තෙරුවන්_සරණ_නොගිය_අය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ බෞද්ධ වෙන්න බෑ එහෙනම් කුරුසයෙක් වෙන්න ඇති. බෞද්ධාගමේ සමූල ඝාතනයක් ගැන කියන්නේ නෑ. ඔන්න කුරුසයෝ නම් කියනවා දෙවියන් වෙනුවන් මරපන් කියලා.

    බෞද්ධ කියන්නේ සියලු සතුන්ට අනුකම්පාව දක්වන එකටයි. එක එකා නිසා අපේ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕනේ නෑ.:)

    :yes: මම කියන්නෙත් මේවා මීට වැඩිය මොලය පාචිච්චි කරලා කරන්න ඔනේ සිංහල ප්‍රදේශවල ඉඩම් විකුණද්දි අනා්‍යාගමිකයන්ට විකිනිමනට නොහැකි වෙන්න නීති පනවන්න ඔනේ .යාපනේ තේසවලාම් නිතිය වගේ මුස්ලිම් එවුන් හොරෙන් කරන මේ දේ අපිට ඇයි කරගන්න බැරි ඔය සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය එවුන්ටවත් මේකට පනතක් ගේන්න බැරි වුනානේ අඩුම ගානේ මේක අටමස්ථාන තිබෙන ප්‍රදේශවලින් වත් පටන්ගන්න ඔනේ .කිරිබත්ගොඩ කඩවත ,පිටකොට්ටේ වගේ ප්‍රදේශවල මේවා ගේන්න ඔනේ .
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    එහෙම කරන්න බෑ අපි බෞද්ද්ද නේ.. හෑමෝටම කරුනා කරන්න ඕන.. මයිත්‍රිය වඩන්න ඕන.. සහජීනනෙන් හහෝදරත්වෙන් ජීවත් වෙන්න ඕන.. අවිහින්සාවාදී වෙන්න ඕන. :lol:
     
    waligamaya

    Well-known member
  • උබ බෞද්ධ වෙන්න බෑ එහෙනම් කුරුසයෙක් වෙන්න ඇති. බෞද්ධාගමේ සමූල ඝාතනයක් ගැන කියන්නේ නෑ. ඔන්න කුරුසයෝ නම් කියනවා දෙවියන් වෙනුවන් මරපන් කියලා.

    බෞද්ධ කියන්නේ සියලු සතුන්ට අනුකම්පාව දක්වන එකටයි. එක එකා නිසා අපේ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕනේ නෑ.:)
    :yes::yes:

    අපි බලන්න ඔන ඔය පකිස්ත වගේ රටවලින් අවොල්ල සහ එරට වලට ගිහිල්ල අවිල්ල මෙහෙ ඉලම් ප්‍රචරය කරන් උන් නවත් වන්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම කරන්න බෑ අපි බෞද්ද්ද නේ.. හෑමෝටම කරුනා කරන්න ඕන.. මයිත්‍රිය වඩන්න ඕන.. සහජීනනෙන් හහෝදරත්වෙන් ජීවත් වෙන්න ඕන.. අවිහින්සාවාදී වෙන්න ඕන. :lol:

    එක තමයි අවිහිංසාවාදි විම කාටවත් විරුද්ධ වෙන්න බෑ නේ .හොදම උදාහරණය තමයි ඡේ ආර් විධායක ඡනාධිපති කම බෞද්ධ නායක‍යෙකුට පමණක් දිමට ව්‍යස්තාව සංශොධනය එක තමයි මෙච්චර හරි රැකවරණයක් තියෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes::yes:

    අපි බලන්න ඔන ඔය පකිස්ත වගේ රටවලින් අවොල්ල සහ එරට වලට ගිහිල්ල අවිල්ල මෙහෙ ඉලම් ප්‍රචරය කරන් උන් නවත් වන්න.

    ඉස්ලාම් ප්‍රචාරණය කියලා උන් සිංහල ,දෙමල ,ක්‍රිස්තියානි කවුරුවත් ඉස්ලාම් නම් වෙන්නේ නෑ :no:ඔය කියන එව්වා අහලා මොකද පල්ලි නොගිය හැම එකෙක්ටම සාමාන්‍ය දැනුමක් තියෙන හින්දා.උන් ඔය කරන්නේ මුස්ලිම් එවුන්ම සංවිධානය වෙලා ආර්තික අතින් දියුණු වෙන එකයි කරන්නේ .එකෙන් තමයි උන්ගේ ප්‍රතිපත්ති ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ .මං දැක්කා ලගදී මුස්ලිම් ඇමතිලා එකතු වෙලා කුරාණයට අපහාස කලා කියලා බොදුබල සේනාවට විරැද්ධව ඡනාදිපති ගාවට ගියා 'අපේ එවුන් කවදාවත් ඔහොම එකතු වෙන්නේ නෑ .ඔය දැන් ඉන්න මොකෙක් වත් බෞද්ධ අයව එහෙම සංවිධානය කරලා එ මිනිස්සු දියුණු කරන්න ක්‍රියාත්මක වෙන්නේ නෑ .සෝම හාමුදුරුවෝ විතරයි ප්‍රතිපත්තියක් ඇතුව බෞද්ධ අය නිසිමාර්ග‍යේ මග පෙන්නුවේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136

    සිංහල දේශපාලකයා ගාව තියෙනෙන් අලුතෙන් ආපු අග විතරයි. ඌට මතක නෑ මේ රටේ බහුතරය සිංහල බෞද්ධ උන් නිසා තමා ඒ තැනට ආවෙ කියල.
    මේ සක්කිලින්ට ඕනි සල්ලි විතරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    අර මොඩය පවු බන්. කවුරු හරි මිනිහව හොඳට අන්දලා තියනවා. :(
    වෙන කවුරුත් නෙවෙයි අර අන්වර් කියන ඌරා ඌ දීපු ලණු ගිලල තමා දැන් රෙන්න බැරුව ඉන්නෙ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කුරුසයෙක් නම් නෙමෙයි උප්පෑන්න සහතිකේ තියෙන්නේ බෞද්ද කියලා.

    හා එහෙනම් උබලා බොදු බල සේනාවට එහෙම බෑන බෑන අපිටත් ජාතිවාදී කියලා බෑන බෑන සියලු සත්වයන්ට මය්ත්‍රී කරගෙන පන්සිල් පද පහ රෑකගෙන හතර පෙයට සිල් අරන් ධාර්මික විදියටම ඉදපල්ලා.. හම්බයෝ ලස්සනට ශාශනේ ආරක්ශා කරලා තියයි. :lol:

    මනුෂ්‍යය ලෝකයෙන් මැරෙන එවුන් බොහොම ටිකයි ආයි මනුෂ්‍යය ලෝකයට එන්නේ ගොඩක් එවුන් අපා ගාමී වෙනවා, තිරිසන් සතුන් හැටියට උපදිනවා. ඒක නිසා ධර්මයේ තියෙන දේවල් පිළිපැද ශාසනය රකින එකයි කරන්න ඕනේ ඕකට මහෝසද පඩිතුමා වගේ ඔළුව භාවිතා කරන්න ඕනේ නැතුව මරාගෙන කොටාගෙන ගියොත් අපිත් හම්බයෝ වගේම අපාගාමී වෙයි. ඊළග පාර ආගම ආභරණයක් විදියට භාවිතා කරන්නේ නැතුව ඒකේ තියෙන දේවල් පිළිපදින්න නැත්නම් ආගමෙන් වැඩක් නෑ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :yes: මම කියන්නෙත් මේවා මීට වැඩිය මොලය පාචිච්චි කරලා කරන්න ඔනේ සිංහල ප්‍රදේශවල ඉඩම් විකුණද්දි අනා්‍යාගමිකයන්ට විකිනිමනට නොහැකි වෙන්න නීති පනවන්න ඔනේ .යාපනේ තේසවලාම් නිතිය වගේ මුස්ලිම් එවුන් හොරෙන් කරන මේ දේ අපිට ඇයි කරගන්න බැරි ඔය සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය එවුන්ටවත් මේකට පනතක් ගේන්න බැරි වුනානේ අඩුම ගානේ මේක අටමස්ථාන තිබෙන ප්‍රදේශවලින් වත් පටන්ගන්න ඔනේ .කිරිබත්ගොඩ කඩවත ,පිටකොට්ටේ වගේ ප්‍රදේශවල මේවා ගේන්න ඔනේ .

    අපි හම්බයන්ට වෛරකරන්න කරන්න වෙන්නේ අපේ හිත් දූෂණය වෙන එකයි අපේ හිත් අපිරිසිදු වෙන එකයි, දැන් බලන්න මේකේ සමහර අය ඉන්නවා උදේ ඉදන් රෑ වෙනකම් හම්බයන්ට බනින එකයි කරන්නේ, මඩ ගහන එකයි කරන්නේ කුණුහරුපෙන් කෑගන එකයි කරන්නේ ඒකෙන් වෙන්නේ තමන්ගේ හිත නිකම් දුෂණය කරගන්න එකයි, තමන්ගේ හිත වෛරයෙන් පුරව ගන්න එකයි. එතකොට ශාසනය රකින්න යැයි කියන අය නිකම් පවු රැස් කරගන්න එකයි කරන්නේ. ධර්මය රකින්න නම්, සිංහල බෞද්ධ කම රකින්න නම් අපි කරන්න ඕනේ ටිකක් ඔළුව භාවිතා කරලා හම්බයන්ව මර්ධනය කරලා, අපේ කට්ටියව නගා සිටවන්න මොනව හරි කරන එකයි.

    ඉදලා ඉදලා එකක් දෙකක් කුණුහරුප කිව්වට කමක් නෑ නමුත් තමන්ගේ life එකම ඒකට යොදවන එකෙන් වෙන්නේ තමන්ගේ මනස අපිරිසිදු කරගන්න එකයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    11.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    a pora wagema ape godak ayath dahrmaye weradi kon walin allagena thamai inne... issellama ape minissunta hari heti dharmaye mulika dewal kiyala denna ona... nethnam me viyasane walakwanna be..
     
    • Like
    Reactions: D1987

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    a pora wagema ape godak ayath dahrmaye weradi kon walin allagena thamai inne... issellama ape minissunta hari heti dharmaye mulika dewal kiyala denna ona... nethnam me viyasane walakwanna be..

    :yes::yes::yes: මේක තමයි මූලිකම ප්‍රශ්නය.
     
    • Like
    Reactions: Nu1Dnk

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැක්කම සන්තෝස හිතෙනව. පොල්පිතිමුකලානේ හාමුදුරුවෝ මගෙ ගුරුවරයෙක් :)