තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,492
    47,605
    113
    අද මධ්‍යම රාත්‍රියෙන් සිට තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

    එම සංගමය පැවසුමේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවය.

    ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

    2022 වසරේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙය බලාත්මක වී ඇති අතර ඒ අනුව දැනට ගෙවනු ලබන මුදල අනීතික බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

    මෙම තත්ත්වය තුළ ඛණිජ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වීමට තීරණය කළ බව බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    Derana
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Moda wadak
    RS6.96 i gewanne maximum tier ekata
    VAT - 1.25
    IIT -2.05
    BALANCE -3.65

    workers salary, telephone, electricity & water bills , maintenance, etf& epf ,owners profit okkoma 3.65 cover karanne kohomada

    Liters 150,000 k wikunnat 547,890
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Moda wadak
    RS6.96 i gewanne maximum tier ekata
    VAT - 1.25
    IIT -2.05
    BALANCE -3.65

    workers salary, telephone, electricity & water bills , maintenance, etf& epf ,owners profit okkoma 3.65 cover karanne kohomada

    Liters 150,000 k wikunnat 547,890
    අඩෝ ඒකනෙ
    ඕකක් පොඩියටම දැම්මත් කෝටි 10ක්වත් යන
    සල්ලි පොතේ දැම්මනම් උන්ට ඊට වැඩිය ලාබයි
     
    • Like
    Reactions: eksudda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර්තු මාසේ පටන්ගන්න යන්නෙ හෙට ඉඳල

    Night Sky Stars GIF
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,492
    47,605
    113
    polim 🙃 haha ranil come home kiyapalla 😂
    481094709_2482526932079187_8566806845744115734_n.jpg

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    අද (28) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට සභාව අමතමින් සිටී.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.

    "තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ."
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand

    🤌
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth

    බලමුකෝ ඒ වෙලාවට. පිහියෙන් ඇනල මරන්නේ කැරි ලප කොටාව. 🙂
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    හරි පුස් බයිසිකල් ටික පිහදාලා අපි මාලිමාව කියලා පිටිපස්සේ ස්ටිකර් එකක් ගහලා පදින්න පුළුවන් ලංකාවේ ගොන් මෝඩයන් ට