තෙල් අර්බුධය ජනාධිපති අතටගනි.🤣🤣🤣

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං.



    https://www.lankadeepa.lk/news/ඉන්ධන-ක්‍රමානුකූලව-බෙදන්න-ජනපති-උපදෙස්/101-614963

    FB-IMG-1655477568525.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇත්තටම මූ වගේ මන්ද ඩයල් එකක් සෙට් වෙලාම නෑ මූ ඇහුවා නේද කොහෙද මොඩෙල් එකක් අධ්‍යන්‍ය කරලා මෙහෙට ගේන්න පුලුවන්ද කතාවක්.. මූ එලකිරිය පැත්තෙවත් එන්නේ නැද්ද
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං.



    https://www.lankadeepa.lk/news/ඉන්ධන-ක්‍රමානුකූලව-බෙදන්න-ජනපති-උපදෙස්/101-614963

    FB-IMG-1655477568525.jpg

    buwa athata gaththa kiyanne aye thel gahannama wenne na

    dan ithin walla athata gaththa teenage koluwa wage ohe wanai.. thibba thel supply ekatath kelawanawa mu
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    පොඩි කාලේ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ගැන කියවද්දි හිතුනේ ලුවී රජ පවුල, සාර් රජ පවුල මරා දාපු එක අමානුෂිකයි කියලා.

    ලකේ පංකාවෙ දැන් ඇස් පනාපිටම වෙන දේවල් එක්ක දැන් තමයි තේරෙන්නේ ඒ රටවල මිනිස්සු එහෙම කරපු එක සාධාරණයි කියලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hari ban oya ponnaya kiyanne uge paramparawatai, emathi ponnayanatai, shawendrage geni army ekata rent ekata dila thiyana vehicle tikatai beda ganna kiyala.

    dan ubala polime inne nethuwa gedara yanna lamai
     
    • Like
    Reactions: NRTG