙන්නල චන්ද ගන්න බෑ .
     
    Jony Ive

    Member
    Aug 5, 2020
    10
    13
    3
    පල ගු ඇන් පි වහලො යන්ඩ, සහරාන්ගෙ පස්ස ලෙවකාල මදි හරියට බෝම්බත් කාල දැන් බදුර්දිනගෙ ලොවන තොපිද එන්නෙ සිහල ගැන කියවන්ඩ...
    පල ගු ඇන් පි වහලො යන්ඩ, සහරාන්ගෙ පස්ස ලෙවකාල මදි හරියට බෝම්බත් කාල දැන් බදුර්දිනගෙ ලොවන තොපිද එන්නෙ සිහල ගැන කියවන්ඩ...
    පොහොට්ටුවට දුන්නොත් විතරද නියම සිංහල?