1. මචන් ඕක තුවක්කුවක් නෙමෙයි, ඕක ඇණ ගහන මැෂින් එකක්. සිවිලිම් හදන උන් ගාව ඕකක් අනිවර්යයෙන්ම තියෙනවා!
2. මේක කම්පියුටර් එකෙන් හදපු එකක්, ඔච්චර ඉක්මනට ඇන ගහන්න බැහැ ඕකෙන්. විනාඩියටම ඇණ 15යි ගහන්න පුළුවන්. අනික ඈත ඉදන් ඒම් එකට ගහන්න ඕකට පොඩි නොසල් එකක් හයි කරන්න ඕන. එහෙම නැතුව ඔහොම තියන්න බැහැ!
3. ඈත ඉදන් තියද්දි එක ඇනයක් උඩට වෙන එකක් වැදුනම ගින්දර විසි වෙනවා, එහෙම නැතුව ඔච්චර ගහන්න බැහැ කොහොමවත්ම !