තුම්මුල්ලේ නිවාස කොල්ලය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මම දවසක් ඉන්දියන් කාරයෙක් ට බොන්න තැනක් හෙව්වා. ඔතෙන්ටත් ගියා entrance 500.00 කිව්වා බවුන්සර් ලා. කැරෝකි ක්ලබ් සීන් එකක්. I refused to entering because big security level was doubtfull.

    ලංකාවේ අහින්සක නම් සල්ලි කාරයෙක් වෙලා වැඩක් නෑ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    යකෝ දැන් බැංකුවක සල්ලි දාන්ඩ බයයි ආණ්ඩුවෙන්ම බැංකු මංකොල්ල කනවා ඒ මදිවට පොලියත් 4% -5%.

    ඉඩමක් අරන් දාන්ඩත් බෑ හොර ඔප්පු හදල හරි බලහත්කාරයෙන් හරි ඒව අල්ල ගන්නවා.

    බෝට්ටුවෙන් හරි වෙන රටකට ගිහින් ඉන්න ටිකේ ආතල් එකේ ඉදල මැරිලා යන්ඩ තමා සින්හල්ලුන්ට ඉතුරුවෙන්නේ දැන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    යකෝ දැන් බැංකුවක සල්ලි දාන්ඩ බයයි ආණ්ඩුවෙන්ම බැංකු මංකොල්ල කනවා ඒ මදිවට පොලියත් 4% -5%.

    ඉඩමක් අරන් දාන්ඩත් බෑ හොර ඔප්පු හදල හරි බලහත්කාරයෙන් හරි ඒව අල්ල ගන්නවා.

    බෝට්ටුවෙන් හරි වෙන රටකට ගිහින් ඉන්න ටිකේ ආතල් එකේ ඉදල මැරිලා යන්ඩ තමා සින්හල්ලුන්ට ඉතුරුවෙන්නේ දැන්
    ඔව් බං ඒක අැත්ත..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    මේකත් අනිවා වැරදියි.රාජිතගේ මොංගල් පුතාටත් කෙල්ලෙක් ඉස්සුවා නේද පහුගීය කාලේ.එක ගැන උබලගෙන් ත්‍රෙඩ් වැටුනද මේකේ ?? නිකන් දැනගන්න ඇහුවේ ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ මිනිස්සුන්ට ගේ ගන්න සිස්ටම් එක තේරෙන්නෙ නෑ. එයාලා නීත්‍යානුකූලව වැඩේ කෙරෙනකන් බලන් ඉන්නවා. කොහොමත් ඉස්සරහට නීතිය ක්‍රියාත්මක කරගන්න සබ්ස් වැඩිපුර තියන youtube චැනල් වලට සල්ලි දෙන්න වෙනවා. ඔන්න කරනවානම් බිස්නස්. රටට ගැලපෙන බිස්නස් ඕන පටන්ගන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලංකාවේ ඉඩම් නඩු ඔහොම තමයි දැන් නිතියෙන් පිලිසරනක් නැති නිසා හොඳම වැඩේ යුටියුබ් වත් දාන එක,ශුවර් ඔය මිනිස්සු දෙන්නා මැරෙනකන් ඔය නඩුව ඉවර වෙන්නෙ නැ තියන ක්‍රමවේදයට නම්.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    me system ekanam patta charter.kohewath inna kalakanni.anunge depala kolla kala chun ekek innawa eli pitama,wedagath widihata jeewath wena ahinsaka minissunta kisima thenak na.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,439
    113
    There was a case at Gregory Road where a man calling himself a doctor has acquired a property with the support of Long John. Wonder what the current status is?