තූර්යා කළුතර

vectorizer

Well-known member
  • Jan 1, 2009
    246
    270
    63
    2021 April visit කලා. මම නම් හිතන්නේ local අයට බෙදන හැන්ද වෙනස්. එක අතකට සාධාරණයි. බහුතරයක් හෙළයො හැසිරෙන විදිහට
     
    • Sad
    Reactions: silent one

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    11,088
    1,630
    113
    umbe mattama anuwa thamai. umba andurada pure indan awilla baluwot patta hotel ekak wage penei. colombo indan awilla baluwot cha kiyala hitei. rata hitapu ekek nam budget butik hotel ekak wage penei

    PS: nuwara ekek nam aniwa super kiyala hitei, Muhuda langa nisa
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,565
    943
    113
    Kurunegala
    දන්න එකෙක් කියපල්ලකො hotel එකේ checking time තියෙන්නෙ 2 නම් 12 witharane lunch eka patanganne අපට lunch එක ගන්න ඕන නම් කොහොමද බං වෙන්නෙ අපි යන්න ඕන කීයටද. :baffled:

    2017 giya ethakota nam supiri. Buffet variety eka superb.service eka maxxa
    Ela thanks machan.. 👍❤️
    ------ Post added on Jan 15, 2022 at 2:38 PM

    2021 April visit කලා. මම නම් හිතන්නේ local අයට බෙදන හැන්ද වෙනස්. එක අතකට සාධාරණයි. බහුතරයක් හෙළයො හැසිරෙන විදිහට
    අඩෝ ඇයි බං..
    ------ Post added on Jan 15, 2022 at 2:39 PM

    umbe mattama anuwa thamai. umba andurada pure indan awilla baluwot patta hotel ekak wage penei. colombo indan awilla baluwot cha kiyala hitei. rata hitapu ekek nam budget butik hotel ekak wage penei

    PS: nuwara ekek nam aniwa super kiyala hitei, Muhuda langa nisa
    Ela thanks machan.. 👍❤️
    2020 විතර ගියා ලන්ච් එකකට, කෑම නං අවුලක් නෑ
    Thanks macho 👍❤️
    Awurudu 3 kata kalin giya. Ethakota nam kama patta. Sahenna varieties thibba. Rooms unath okay. Dan nam kohomada danne na. Worth for the price paid.
    Ela thanks machan.. 👍❤️
    ------ Post added on Jan 15, 2022 at 2:41 PM

    ✌️❤️
    AMMA RIVER GARDEN nam yanna epoo. place eka nam lassanai parking spaces ehemath hondai. habai, Kema nam anthimai.
    👍👍
    ------ Post added on Jan 15, 2022 at 2:41 PM
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    407
    700
    93
    Supiri machan gewana ganata patta worth. Ala carte wage set unoth restaurant menu eka patta. Free unlimited drink dena offer thiyenawa happy hour kiyala samahara kaala wal
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    513
    584
    93
    Guess
    2019 වගේ ගියා
    බුෆේ එක අව්ලක් නෑ , හොඳට කාලා, ඇතිවෙන්න බීලා, රූම් එකටත් ගෙන්න ගෙන කාලා ආවා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    9,082
    3,149
    113
    34
    Moratuwa
    දන්න එකෙක් කියපල්ලකො hotel එකේ checking time තියෙන්නෙ 2 නම් 12 witharane lunch eka patanganne අපට lunch එක ගන්න ඕන නම් කොහොමද බං වෙන්නෙ අපි යන්න ඕන කීයටද. :baffled:


    Ela thanks machan.. 👍❤️
    ------ Post added on Jan 15, 2022 at 2:38 PM


    අඩෝ ඇයි බං..
    ------ Post added on Jan 15, 2022 at 2:39 PM


    Ela thanks machan.. 👍❤️

    Thanks macho 👍❤️

    Ela thanks machan.. 👍❤️
    ------ Post added on Jan 15, 2022 at 2:41 PM


    ✌️❤️

    👍👍
    ------ Post added on Jan 15, 2022 at 2:41 PM
    උඹ යන දවසෙම Lunch ගන්නවනම්, 12.30 වෙද්දිවත් යමන්. Reception එකට කියපන් Lunch වලින් Start කරන්නෙ කියලා. අපිට Lunch ගන්න ඕනෙ, Baggage ටික Room එකට යවන්න Keys Reception එකෙන් ගන්නම් කියලා.

    කාලා ඉවර වෙනකොට 2 පනී. එතකොට Reception එකෙන් යතුර අරන් කාමරේටම යන්න පුලුවන්. Early Check in පුලුවන්නම් 12 වගේ වෙඩ්ඩිම Room එකක් ගන්න බැරි නෑ.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,565
    943
    113
    Kurunegala
    උඹ යන දවසෙම Lunch ගන්නවනම්, 12.30 වෙද්දිවත් යමන්. Reception එකට කියපන් Lunch වලින් Start කරන්නෙ කියලා. අපිට Lunch ගන්න ඕනෙ, Baggage ටික Room එකට යවන්න Keys Reception එකෙන් ගන්නම් කියලා.

    කාලා ඉවර වෙනකොට 2 පනී. එතකොට Reception එකෙන් යතුර අරන් කාමරේටම යන්න පුලුවන්. Early Check in පුලුවන්නම් 12 වගේ වෙඩ්ඩිම Room එකක් ගන්න බැරි නෑ.
    අඩේ thanks මචෝ.. ❤️😘✌️