තෙල් අර්බුදයෙන් මා උගත් පාඩම..

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    .

    🔸උදේ 5 ටත් රෑ 7න් පසුවත් AC නොදා කාර් එකේ යා හැකි බව..

    🔸හන්දියෙ පාන් කඩේට, එලවළු කඩේට, ෆාමසියට මහ දුරක් නැති බව.

    🔸සුපර් මාර්කට් එකට යන අතරතුර බඩු ගැනීමට කොතරම් කුඩා සිල්ලර කඩ තියෙනවා ද යන බව..

    🔸පොඩි කඩවල එලවළු රොටී කහට උගුරක් කොතරම් රහද යන බව..

    🔸කාර් එකේ ෂටර්ස් ඇරගෙන යනවිට සිසිල් සුළං රැල්ලක් එන බව..

    🔸මහ දවල් වුව පාරේ නවත්වාගෙන සිටින විට එන්ජින් එක off කරගෙන සිටිය හැකි බව..

    🔸තාමත් මට කිලෝමීටර් 5 ක් 10 ක් බයිසිකල් පැදිය හැකි බව...

    🔸 දාඩිය දාගෙන ඇවිද wash එකක් දාගත් පසු වෙනදාට වඩා සුවදායි නින්දක් ලැබෙන බව..

    🔸ත්‍රිවිලර් එකක් නැතුව කිලෝමීටර් එකක් දෙකක් නැතුව තවමත් පයින් ඇවිදිය හැකි බව...

    🔸පයින් යන විට හමුවන දිගු කලකින් හමු වූ අසල්වාසීන් කොතරම් සුහද ද යන බව...

    🔸තාමත් දුවලා ගිහින් බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිය හැකි බව..

    🔸පාර අයිනෙ කවුරුන් හෝ සිටගෙන සිටින විට කොහාටද යන්නෙ.. යන් නගින්න කියන තරමට තාමත් මගේ මනුස්සකම තවමත් ඉතිරිව ඇති බව..

    🔸ජීවිත කාලය තුලදී කාලය, මුදල් වැය කර කොතරම් අනවශ්‍ය ගමන් බිමන් ගොස් ඇත්ද යන බව..

    ♦️(බස්, කෝච්චි නැතුව මහමග රස්තියාදු වන, දුර ගමන් යන අයගෙ දුෂ්කරතාවය මීට වඩ වෙනස් දූක් මුසු අත්දැකීමක් බව ද මම දනිමි )

    අර්බුදය තුලිනුත් ජීවිතය විඳිමි..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    අර්බුදය තුලිනුත් ජීවිතය විඳිමි..
    අනේ හුත්තෝ!😂😂😂
    ඊලග පාර නාමල්ට ජන්දෙ දීලා තව සුපිරි ෆන් එකක් විදින්න චාන්ස් එකක් අත් කරලා දෙන්නම් ඉදපන්.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අනේ හුත්තෝ!😂😂😂
    ඊලග පාර නාමල්ට ජන්දෙ දීලා තව සුපිරි ෆන් එකක් විදින්න චාන්ස් එකක් අත් කරලා දෙන්නම් ඉදපන්.
    Azure seen eka dpnko
     
    • Like
    Reactions: caltonhp

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය විදිල්ලත් ගෑනිව වෙන එකෙක් උස්සගෙන ගියාම ඒකිව හොයගෙන්නෙ නැතිව අතේ ගගහා ආතල් එකෙ ඉන්නවා වගේ වැඩක් නේත
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සමහර පොයින්ට් ඇත්ත බන් අපිට මිස් උන කොච්චර දෙවල් තියද එත් මේක අන්ඩුව සුද්ද කරනවා වගේ දෙයක් කියලා තියෙන්නෙ..
     
    • Like
    Reactions: caltonhp

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    අපි හුරුවෙන තරමට මුන් අරිනව නැතිවෙන්න ....
     
    • Like
    Reactions: caltonhp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    අර්බුදය තුලිනුත් ජීවිතය විඳිමි..
    ගෝටාබය මහත්තයෝ මෙන්න බොටම් කරන්න කැමති කෙනෙක් ඉන්නවා ඇවිල්ල සලකන්න :yes:

    කෙවිටි පාර වදිනකොට තව ගැම්ම දාලා දණ ගහලා අදින්න තොපි වේසපාලුවන්ගෙ හරක්ද යකෝ? පොන්න වැඩ නොකර විරුද්ධ වෙයන් මේවට.
     
    • Haha
    Reactions: caltonhp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සති දෙක තුනකින් පෙට්‍රොල් ආවොත් ආයෙත් බැක් ටු නෝමල් 🤷
     
    • Like
    Reactions: caltonhp