තුබ කරවිල පැලයක් හදන්නේ මෙන්න මෙහෙමයි

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    සැ.කි.යු. අතු පැල කිරීමෙදි පිරිමි ගසකින් හා ගැහැනු ගසකින් අතු පැල කරගන්න .
    *පුළුවන් නම් chanel එකට subscribe කරලා යන්න bump එකකුත් ඔනි
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම හැදුවා මේ කොරෝනා කාලේ හරි ගියේ නෑ බන්..කොහොමත් ගෑනු එකයි පිරිමි එකයි දෙකක් ඕනිලු නේද?විඩියෝ එක බලල ට්‍රයි කරනන්
    වැඩිය අමාරු නැහැ පැලකරන්න මේ විදියට පැල කරොත් , ගොඩක් ගොවිජන සේවා මදයස්තාන වල තියනවා තුබ වැල් ශේප් එකේ අතු කෑලි දෙකක් ඉල්ලගන්න මතක් වෙලා පිරිමි හා ගැහැනු වැල් වලින් අතු ගන්න මල් පිපෙන කාලයට පරාගනය කරන්න ඔනි ගෙඩි හැදෙනව එපා වෙන්න ජය වේවා වවාගෙන කන්න වස විස නැතුව බුදු සරනයි කට්ටියටම
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    වැඩිය අමාරු නැහැ පැලකරන්න මේ විදියට පැල කරොත් , ගොඩක් ගොවිජන සේවා මදයස්තාන වල තියනවා තුබ වැල් ශේප් එකේ අතු කෑලි දෙකක් ඉල්ලගන්න මතක් වෙලා පිරිමි හා ගැහැනු වැල් වලින් අතු ගන්න මල් පිපෙන කාලයට පරාගනය කරන්න ඔනි ගෙඩි හැදෙනව එපා වෙන්න ජය වේවා වවාගෙන කන්න වස විස නැතුව බුදු සරනයි කට්ටියටම
    පැල වුනා බන්.පැලේ ලොකු වුනේ නැ..පීදුනේ නෑ.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    පැල වුනා බන්.පැලේ ලොකු වුනේ නැ..පීදුනේ නෑ.
    කොම්පොස්ට් ටිකක් එහෙම දමන්න වතුර එහෙම දාන්න ඔනි අනිවාර්යයෙන් හැදෙනව ආයෙත් උතසාහ කරලා බලන්න වැල ගෙතෙන්න ගත්තම රට පුරාම ගෙතෙනව ගෙඩිත් එනවව නටුවක් න්ටුවක් ගානේ
     
    • Like
    Reactions: D_Mad

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Karapincha palayak hadaaganne kohomada macho? Ata walin hari yanawada?
    ඇට වලින් හරියනව ලේසියෙන්ම අත්තක් ලේයර් කරන්නත් පුළුවන් . ඔයා තෝරගත්ත අත්ත්‍රෙ පොතු වටයක් අයින් කරලා කොහු බත් හරි පස් ටිකක් හරි බදින්න තියනවනම් මුල් අදින්න ගාන හෝමෝන ටිකක් ආලේප කරන්න හෝමෝන අතවසය නැහැ සති තුනෙන් හතරෙන් මුල් ඇදෙනව ඊට පස්සේ කපලා පෝච්ච්‍යකට දාලා සෙවන ස්තානකින් සතියක් දෙකක් තියලා ඉන්දන තැනක් ඉන්දන්න තියෙන්නෙ
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Thanks macho.

    Prashne thiyenne mama inne lankawe neme. Habayi kade karapincha ithi thiye ganna (kama hadanna ganna ewa). Mama eka paarak hoda kola paatata thiyana ithi kaallak pala karala baluwa. Hari giye naa. eBay eke ehema ata packet thiyanawa, ekak aran hadaaganna puluwan weyda?

    Karapincha walath warga thiyed? Mokadamehe dakina samahara ewa lokui kola ehema. Lankawe eka tharam suwandath nadda manda.
     
    ඔය අලුත් අත්තක් අරන් වේලිච්චි නැති තරමක් මෝරපු හොදපිරිසිදු පිහියකින් කපලා කැපුම් දාරයේ රොක්ලෑන් වගේ මුල් ඇදීම උත්තේජනය කරන හෝමෝන එකක් තවරලා මේ ටුබ වගා කරපු වගේ පොට් එකක සිටුවලා හොදට සීල් වෙන්න පොලිතින් එකකින් වහලා හුලන් වදින්නේ නැති වෙන්න ජලයත් අවශ්‍ය ප්‍රමානයට එකතු කරලා සෙවන ස්තානයක අව්ව වැටෙන නැති තැනක තියන්න අනිවාර්යයෙන් පැල මුල් අදිනව අත්ත තෝරන කොට ලපටිම නෙමේ ටිකක් මොරපු එකක් ගන්න උතසාහ කරන්න හරි යාවී ebay එකට වඩා aliexpress බලන්න එකේ ලාබයි