තුමිදු_දොඩන්තැන්න(Most_Popular_Actor_of_the_Y ear)

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    matath mekama hithuna habai. balapuhama meka most popular ekane ban.
    Mahaulpathagamayata talent ekata award ekak labenawanam hodai mata hithenne :cool:

    Priyantha thamai supiri man vote kale porata :yes:
    අනිවා. අවන්තට ඉන්න එකත් මුල් 4 ද කොහෙද හිටිය නේ. අනුහස් එක්ක බැලුවත් උගේ ඇක්ටින් පට්ට චාටර්. මොක්කු චන්ද දෙනවද දන්නේ නැ .
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    වීඩියෝ කෑල්ලක් හම්බුනා :yes:

    "මට අනුව නම්, සහ මට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ටත් අනුව නම් මේ සිස්ටම් එක හරිම අප්සට්!! මම කැමතියි එක පැත්තකින්, රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් මේ සභාවෙ ඉන්නැද්දි කියන්න, මේ සම්මානය විසින් කියන්නේ මේ අප්සට්, විසඳිය යුතු, මේ ජරා ජීර්ණ, මේ ගොඩ ගන්න බැරි සිස්ටම් එක පිළිබඳව ඔවුන්ට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමයි ඔවුන් විසින් මේ දීලා තිබෙන්නේ "