උබ බෞද්ධ වෙන්න බෑ එහෙනම් කුරුසයෙක් වෙන්න ඇති. බෞද්ධාගමේ සමූල ඝාතනයක් ගැන කියන්නේ නෑ. ඔන්න කුරුසයෝ නම් කියනවා දෙවියන් වෙනුවන් මරපන් කියලා.
බෞද්ධ කියන්නේ සියලු සතුන්ට අනුකම්පාව දක්වන එකටයි. එක එකා නිසා අපේ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕනේ නෑ.![]()
මම කියන්නෙත් මේවා මීට වැඩිය මොලය පාචිච්චි කරලා කරන්න ඔනේ සිංහල ප්‍රදේශවල ඉඩම් විකුණද්දි අනා්‍යාගමිකයන්ට විකිනිමනට නොහැකි වෙන්න නීති පනවන්න ඔනේ .යාපනේ තේසවලාම් නිතිය වගේ මුස්ලිම් එවුන් හොරෙන් කරන මේ දේ අපිට ඇයි කරගන්න බැරි ඔය සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය එවුන්ටවත් මේකට පනතක් ගේන්න බැරි වුනානේ අඩුම ගානේ මේක අටමස්ථාන තිබෙන ප්‍රදේශවලින් වත් පටන්ගන්න ඔනේ .කිරිබත්ගොඩ කඩවත ,පිටකොට්ටේ වගේ ප්‍රදේශවල මේවා ගේන්න ඔනේ .

ඔය කියන එව්වා අහලා මොකද පල්ලි නොගිය හැම එකෙක්ටම සාමාන්‍ය දැනුමක් තියෙන හින්දා.උන් ඔය කරන්නේ මුස්ලිම් එවුන්ම සංවිධානය වෙලා ආර්තික අතින් දියුණු වෙන එකයි කරන්නේ .එකෙන් තමයි උන්ගේ ප්‍රතිපත්ති ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ .මං දැක්කා ලගදී මුස්ලිම් ඇමතිලා එකතු වෙලා කුරාණයට අපහාස කලා කියලා බොදුබල සේනාවට විරැද්ධව ඡනාදිපති ගාවට ගියා 'අපේ එවුන් කවදාවත් ඔහොම එකතු වෙන්නේ නෑ .ඔය දැන් ඉන්න මොකෙක් වත් බෞද්ධ අයව එහෙම සංවිධානය කරලා එ මිනිස්සු දියුණු කරන්න ක්‍රියාත්මක වෙන්නේ නෑ .සෝම හාමුදුරුවෝ විතරයි ප්‍රතිපත්තියක් ඇතුව බෞද්ධ අය නිසිමාර්ගයේ මග පෙන්නුවේ 