තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි..🔴

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    මෝඩ සිංහලුන් නම් අනේ මන්දා...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    "තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. - එ කියන්නෙ මුන්ද ආර්තික අර්බුදෙ හැදුවෙ?

    මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. - ලන්කාවෙ ආන්ඩු පෙරලුනෙ චන්ද වලින් නෙ! විවිද හෙතු නිසා වෙනත් පාර්ශව වලට චන්දෙ දැම්මා එක හරි!

    ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ." - බඩු පැකට්! කලින්මෙයා කියපු බොරු ඔක්කොම බොරු උනා වගෙ මෙකත් බොරු වෙයිද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    පොර වැල් බයිලා ගහන්නේ භය වෙලා අරගලයක් කරලා පොරව එලවයි කියලා
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,118
    2,365
    113
    එළ. ආපහු පෝලිං සීන් එකක් වගේ.
    කන්ග්‍රැශුලෙශන්ස් .. මාස ගානක් දැකපු හීනෙ අන්තිමට හැබෑ උනා නේද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    කන්ග්‍රැශුලෙශන්ස් .. මාස ගානක් දැකපු හීනෙ අන්තිමට හැබෑ උනා නේද

    කවුරු දැකපු හීනයක් ගැනද කතා කරන්නෙ? මං නම් එහෙම දෙයක් විහිලුවට වත් වෙයි කියලා හිතුවෙ නෑ.
     
    gama22

    Well-known member
  • අම්මෝ එසැනින් ගිහින් full ගහගෙන ඇවිත් තමා comment එක දාන්නේ...​

    උබ ගියා කියලත් දන්නැති , ගහුවා කියලත් දන්නැති උන් ඉන්න විදිහ........
    img_1_1737350317328.jpg
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ආහ් කුණුහරප ජෙප්පෝ. මම බැලුව මොකෝ රෙදි හෝදන්න පරක්කු කියලා. :-D

    redi hodana deyak naha pako, horunta horun kiyana kondak thiya ganin ponnayek wenne nathuwa, thopila wage unge paw walata hena ganawa me ratata karapu winasayata.
     
    • Haha
    Reactions: Candid-B