තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    අම්මෝ එසැනින් ගිහින් full ගහගෙන ඇවිත් තමා comment එක දාන්නේ...​

    මාත් එහෙමයි .. ඒ ටිකට වාහන 4ක් විතර පෝලිමේ ..මාත් ඉඳලා ගහගත්තා

    481094709_2482526932079187_8566806845744115734_n.jpg


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    අද (28) පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා මේ වනවිට සභාව අමතමින් සිටී.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.

    "තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ."
    මහන්සි නැද්ද බං ?
    ------ Post added on Feb 28, 2025 at 8:12 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මේ ඒකද ? අඳුරගන්න බැරි උනා

    ඒක තමා. බෝම්බුවලින් ගහගන්නවා මම. උඹ දැක්කද සෙන්ට්‍රල් හන්දියේ අලුත් ෂෙඩ් එක?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඒක තමා. බෝම්බුවලින් ගහගන්නවා මම. උඹ දැක්කද සෙන්ට්‍රල් හන්දියේ අලුත් ෂෙඩ් එක?
    නෑ දැක්කේ නෑ .. ඒ පැත්තේ ලඟදි ගියේ නෑ ..මං පින්වත්තෙන් අද පෙට්‍රල් ගහගත්තේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    නෑ දැක්කේ නෑ .. ඒ පැත්තේ ලඟදි ගියේ නෑ ..මං පින්වත්තෙන් අද පෙට්‍රල් ගහගත්තේ
    අඩියෙන් අඩිය ෂෙඩ් දැන්..
     
    • Like
    Reactions: KDH

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    Moda wadak
    RS6.96 i gewanne maximum tier ekata
    VAT - 1.25
    IIT -2.05
    BALANCE -3.65

    workers salary, telephone, electricity & water bills , maintenance, etf& epf ,owners profit okkoma 3.65 cover karanne kohomada

    Liters 150,000 k wikunnat 547,890
    පෙට්‍රල් වාෂ්ප වලට කියල පොඩි ගානක් දෙනව නේද බං?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth


    ගබඩාවෙ තෙල් ගැන නෙවෙයි කියන්නෙ කියපං. තියෙන ටික සංගමේ අය එක්ක කතා කරලා එකග වෙලා බෙදන්න කියපං.

    distributors la kiyanne fuel stations neda? or fuel bowser unda?
    Fuel station
    ------ Post added on Feb 28, 2025 at 9:23 PM