තෙරණියක් වූ මුස්ලිම්වරිය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙබාෙහාම පින්. ෙම් සත්‍ය බව ඔප්පු කරන්නට හැකි නම් වඩාත් වට ෙන්ය‍.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කාලයක් මම ලඟින් ආශ්‍රය කරපු මුස්ලිම් ගැණු ළමයෙක් හිටියා,ආගම ගැන කතා කලාම,එ ගැන තර්ක කලාම එයාට යකා නගිනවා,අපි කවදාවත් ආගම් වලට නිගරු කරලා පහත් කරලා නෙමෙයි කතා කරන්නෙ,එත් ප්‍රශ්නයක් වත් අහන්න බැ එයාගෙන්,පුදුම මනුස්සයෙක් අයේ කියලා වැඩක් නැ,පොතේ තියන ඔක්කොම එහෙමමයි,එසෙමයි කියන අදහසෙන් තමා ඉන්නෙ.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Radioactive

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :) මට කියන්න තියෙන්නේ ආගමෙන් මිනිස්සු මනින්න බෑ, ස්ලාම් වල ත්‍රස්ත වැකි තිබ්බා කියලා හැම මුස්ලිම් කෙනාම ත්‍රස්තවාදියෝ නෙවෙයි. මොහොමඩ් පොඩි කෙල්ලෝ දුෂණය කරා කියලා හැම මුස්ලිම් කෙනාම පොඩි කෙල්ලෝ දූෂණය කරන්නේ නෑ, මං පහරන්නේ නෑ, ගෙවල් බිදින්නේ නෑ, සොරකම් කරන්නේ නෑ, මිනිමරන්නේ නෑ. කරන කොටසක් ඉන්නවා තමයි, නමුත් කොටසක් කරා කියලා හැමෝවම ඒ කොටසට දාලා බනින එක වැරදියි. පුද්ගලයාව මැනිය හැක්කේ ක්‍රියාවෙන් සහා චේතනාවෙන් පමණයි. හොද යහපත් බුද්ධිමත් ගුණයහපත් මිනිස්සු ඕනෙම ආගමක/ජාතියක ඉන්නවා, ඉතින් ඒ වගේ පුද්ගලයන් අදුනගෙන ඇසුරු කරන්න. ඒකට තමයි කියන්නේ පණ්ඩිතානංච සේවනං කියලා. බෞද්ධයෙක් වුන පළියට සිල්වතෙක් වත්, මුස්ලිම් වුන පළියට ත්‍රස්තවාදියෙක් වත්, දෙමළ වුන පළියට LTTE වත් වෙන්නේ නෑ. මම හිතන්නේ ඒක තමයි අද කාලේ ඉන්න ගොඩක් දෙනා අවබෝධකරගන්න අමතක කරලා තියෙන්නේ. අපි මේක අවබෝධකරගත්ත දාට තමයි සැබෑ ලෝක සාමය උදාවෙන්නේ.

    11.gif
    අන්න නියම මනුස්සයෙක්,බොහොම අගෙයි සහෝ හිතන විදිය,අන්න එහෙමයි හිතන්න ඔනේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ubata mekata -rep godak labenna athi neda?

    මට +රෙප් ටිකක් වගේ ලැබුනා, -රෙප් නම් වැඩියේ ලැබුනේ නෑ. මම හිතන්නේ නෑ මේකේ ඉන්න ගොඩක් මුස්ලිම් එවුන් අන්තවාදි කියලා, FB එකේ නම් බරගොඩක් ඉන්නවා අන්තවාදි මුස්ලිම් එවුන්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහෝ ඔබට බොහෝ පින් මෙවැනි දේ අපි සමග බෙදාගත්තාට.
     

    wrom

    Junior member
  • Nov 23, 2009
    95
    9
    8
    mona aagamath hodayi .. minissu hod nam

    Hama agamakma hoda wenna puluwan. namuth hama agamama ekai kiyanna baa. Mama danna oba me loke thiyena anek agam gana kiyawala thiyenawada kiyala. Namuth hoyala baluwoth therenawa godak agam hariyata kesel gas wage. balagena balagena yanakota harayak ithuru wenna. poththa witharai. Godak agam wala ragaya, tharahawa hoda naa kiyanawa. Namuth sadahatama in midenna kalayuththe kumakda kiyala uganwanna.
    Mama kiyanne kawda, sathwaya kiyanne kawda kiyala hariyata kiyala denna baa. A nisa boru mavum karuwekuta okkoma bara dila.
    Menna me link eke dharmaya deshana karana hamuduruwange bana tikak ahala balanna.
    https://www.youtube.com/watch?v=eyvBUWM6Nxs&list=PLOjrj_IM0EYrUCB1WdBu-AjOpUoYfxUfF
    Obe wasanawak thibunoth obatama watahewi Budu dahame watinakama.
     
    Last edited: