No offense. එත් ප්රියන්තට ලැබුණානම් මීටත් පට්ට. Priyantha thamai supiri man vote kale porata :yes:
Nishz Well-known member Aug 2, 2010 1,492 455 83 colombo Mar 25, 2018 #21 san2d3 said: No offense. එත් ප්රියන්තට ලැබුණානම් මීටත් පට්ට. Click to expand... Priyantha thamai supiri man vote kale porata
san2d3 said: No offense. එත් ප්රියන්තට ලැබුණානම් මීටත් පට්ට. Click to expand... Priyantha thamai supiri man vote kale porata
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 25, 2018 #23 වීඩියෝ කෑල්ලක් හම්බුනා
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,374 113 Bandarawela Mar 25, 2018 #24 LalaJ said: matath mekama hithuna habai. balapuhama meka most popular ekane ban. Mahaulpathagamayata talent ekata award ekak labenawanam hodai mata hithenne Click to expand... Nishz said: Priyantha thamai supiri man vote kale porata Click to expand... අනිවා. අවන්තට ඉන්න එකත් මුල් 4 ද කොහෙද හිටිය නේ. අනුහස් එක්ක බැලුවත් උගේ ඇක්ටින් පට්ට චාටර්. මොක්කු චන්ද දෙනවද දන්නේ නැ .
LalaJ said: matath mekama hithuna habai. balapuhama meka most popular ekane ban. Mahaulpathagamayata talent ekata award ekak labenawanam hodai mata hithenne Click to expand... Nishz said: Priyantha thamai supiri man vote kale porata Click to expand... අනිවා. අවන්තට ඉන්න එකත් මුල් 4 ද කොහෙද හිටිය නේ. අනුහස් එක්ක බැලුවත් උගේ ඇක්ටින් පට්ට චාටර්. මොක්කු චන්ද දෙනවද දන්නේ නැ .
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 25, 2018 #25 හොදම නළුවා කාටද හම්බුනේ
VPS09 Well-known member Sep 13, 2014 6,729 2,139 113 maharagama Mar 25, 2018 #27 LazyLizard said: වීඩියෝ කෑල්ලක් හම්බුනා Click to expand... "මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්!! මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ "
LazyLizard said: වීඩියෝ කෑල්ලක් හම්බුනා Click to expand... "මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්!! මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ "
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,613 113 Colombo Mar 25, 2018 #28 LazyLizard said: හොදම නළුවා කාටද හම්බුනේ Click to expand... Mahendra Perera