තුප්පහි මාධ්‍ය අම්බරුවෝ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් කොහේවත් සමාජවාදය කියල දෙයක් නෑ බං.... උඹ සමාජවාදේ ගැන කතා කරන්නේ ධනවාදි ආකල්ප උඩ ඉඳගෙන සමාජවාදය අතුරුපසට අරගෙන.... මටත් පුලුවන් සමාජවාදය ගැන පිටු ගණන් පුරවලා ලොකු ආතල් එකක් අරගෙන ඒ ආතල් එකෙන් කොටසක් කියවන එකාලටත් දෙන්න... ඒ වගේ බොරු සෙප්පඩ විජ්ජා නැතිව යථාර්ථය තේරුම්ගෙන ප‍්‍රායෝගික මානයක ඉන්න එක හොඳයි... ඒක ධනවාදය ද සමාජවාදය ද කියල අර්ථ ගන්වන්න මම යන්නේ නෑ.... මොකද අද එහෙම වාතාවරණයක් මේ ලෝකේ කොහේවත් නෑ....

    මමත් සමාජවාදය ගැන කතා කරේ නෑ ,

    මට තියෙන ප්‍රශ්නේ මේකයි .. ෆේස් බුක් බැලුවත් , එළකිරි එකේ බැලුවත් , පාරේ තොටේ කතා කරද්දී උනත් අපේ උන් කරන්නේ අද සමාජේ මේක වැරදි , අරක වැරදි ,දේශපාලකයෝ රට කෑවා , ලංකාවට කෙලවෙලා ඉවරයි , ඔන්න ඕකයි අද තත්වේ , අද බලන බලන තැන මේ මේ අවුල් ....... වගේ වචන සෙට් එකක් පාවිච්චි කර කර කොමන් ආතල් එකක ජීවත් වෙනවා .. ඒ උනාට ඒවාට විසඳුමක් හොයන්න කවුරුත් නෑ .. විවේචන විතරයි , උත්තර නෑ .. මොකද කාටවත් හොයන්න උවමනාවක් නෑ ..

    මන් කියල නෑ ඕකට උත්තරේ සමාජවාදේ කියල.. ඕකට උත්තරයක් තමයි හොයන්න ඕනේ .. !
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේකෙත් උඹ කියන අරමුණම තමයි තියෙන්නේ.... අපි මාධ්‍යයෙන් තොරතුරු ගන්න කොට සල්ලඩයක් (වැලි හලන දැලක්* භාවිතා කරන්න ඕන... සිරස, හිරු, දෙරණ ඔය මොන එකේ කියන ප‍්‍රවෘත්තිත් සල්ලඩයට දාල හලල ගන්න ඕන.... ඒකට පුංචි මග පෙන්වීමක් මම කලා... මම අදහන දේ තමයි මොනවත් නොකර සිටිනවාට වඩා පුංචි දෙයක් හරි කරන්න උත්සහා ගන්න ඕන කියන එකයි... එදා මෙදාතුර මට ලැබිල තියෙන ප‍්‍රතිචාර අනුව ඒ පුංචි දේ මම කරල තියෙනවා කියල විශ්වාස කරනවා....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක් චැනලයකට අනුව ලංකාවේ දිශානතිය තීරණය කරන යුග පුරුෂයන් වන්නේ මරික්කාර්ය... කිෙදල්පිටිය ය.... එහෙම නැත්තම් ශී‍්‍ර රංගාය... වැරදිලාවත් මොවුන් පාරෙ නැවතිලා කාගෙත් එක්ක වචනයක් දෙකක් කතා කළත් ඒකේ වොයිස් කට් එකක් ප‍්‍රවෘත්ති වලින් විකාශනය කිරීමට පැහැදි සිටින්නේ තමාගේ එකානේ කියන පදනම මතය.... ඒ චැනලයට අනුව මහින්ද යනු ලෝකයේ සිටි දරුණුම ජනාධිපතිවරයාය.... ගමේ හරමානිස් කාරයා නැට්ටට බී වෙරි වී මහින්දට බැන්නොත් ඒක දවසේ ප‍්‍රවෘත්තිය ලෙස පළ කිරීමට වුවත් ඒ චැනලය සූදානම්ය... ඒ චැනලයට අනුව මෛතී‍්‍ර යනු මතු බුදු වීමට නියමිත මෛතී‍්‍ර බුදුන් මෙන් රහසින්වත් පව් නොකරන ඩයලයකි.... ඒ චැනලයේම රනිල් යනු වැඩ බැරි ටාසන් කෙනෙකි... රනිල්ගේ කට වැරදි වචනයක් පිට වෙනකං ඉව අල්ලමින් සිටින්නේ දිගින් දිගටම පහර ගැසීමටය... විනාඩි 20 ක පමණ කාලයක් ප‍්‍රවෘත්ති විකාශයකට වෙන්කර ඇති මේ චැනලයේ පටුන රාමායණය වගේ පතරංගයකි.... ඩිවලොපිං නිව්ස්, මුල්පුරවැසි පුවත් ආදි ලෙස මෙගා කන්ටෙන්ස්ය... හැබැයි කරනුයේ තනිකරම මඩ ගැසීම්ය.... හෙඞ්ලයින්ස්වලින් කියන දේ ඊළග ප‍්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න කියන තරමට මඩ ගැසීම කළමනාකරණය කරගන්නට බැරිය...

    සිරස TV

    දැනට අවුරුදු ගාණකට පෙර ගගක පා වුණු බිළිඳෙකුගේ වීඩියෝ දර්ශනයක් සති ගණන් පෙන්වමින් හිරිකිත මාධ්‍ය කෙරුවාවක් පෙන්වූ චැනලයත් තවමත් ප‍්‍රවෘත්ති විකාශනය කරනුයේ කතන්දර ආතා කතන්දර කියන මොඩලයෙනි.

    ස්වර්ණවාහිනී

    ලංකාවේ නූතන ගීතය ගැනත් මේ වගේ ලිපියක් දාපන් බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකෙත් උඹ කියන අරමුණම තමයි තියෙන්නේ.... අපි මාධ්‍යයෙන් තොරතුරු ගන්න කොට සල්ලඩයක් (වැලි හලන දැලක්* භාවිතා කරන්න ඕන... සිරස, හිරු, දෙරණ ඔය මොන එකේ කියන ප‍්‍රවෘත්තිත් සල්ලඩයට දාල හලල ගන්න ඕන.... ඒකට පුංචි මග පෙන්වීමක් මම කලා... මම අදහන දේ තමයි මොනවත් නොකර සිටිනවාට වඩා පුංචි දෙයක් හරි කරන්න උත්සහා ගන්න ඕන කියන එකයි... එදා මෙදාතුර මට ලැබිල තියෙන ප‍්‍රතිචාර අනුව ඒ පුංචි දේ මම කරල තියෙනවා කියල විශ්වාස කරනවා....

    එත් මේක කිව්වට සමා වෙන්න ඕනේ .. මම දැකල තියෙන විදිහට , උබේ සල්ලඩය ඇතුලෙනුත් රිංගල යන ටිකක් ලොකු ගල් ජාතියක් තියනවා .. අන්න ඒකයි ..

    එල එල අවුලක් නෑ ඒක මම දකින විදිහ , ජය වේවා එහෙනං !
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔබ වැන්නවුන් උතුම් කොට සලකන තුප්පහි ධනවාදයේ ම අතුරු ඵලයක් තමයි ඕක.. ලංකාවෙ විතරක් නෙවෙයි ධනවාදයේ පරිහානිය සිදු වේගෙන යන මුලු ලෝකෙම මාධ්‍ය සංස්කෘතිය වර්තමානයේ පවතින පෞද්ගලික න්‍යාය පත්‍ර සංස්කෘතියට හැඩ ගැහෙන්න පටන් අරන් දැන් සෑහෙන කල්.. ඒත් අවුල තියෙන්නෙ ඒක තේරුම් ගන්න නොහැකි වෙන තරමටම මාධ්‍ය විසින් සාමාන්‍ය පොදු ජනතාව මත් කරල තියෙන එකයි..

    Samajawadhya thiyenne utath wada thupahi thanaka N.korea ,cuba samajawadi ithuru wela thiyena ratawal 2kak ae eatawal 2ke minisunge jivath wemay nidahasa samajawadaye namen uduragena thiyenne...athatama loke athugawila giye samajawadhaya danawadaya nemai russia n china kiyanne eliyen samajawadhi salu pieawan inna loke dabawadhaya uparimayenma anugamanaya karana ratawal 2kak
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    දේශපාලනයේත් මාධ්‍යයේත් අම්බරුවන් සිටින රටක මහජනයා වීම කෙතරම් පාපයක්දැයි විටෙක සිතෙන්නේය....
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    සිරාවටම බන්, ලන්කාවේ ඉන්නේ news හිගන්නෝ බන්. කන පෑලෙන්න දෙන්න ඕන පකයන්ට...