තෙරැවන් සරණයි!

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    තෙරැවන් සරණයි!

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා

    1 වතිකානුවට ගියා චන්දෙට කලින් පොප්/පාප්තුමාට ලංකාවට එන්න ආරාධනා කරන්න.

    කතෝලික/කිර්ස්තියානි තම ශිරන්ති බිරිද වෙනුවෙන් හා ඒ ආගමකයින්ට යහපතට.
    තමා නැවත ජනපතිවි පාප්තුමාගෙන් මුලින්ම ආසිර්වාද ගන්න. නමුත් එතුතුමාට යන්න වුනා.

    2 චන්දෙ පර්කාස කරලා පහුවදා ගියා ඉන්දියාවේ තිරැපති. දෙවියන්ගෙ ආසිර්වාදය ගන්න.
    හින්උු/දෙමල ජනයා අකමැති එතුමා දෙවියො ගෙදර ඇරියා. දෙමල චන්දෙ නොලැබි.

    3 මුස්ලිම් අය ඔක්කොම මක්කකම අරිනවා කීවා නොමිලේ. අල්ලා දෙවියෝ මුස්ලිම් අයටගෙ චන්දෙ දෙන්න උුන්නෑ.
    නමුත්
    බෞද්ධ හැමොම ඉන්දියාවේ බුද්ධගයාවේ යවනවා කීවෙ නෑ මේ බෞද්ධ රටේ නායකයා.

    4 බෞද්ධයයි කියා ගන්නා මහින්ද මහතා චන්දය පර්කාස කර දළදා මාළිගාවට හෝ සිරි මහා බෝධින් වහන්සේ හෝ වන්දනා කරන්න නොගොස් තිරැපති ගියා. ඊට පෙර කතොලික පොප්ට ආරාධනා කරන්න ගියා නැවත දිනනලා ආසිරි ගන්න.

    ඔහුව අයින් කලා ධර්මය
    ඔහු ගෙදරයවා.

    බුඋුදහමට හා රටට යහපතක් වෙන්න.

    මෛතීරීපාල සිරිසේන මහතා දළදා වහන්සේ වැද ජනපති තරගය ඇරබුවා

    බෞද්ධ ඔබත් හදවතින් අවංකව තෙරැවන් සරණ යන්න.
    බොරැවට වංචාවට කපටිකමට බල/ ධන ලෝබයට මුනිච්චාවට තෙරැවන් සරන නොයන්න..

    මෙම උදාහරනය පාඩමකට ගන්න.

    සර්පයා වැරදිවට අල්ලන්නාට අවැඩක්ම වේ.
    නිවැරදිව අල්ලන්නාට අනතුරක් නොවේ.
    තෙරැවනද වැරදිවට අල්ලන්නාට අයහපතම වේ

    තෙරැවන් සරණයි!

    Uputa Ganeemaki
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජාතිවාදියා;17712578 said:

    සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට :yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    :nerd::nerd::nerd::nerd:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
    තෙරැවන් සරණයි!
     
    Oct 30, 2014
    306
    9
    0
    උඹේ ඔය සමහර කරුණු එක්ක එකඟ වෙන්න බෑ මචන්. ඒත් මේක කියන්න ඕනේ මහින්දට ජනතාව ගැන තිබ්බ කැක්කුම 2010 පස්සේ අඩු වුනා. ජනතාවට සැබෑ ලෙසම උපකාරී වෙනවා වෙනුවට ඡන්ද කාලෙට ඡන්ද ගුණ්ඩු දීලා ඡන්දේ දිනන්න බැලුවේ. ජාතින් අතර සමගිය ඇති කරන්න නිසි වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. ඒක නිසා එක වෙලාවකට එක ජාතියකට ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ විසඳන්න කරපු දේවලින් හරි එක ජාතියක ඡන්ද ගන්න අවශ්‍ය ඕනවුනාම දුන්න ප්‍රතිලාභවලින් අනිත් ජාතීන්ගේ හිතරිදුනා. විමල් විරවන්ෂලා වපුරපු අන්තවාදී මතවාදවලට සහ බොදු බල සේනාවට දුන්න බුරුල හින්දා මහින්ද ගැන සමහර සින්හල අය පවා කලකිරුණා. මහින්දට ඕන වුනේ පවුල් පාලනයයි, ළඟ හිටපු ගොට්ටෝ ටිකයි රැකගන්න. ඒ වෙනුවෙන් මුදල්, කාලය සහ බලය භාවිතා කරද්දී සාමන්‍ය මිනිහා දිහා වැඩිය බලන්න බැරිවුනා. මහින්ද කරපු හොඳ වැඩත් තියනවා. ඒත් තවත් මහින්දව ජනාධිපතිකමේ තියාගෙන වැඩක් නැති නිසා ඊයේ ඡන්දේ දුන්නේ මෛත්‍රීට
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ

    ඇත්ත බං ඔය කතාව. දන්නේ නෑ මේකේ ඉන්න හරක් පැටව් ‍රැළ. දැන් දුකට පුං ගහනවා. මූ මැතිවරණ කොමසාරිස්ට කෙලින්ම බලපෑම් කරලා මූ දිනපුවා විතරක් දීලා මෛත්‍රීගේ ඒවා පරක්කු කරන්න කියලා. එතුමා මුගේ අණට විරුද්ධව ගිහින්. ඒ වගේම රනිල්ටත් කෝල් කරලා කියලා. පස්සෙයි රනිල් ගිහින් තියෙන්නේ තේරුම් කරලා දෙන්න. ඒ අස්සේ කැබිනට් එක කැඳවලා හමුදා පාලනයකට එන්න ගිහින් රතන හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිහින් ඒකට. පස්සේ දැන් සිල් ගත්තා වගේ ගියා අනුකම්පාව දිනා ගන්න. ශුවර් ඕකා ආයේ ඊලඟ පාරත් ඉල්ලන එනවා බලපන්කෝ. කෙළවලම දාන්න ඕනේ ඕකගේ මුලු පරම් පරාවටම බං. පිල්Iකාවට් රට කාපු.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන්වත් ITN බලා සැනසෙමු.. සැමට අබ සරණයි....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    10933704_10206475105863378_7286560419394185792_n.jpg
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ඇත්ත බං ඔය කතාව. දන්නේ නෑ මේකේ ඉන්න හරක් පැටව් ‍රැළ. දැන් දුකට පුං ගහනවා. මූ මැතිවරණ කොමසාරිස්ට කෙලින්ම බලපෑම් කරලා මූ දිනපුවා විතරක් දීලා මෛත්‍රීගේ ඒවා පරක්කු කරන්න කියලා. එතුමා මුගේ අණට විරුද්ධව ගිහින්. ඒ වගේම රනිල්ටත් කෝල් කරලා කියලා. පස්සෙයි රනිල් ගිහින් තියෙන්නේ තේරුම් කරලා දෙන්න. ඒ අස්සේ කැබිනට් එක කැඳවලා හමුදා පාලනයකට එන්න ගිහින් රතන හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිහින් ඒකට. පස්සේ දැන් සිල් ගත්තා වගේ ගියා අනුකම්පාව දිනා ගන්න. ශුවර් ඕකා ආයේ ඊලඟ පාරත් ඉල්ලන එනවා බලපන්කෝ. කෙළවලම දාන්න ඕනේ ඕකගේ මුලු පරම් පරාවටම බං. පිල්Iකාවට් රට කාපු.
    :eek::eek::shocked::shocked::shocked: