SLPP කොහොමත් පාර්ලිමේන්තුවේ මේ පාර තුනෙන් දෙක ගන්නවා .එක නිසා නිකං අපත පක්ෂ වලට ඔබෙ වටිනා ඡන්දය විනාශ කරන්න නොදි රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ සහ අවසන් කළ එකස්ත් ජනතා නිදහස් සන්ධානය වේත ඔබේ ඡන්දය ලබා දී ඔබත් රටත් ජාතියත් ආගමත් ඉදිරියට අරගෙන යන්න SLPP සමග එක වන්න.
SLPP විශිෂ්ඨ ජග්‍රහණයත් සමාගම 7 වැනිදා නැවත හමු වෙමු..
View attachment 88027
ඕබට සහ රටට ජයෙන් ජය![]()
SLPP කොහොමත් පාර්ලිමේන්තුවේ මේ පාර තුනෙන් දෙක ගන්නවා .එක නිසා නිකං අපත පක්ෂ වලට ඔබෙ වටිනා ඡන්දය විනාශ කරන්න නොදි රටේ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ සහ අවසන් කළ එකස්ත් ජනතා නිදහස් සන්ධානය වේත ඔබේ ඡන්දය ලබා දී..............
අනිවා " එකස්ත් ජනතා නිදහස් සන්ධානය" ට දෙන්නේ චන්දෙ මචෝ..
ඒත් මුන්ගේ මේ පාර ලකුණ මොකක්ද ?? බුලත් කොලේ?![]()
uba kiyanawa එකස්ත් ජනතා නිදහස් සන්ධානය denna kiyala, habai pohottuwe inna ewun kiyanawa එකස්ත් ජනතා නිදහස් සන්ධානය denna epa kiyala
kohoma karath 2/3 heenayak witharai.

දිනුම නෙමෙයි සම්පූර්ණ බලය දීල බලන්නෝන. එතකොට මෛත්‍රී රනිල් වගේ වැඩක් කරන්න යනකොට, වැඩ අතපසු කලාම අරයට තමයි බලය තිබ්බේ කියන්න බෑනෙ.
මම නෙවෙයි කිව්වේ. ඔසාමා කිව්වේ එහෙම දෙන්න කියලා.![]()
Mona ponnayekda me
134 පන්නල යනවා ඔක්කොම International Media දැන් තමා News වල කියන්නේ එක .හමාබයියෝ සහ දෙමළ ඒවුන් බාය වෙලා කියාල . රණිල් තුනෙන් දෙක ගන්නවානම් දවස් තුනකට කලින් ඕකා යනවා උණේගේ NEWS වල2/3 නන් නෑ භාගෙට පොඩ්ඩක් වැඩි වෙයි
Ow itin jvp wesa ballonth papuwe amaruwa hadila ati...e pakayalata chandayak den na neh minissu...unp ☎ ehemai...hutto wahalek nowi manussayek weyan
Thawa tika welawak oya heene balapan... Buddi ansha waartha anuwa uparima seat 100i...134 පන්නල යනවා ඔක්කොම International Media දැන් තමා News වල කියන්නේ එක .හමාබයියෝ සහ දෙමළ ඒවුන් බාය වෙලා කියාල . රණිල් තුනෙන් දෙක ගන්නවානම් දවස් තුනකට කලින් ඕකා යනවා උණේගේ NEWS වල![]()
134 පන්නල යනවා ඔක්කොම International Media දැන් තමා News වල කියන්නේ එක .හමාබයියෝ සහ දෙමළ ඒවුන් බාය වෙලා කියාල . රණිල් තුනෙන් දෙක ගන්නවානම් දවස් තුනකට කලින් ඕකා යනවා උණේගේ NEWS වල![]()
චන්දෙන් පස්සේ බම්ප් කරන්න තියාගත්තාතුනෙන් දෙක තියා 113 වත් සුවර් නෑ .
මාටියා project පෙන්නල චන්ද ගන්න බෑ .

පල ගු ඇන් පි වහලො යන්ඩ, සහරාන්ගෙ පස්ස ලෙවකාල මදි හරියට බෝම්බත් කාල දැන් බදුර්දිනගෙ ලොවන තොපිද එන්නෙ සිහල ගැන කියවන්ඩ...
පොහොට්ටුවට දුන්නොත් විතරද නියම සිංහල?පල ගු ඇන් පි වහලො යන්ඩ, සහරාන්ගෙ පස්ස ලෙවකාල මදි හරියට බෝම්බත් කාල දැන් බදුර්දිනගෙ ලොවන තොපිද එන්නෙ සිහල ගැන කියවන්ඩ...