ඔව් බං ඒක අැත්ත..යකෝ දැන් බැංකුවක සල්ලි දාන්ඩ බයයි ආණ්ඩුවෙන්ම බැංකු මංකොල්ල කනවා ඒ මදිවට පොලියත් 4% -5%.
ඉඩමක් අරන් දාන්ඩත් බෑ හොර ඔප්පු හදල හරි බලහත්කාරයෙන් හරි ඒව අල්ල ගන්නවා.
බෝට්ටුවෙන් හරි වෙන රටකට ගිහින් ඉන්න ටිකේ ආතල් එකේ ඉදල මැරිලා යන්ඩ තමා සින්හල්ලුන්ට ඉතුරුවෙන්නේ දැන්
මුන්ට හෙන ගහන්න ඕනේ ඔය කරන වැඩවලට.....

Shaaa.....