තුවක්කුවෙන් මොනාලීසා

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
සෙමියාටො නේල් ගන් වර්ගයේ කුඩා උණ්ඩ ඇති වෙඩි තබන තුවක්කුවක් උපයෝගයෙන් මොනාලිසා චිත්‍රයක් සිතුවම් කරන අයුරු....

1. මචන් ඕක තුවක්කුවක් නෙමෙයි, ඕක ඇණ ගහන මැෂින් එකක්. සිවිලිම් හදන උන් ගාව ඕකක් අනිවර්යයෙන්ම තියෙනවා!

2. මේක කම්පියුටර් එකෙන් හදපු එකක්, ඔච්චර ඉක්මනට ඇන ගහන්න බැහැ ඕකෙන්. විනාඩියටම ඇණ 15යි ගහන්න පුළුවන්. අනික ඈත ඉදන් ඒම් එකට ගහන්න ඕකට පොඩි නොසල් එකක් හයි කරන්න ඕන. එහෙම නැතුව ඔහොම තියන්න බැහැ!

3. ඈත ඉදන් තියද්දි එක ඇනයක් උඩට වෙන එකක් වැදුනම ගින්දර විසි වෙනවා, එහෙම නැතුව ඔච්චර ගහන්න බැහැ කොහොමවත්ම !
 
crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    1. මචන් ඕක තුවක්කුවක් නෙමෙයි, ඕක ඇණ ගහන මැෂින් එකක්. සිවිලිම් හදන උන් ගාව ඕකක් අනිවර්යයෙන්ම තියෙනවා!

    2. මේක කම්පියුටර් එකෙන් හදපු එකක්, ඔච්චර ඉක්මනට ඇන ගහන්න බැහැ ඕකෙන්. විනාඩියටම ඇණ 15යි ගහන්න පුළුවන්. අනික ඈත ඉදන් ඒම් එකට ගහන්න ඕකට පොඩි නොසල් එකක් හයි කරන්න ඕන. එහෙම නැතුව ඔහොම තියන්න බැහැ!

    3. ඈත ඉදන් තියද්දි එක ඇනයක් උඩට වෙන එකක් වැදුනම ගින්දර විසි වෙනවා, එහෙම නැතුව ඔච්චර ගහන්න බැහැ කොහොමවත්ම !

    wenna ethi ban samahara wita. youtube eke thibila hamba une. mama ithing share kalaa
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    share ekata thanks machan but youtube eke comments okkoma thiyenneth meka Fake kiyala.