තෙරපිලා මැරිල ...

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මේකත් සෝමාලියාව වගේ වේගෙන යන්නෙ බන් ...:confused2: දැන් TV එකේ කිව්වා තෙරපිලා මැරිල කියල තුන් දෙනෙක් ... :oමාළිගාවත්තෙ ආධාර බෙදනකොට ...:no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    තෙරපිලා මැරෙන එකත් උන්ගේ කලාවක් බන්.. මක්කම ගිහිල්ලත් ඔහොම වෙලා ඇති. එකත් සැපක් විදිහට දකිනවා ඇති...
     
    • Haha
    Reactions: AEG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,027
    113
    ගම මහනුවරයි
    පෑගිලා මැරෙන්න තරම් නොසැලකිලිමත් වෙන්නෙ දුප්පත් කම නිසයි ...සාපවේවා රට කෑ දේශපාලකයොන්ට...ආදාර ගන්න ගිහින් පෑගිලා මැරෙන රටක් කරාට...!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෑගිලා මැරෙන්න තරම් නොසැලකිලිමත් වෙන්නෙ දුප්පත් කම නිසයි ...සාපවේවා රට කෑ දේශපාලකයොන්ට...ආදාර ගන්න ගිහින් පෑගිලා මැරෙන රටක් කරාට...!
    තමබි මැරුනාම හු ඇන් පි කාරයනට රිදෙනව කියල අපි දන්නව. :yes: :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,027
    113
    ගම මහනුවරයි
    තමබි මැරුනාම හු ඇන් පි කාරයනට රිදෙනව කියල අපි දන්නව. :yes: :yes:

    thambi demalu sinhala ona ekek marunama duk wenna epa... aduma sathutu nowi hari hitapalla...

    ube pawule ekek nathi unama...(ehema wenna epa).
    wena ekek hina wewi hoda wade kiyanawata tho kamathida?

    Lajja weyan thoge manussa kama gana hithala...
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    604
    383
    63
    මාලිගාවත්ත ලයින් එකේ මිනිස්සු ඩේලි කැශ් වලින් ජිවත් වෙන සෙට් එකක් ඉන්නේ, මොනවා උනත් පව් බන්- කරුමේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thambi vitharak nemai adu kule sinhaluth ohma thami. oba nikan germaiya ipduna vage talk denna epa :lol: :lol: :lol: :lol:
    Sinhallu dan lokenma cup gaharanwa hora kaminui kapati kaminui... Me rate eun hitan inne sinhallu kiyanne mara uthum jatiyak kiyala ..

    සිoහල ජාතියට ගරහන එක හු ඇන් පි උපන් ගතියනෙ, තොපි චන්දෙත් හම්බයන්ගෙන්ම ඉල්ල ගනියවු, සි0හල අපෙන් එහෙම හිගන්න එන්ඩ එපා..:no::no: