තෙල් එන තැන් බලන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    වෙබ් එකක් තිබ්බ නේද? @Heshan Daminda යා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මතකයි. මේ යකා ප්‍රොෆයිල් එක හන්ගන් ගෑනියෙක් වගේ බාන්න විදියක් නෑ. 🤐🤐🤐 දන්න එකෙක් ඒ සයිට් එක දාපන්කො. 🤘🤘🤘
     
    • Wow
    Reactions: Heshan Daminda

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    තමන් ඉන්න පැත්තේ අප්ඩේට් වෙන වට්සැප් ගෲප් එකකට සෙට්වෙන එක තමා හොදම මෙතඩ් එක
     
    • Like
    Reactions: pathaleiretta

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ටිශු එකක් අරන් නහය දෙපැත්තේ කන පිටි පස්සේ තියලා තද කරලා ගත්තනම් තෙල් එන තැන් බලා ගන්න ප්ලුවන් :lol:
    ජෝක් හොදේ බම්ප්