තෙල් එකේ වෙඩි වැදුන දෙවෙනි එකත් මැරිලා

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
තෙල් එකේ වෙඩි වැදුන දෙවෙනි එකත් මැරිලා

gossiplanka_2018-10-29-126.jpg
අර්ජුනගේ පුකට මෝල් ගහක් බස්සන්න ඕන ඒ කල වේස වැඩේට :dull:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහ අසික්කිත වැඩක් අහිසක මිනිස්සු දෙන්නෙක්ව මරල උන් බලන්නෙ බලේ තියාගන්ඩ.. :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ko ban ara namal ge kalisama allan uda panina un mewata meek naha.

    :yes::yes: ගූ ඇන් පී පාහරයො බන් ඕකුන්ට ජාතියක් ජම්මයක් තියෙන උන්ද මිනි දෙයක් මරල දැන් මීක් නැතුව නොදැක්ක වගේ ඉන්නව කාලකන්නි රැල..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70

    ඉතින් දෙයියෝ.. උඩුගම්පල රණතුංග පවුල කියන්නේ උබ දන්නේම නැ කාගේ කවුද කියලා. මෙලහට මහියාට කෝල් කරලා ඇති ප්‍රසන්නයා අයියව බේරන්න කියලා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes: ගූ ඇන් පී පාහරයො බන් ඕකුන්ට ජාතියක් ජම්මයක් තියෙන උන්ද මිනි දෙයක් මරල දැන් මීක් නැතුව නොදැක්ක වගේ ඉන්නව කාලකන්නි රැල..

    අනේ පල හිඟන්නෝ යන්ඩ.......උඹලා ඒ කාලේ මහ පාරේ මිනී මරපු කුඩු දුමියව සුද්දකරපු හැටි අපිට මතකයි........ දැන් එනවා කියවන්න.

    අර්ජුන රණතුන්ග කියන්නේ යූඇන්පී කාරයෙක් නෙමෙයි හිඟන්නො තොපේ එකෙක්.

    කියපන්...අද හවස් වෙනකොට අර්ජුණයා බඩගාගෙන මහින්ද ලඟට ගිහිල්ලා වැඳලා දෑත සක්තිමත් කරොත් තොපි ඌට විරුද්දව වචනයක් කියනවද? එතකොට ඌ සුදනා, මැරිච්ච උන් මදාවි මැරයෝ, උන් පෙට්‍රෝලියම් සේවකයොත් නෙමෙයි කියයි.

    කුජීත වහල්ලු
     
    • Like
    Reactions: Shadow.Walker

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    හොද වැඩේ ඔය වගේ ගු චන්ඩින්ට ඔහොම උනාට කමක් නෑ.පාඩුවේ වැඩක් කරන ඉන්නේ නැතිව වැඩට ගිහිනුත් පකේ දේශපාලනය රෙද්ද අස්සේ ගහගෙන. ඇමතියන්ට ගහන්න දගලනවට.

    නිතිය අතට අරන් මිලේච්ච් විදිහට හැසිරෙන ගොන් හැත්ත. අමතියෙට ගහන්න එද්දී.යකා නටද්දී ආරක්ෂකයෝ පොන්නයෝ වගේ ඉදි යැ.උන් තිබ්බ මුන් මරුන.එච්චරයි.

    දැන් ඉතින් දුක කණගාටුව පවුල් වල උන්ට.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අනේ පල හිඟන්නෝ යන්ඩ.......උඹලා ඒ කාලේ මහ පාරේ මිනී මරපු කුඩු දුමියව සුද්දකරපු හැටි අපිට මතකයි........ දැන් එනවා කියවන්න.

    අර්ජුන රණතුන්ග කියන්නේ යූඇන්පී කාරයෙක් නෙමෙයි හිඟන්නො තොපේ එකෙක්.

    කියපන්...අද හවස් වෙනකොට අර්ජුණයා බඩගාගෙන මහින්ද ලඟට ගිහිල්ලා වැඳලා දෑත සක්තිමත් කරොත් තොපි ඌට විරුද්දව වචනයක් කියනවද? එතකොට ඌ සුදනා, මැරිච්ච උන් මදාවි මැරයෝ, උන් පෙට්‍රෝලියම් සේවකයොත් නෙමෙයි කියයි.

    කුජීත වහල්ලු
    ඕකා දැන් මේ ත්රෙඅඩ් එකේ පේජ් දෙක යනකන් එන්නේ නැහැ. අර්ජුනගේ සහෝදරයෝ දෙන්නා පක්ෂ තුනක. කොකේන් ගියත් අනිකා බේරනවා. හැබැයි එලියට පෙන්නන්නේ උන් වයිරක්කාරයෝ කියලා. එත් අපි දන්නවනේ උන්ගේ සහෝදර ප්‍රේමය.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    erozan රෙදි නැතිව කඩේ යන එකා කියල මේකේ ඉන්න කවුරුත් දන්නව බන්.. ආයී උගේ පොස්ට් වලට ක්වොට් කරන්න ඕන නෑ.. ලොල් Just ignore them
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මම එක පක්ශෙකටවත් කඩේ යන එකෙක් නෙවෙයි. ඒත් මෙතන නම් පේන විදිහට මේ මැරුන එකා තමයි ගිහින් අතින් අරන් පුපෙන් තියාගෙන තියෙන්නෙ. අර්ජුන එතනට ගියෙ මොකටද ඒක වැරදිද නැද්ද දන්නෙ නෑ. ඒත් මුන් සෙට් එක උගෙන් ගේම ඉල්ලලා. ඌට ගහන්න ගිහින්. තමන්ගෙ පක්ශෙට බලේ ලැබුන කියලා සාමාන්ය මිනිස්සු ඕවා කරන්න යන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න ඕන.
    රටේ නීතිය අනුව ලොකු උන් වැඩ ටික කර ගනී. මෙහෙම හැසිරෙනවා නම් මේ වගෙ දේවල් වෙනවා කියල දැනගන්න ඕනා. ලොකු ලොකු උන් නීතිය නවලා අගේට බේරෙයි.
     
    ඇත්තට මැරුන උනුයි වෙඩි තියාගෙන තියෙන්නෙ...යකෝ මෙහෙම වහල්ලු ඉන්නවනම් රටේ අනේ මන්ද මුන් නම්... :confused::confused::confused::confused:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,128
    113
    ඇත්තට මැරුන උනුයි වෙඩි තියාගෙන තියෙන්නෙ...යකෝ මෙහෙම වහල්ලු ඉන්නවනම් රටේ අනේ මන්ද මුන් නම්... :confused::confused::confused::confused:

    Sir, Uba thuma witharai me elakiri eke Swadinawa Adahs dakwanne... Respect You Sir.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම එක පක්ශෙකටවත් කඩේ යන එකෙක් නෙවෙයි. ඒත් මෙතන නම් පේන විදිහට මේ මැරුන එකා තමයි ගිහින් අතින් අරන් පුපෙන් තියාගෙන තියෙන්නෙ. අර්ජුන එතනට ගියෙ මොකටද ඒක වැරදිද නැද්ද දන්නෙ නෑ. ඒත් මුන් සෙට් එක උගෙන් ගේම ඉල්ලලා. ඌට ගහන්න ගිහින්. තමන්ගෙ පක්ශෙට බලේ ලැබුන කියලා සාමාන්ය මිනිස්සු ඕවා කරන්න යන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න ඕන.
    රටේ නීතිය අනුව ලොකු උන් වැඩ ටික කර ගනී. මෙහෙම හැසිරෙනවා නම් මේ වගෙ දේවල් වෙනවා කියල දැනගන්න ඕනා. ලොකු ලොකු උන් නීතිය නවලා අගේට බේරෙයි.
    MSD එකේ උන්ට වෙපන් දීලා තියෙන්නේ CoD ගහන්න නෙමෙයිනේ. තමන්ගේ අසයින් මිනිස්ටගේ සරම ගලවනකම් උන් බලන් ඉන්නේ නැහැ. දැන් ගිහින් මහින්දගේ සරම ගලවන්න හැදුවොත් යුඇන්පී එකෙක්. ආයේ එරෝසන්ගේ තියරි නැහැ.. MSD , PSD ඔක්කොම උන් පෙනේරයක් කරයි උගේ බොඩිය.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    CCTV Videos බලල කතා කරපන් බං,තනිකර වැරද්ද වෙඩි කාපු උන්ගේ,බීල බීල පොරවල් වෙන්ඩ දගලනව,ඇමති ආරක්ෂාවට weapon දීල තියෙන්නෙ පොල් ගාන්ඩ නෙමේනෙ බං.මිනිස්සු දැන ගන්ඩ ඕන තමන්ගේ තරම දැනගෙන දගලන්ඩ,මන් මේ එකෙක්ටවත් කඩේ යනව නෙමේ,ඒ උනට මන් උනත් ඇමති වෙල එතන හිටියනන් කරන්නේ ඕක තමා.කිසිම හේතුවක් නැතුව මාව මරන්ඩ එන එකෙක්ට දෙකට නැමෙන්ඩ ඕන නෑනේ
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඇත්තට මැරුන උනුයි වෙඩි තියාගෙන තියෙන්නෙ...යකෝ මෙහෙම වහල්ලු ඉන්නවනම් රටේ අනේ මන්ද මුන් නම්... :confused::confused::confused::confused:

    මැරුන එකා වෙඩි තියාගෙන නෙවෙයි බන්. ඕනම එකක වැරැද්දක් දකින්න එපා, තාර්කිකව ඇත්ත කතා කලා නම් හරි. මම වෙඩි තිබ්බ උන්ට හරි කියනවා නෙවෙයි. ඒක තිබ්බෙ පොලිසියෙ එකෙක් නම් ඒක උගෙ රාජකාරිය. ඌගෙ වගකීම ඌට ආරක්ශා කරන්න කියලා තියන එකා ආරක්ශා කරන එකනෙ. එතනට සාමාන්ය උන් පැනලා ගහන්න කලින් තියන අවදානම තේරුම් ගන්න එපායැ.

    වහල්ලු කියන්නෙ බන් එකෙක් විතරක් අල්ලාගෙන ඌ කරන ඔක්කොම හරි අනිත් උන් කරන ඔක්කොම වැරදි විදිහට දකින උන්ට. උබ මට වහල්ලු කිව්වට මචන් මම නම් හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා....
     
    Last edited:

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    මැරුන එකා වෙඩි තියාගෙන නෙවෙයි බන්. ඕනම එකක වැරැද්දක් දකින්න එපා, තාර්කිකව ඇත්ත කතා කලා නම් හරි. මම වෙඩි තිබ්බ උන්ට හරි කියනවා නෙවෙයි. ඒක තිබ්බෙ පොලිසියෙ එකෙක් නම් ඒක උගෙ රාජකාරිය. ඌගෙ වගකීම ඌට ආරක්ශා කරන්න කියලා තියන එකා ආරක්ශා කරන එකනෙ. එතනට සාමාන්ය උන් පැනලා ගහන්න කලින් තියන අවදානම තේරුම් ගන්න එපායැ.

    වහල්ලු කියන්නෙ බන් එකෙක් විතරක් අල්ලාගෙන ඌ කරන ඔක්කොම හරි අනිත් උන් කරන ඔක්කොම වැරදි විදිහට දකින උන්ට. උබ මට වහල්ලු කිව්වට මචන් මම නම් හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා....

    Is this apply to Rathupaswela?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    CCTV Videos බලල කතා කරපන් බං,තනිකර වැරද්ද වෙඩි කාපු උන්ගේ,බීල බීල පොරවල් වෙන්ඩ දගලනව,ඇමති ආරක්ෂාවට weapon දීල තියෙන්නෙ පොල් ගාන්ඩ නෙමේනෙ බං.මිනිස්සු දැන ගන්ඩ ඕන තමන්ගේ තරම දැනගෙන දගලන්ඩ,මන් මේ එකෙක්ටවත් කඩේ යනව නෙමේ,ඒ උනට මන් උනත් ඇමති වෙල එතන හිටියනන් කරන්නේ ඕක තමා.කිසිම හේතුවක් නැතුව මාව මරන්ඩ එන එකෙක්ට දෙකට නැමෙන්ඩ ඕන නෑනේ

    CCTV video dapan balanna okotoma kuda waradi hari kiyala bala ganna.:rolleyes::rolleyes::rolleyes: