තුරුලු කරගතිමි නුඹ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    තුරුලු කරගතිමි නුඹ

    තුරුලු කරගතිමි නුඹ
    දෙවරක් නොහිතාම
    මන්ද
    මිනිසුන්ට වඩා කෙළෙහි ගුණ
    නුඹ සතු නිසා.

    10552374_766003136776725_9049264024063975338_n.jpg

    12670076_1058698764173826_4595490765210473627_n.jpg
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    දැන් ඉතින් නිදහස තියෙන නිසා ලොකු ටෝක්
    මහින්දගේ කාලේ ඔහොම කතා කළා නම් පුකේ අරින්නේ මහින්ද මුට

    මහින්ද වගේ පොන්න ගොඩයෝ දන්නේ පොඩි දේටත් මිණිමරන්න
    රනිල් කියන්නේ වැදගත් පව්ලකින් ආපු එකෙක්. වැදගත් මිනිස්සු කතා කරලා ප්‍රශ්න විසදන්නේ. නැතුව මැදමුලනේ ගොරකයා වගේ අතින් පයින් නෙමෙයි

    බිත්තියට හේත්තු කරලා පුතේ අරින ලදී මහින්දට
     
    • Like
    Reactions: DjAtrocity

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් සුදු වෑන් නෑ, ෆ්‍රී කොන්ඩේ කපන රැවුල කපලා කවන උන් නෑ ඒක නිසා කිසිම අවුලක් නෑ. යහපලානේ වෙනස. :lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් ඉතින් නිදහස තියෙන නිසා ලොකු ටෝක්
    මහින්දගේ කාලේ ඔහොම කතා කළා නම් පුකේ අරින්නේ මහින්ද මුට

    මහින්ද වගේ පොන්න ගොඩයෝ දන්නේ පොඩි දේටත් මිණිමරන්න
    රනිල් කියන්නේ වැදගත් පව්ලකින් ආපු එකෙක්. වැදගත් මිනිස්සු කතා කරලා ප්‍රශ්න විසදන්නේ. නැතුව මැදමුලනේ ගොරකයා වගේ අතින් පයින් නෙමෙයි

    බිත්තියට හේත්තු කරලා පුතේ අරින ලදී මහින්දට

    ලොක්කගේ වැදගත්කමනම් ඉතින් සපුගස්කන්ද, මාකොළ, ගෝනවල පැතිවල උන් හොදටම දන්නවා.:lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,509
    113
    Ape iskolenuth jathika weerayek bihiwuna ehenam :lol::lol::lol:

    PS: amathaka una Mara th A/L karannada koheda gihin thiyanawane :lol:
     
    Last edited: