Thurya Kaluthara කොහොමද Place එක මචංලා ගිය කට්ටිය ඉන්නවද..





Bump
Bump
Thanks machoBump
Ela thanks machodeparak viatara giya awulak nehe. awulak nehe hodai. lagadi nam giye nehe
AMMA RIVER GARDEN nam yanna epoo. place eka nam lassanai parking spaces ehemath hondai. habai, Kema nam anthimai.Thurya Kaluthara කොහොමද Place එක මචංලා ගිය කට්ටිය ඉන්නවද..![]()

Ela thanks machan..2017 giya ethakota nam supiri. Buffet variety eka superb.service eka maxxa
අඩෝ ඇයි බං..2021 April visit කලා. මම නම් හිතන්නේ local අයට බෙදන හැන්ද වෙනස්. එක අතකට සාධාරණයි. බහුතරයක් හෙළයො හැසිරෙන විදිහට
Ela thanks machan..umbe mattama anuwa thamai. umba andurada pure indan awilla baluwot patta hotel ekak wage penei. colombo indan awilla baluwot cha kiyala hitei. rata hitapu ekek nam budget butik hotel ekak wage penei
PS: nuwara ekek nam aniwa super kiyala hitei, Muhuda langa nisa
Thanks macho2020 විතර ගියා ලන්ච් එකකට, කෑම නං අවුලක් නෑ
Ela thanks machan..Awurudu 3 kata kalin giya. Ethakota nam kama patta. Sahenna varieties thibba. Rooms unath okay. Dan nam kohomada danne na. Worth for the price paid.
BUMP
AMMA RIVER GARDEN nam yanna epoo. place eka nam lassanai parking spaces ehemath hondai. habai, Kema nam anthimai.
උඹ යන දවසෙම Lunch ගන්නවනම්, 12.30 වෙද්දිවත් යමන්. Reception එකට කියපන් Lunch වලින් Start කරන්නෙ කියලා. අපිට Lunch ගන්න ඕනෙ, Baggage ටික Room එකට යවන්න Keys Reception එකෙන් ගන්නම් කියලා.දන්න එකෙක් කියපල්ලකො hotel එකේ checking time තියෙන්නෙ 2 නම් 12 witharane lunch eka patanganne අපට lunch එක ගන්න ඕන නම් කොහොමද බං වෙන්නෙ අපි යන්න ඕන කීයටද.
Ela thanks machan..
------ Post added on Jan 15, 2022 at 2:38 PM
අඩෝ ඇයි බං..
------ Post added on Jan 15, 2022 at 2:39 PM
Ela thanks machan..
Thanks macho
Ela thanks machan..
------ Post added on Jan 15, 2022 at 2:41 PM
------ Post added on Jan 15, 2022 at 2:41 PM
අඩේ thanks මචෝ..උඹ යන දවසෙම Lunch ගන්නවනම්, 12.30 වෙද්දිවත් යමන්. Reception එකට කියපන් Lunch වලින් Start කරන්නෙ කියලා. අපිට Lunch ගන්න ඕනෙ, Baggage ටික Room එකට යවන්න Keys Reception එකෙන් ගන්නම් කියලා.
කාලා ඉවර වෙනකොට 2 පනී. එතකොට Reception එකෙන් යතුර අරන් කාමරේටම යන්න පුලුවන්. Early Check in පුලුවන්නම් 12 වගේ වෙඩ්ඩිම Room එකක් ගන්න බැරි නෑ.