Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    තෙල් කූඹි (නයි කූඹි කියලත් කියනව මුංට) ගෙදර හැම තැනම. කුස්සියෙ එහෙම අහුමුලු වල බුරුතු පිටින්. බිත්ති වලයි හැම තැනම. දැන් නිදාගන්න ඇදෙයි ගෙදර මේස පුටුවල පවා ඉන්නවා වසංගතයක් වගේ වෙලා. මුංව නැති කරගන්න විදිහක් නැද්ද? අර හිට් කියල හුනු කූරක් තියනව ඒක බිත්ති වලට අවුලක් නෑ. බට් මේස වලයි ඇදටයි එන විදිහ නවත්තන්න ඕනේ. හිතාගන්න බෑ කොහෙන් කොහොම එනවද කියලා.
    මල කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. විසදුමක් තියේ නං කියන්නකො නැත්තං බම්ප් එකක් හරි දාන් යන්න. ලොකු උදවුවක්!
     
    • Like
    Reactions: skylander

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    Borax + sugar 1:1 anupathayata mix karala thibbahama kubi ewa kala mulu janapadema marenawalu.
    harigiyoth matath kiyanna.
    borax ganna thanakuth kiyanna.
     
    • Like
    Reactions: RoxDeyon

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mekata marenawada. Nomara munwa ena eka nawaththanna thibba nam hari. Ape gedarata enawa kalu kumbi. Malama karadarayak.
    ඔව් ඒකට කූඹි මැරෙනව.

    කෘමිනාශක විකුණන කඩවල් වල කූඹින්ට දාන්න බෙහෙත් වර්ග තියෙනව. වතුරෙ දිය කරල වත්තෙ ඉහින්න පුලුවන්.

    ගෙදර ඇතුලෙ නම් ලයිසෝල් වගේ දාල පිහදැම්මම කූඹි එන්නෙ නෑ. සති දෙකතුනක් යයි
     
    • Like
    Reactions: RoxDeyon

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය මොනාවත් ඕනෙ නෑ. අපිටත ඔය ප්‍රශ්නෙ ඇවිත් හරි ගියේ කුඹින්ට අඳින චෝක් එකක් අරන් ඇන්දම. ආයේ එක තියෙන පැත්ත කින්වත් උන් යන්නේ නෑ. හාඩ්වෙයා වල බඩු තියේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
    වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
    කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
    මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
    මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    වදවෙනකම් බෙහෙත් ගහන්න තමා වෙන්නෙ නේහ්:(
     
    • Like
    Reactions: RoxDeyon

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
    වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
    කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
    මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
    මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා
    මොකද්ද ගහපු බේත
     
    • Like
    Reactions: RoxDeyon

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඔය මොනාවත් ඕනෙ නෑ. අපිටත ඔය ප්‍රශ්නෙ ඇවිත් හරි ගියේ කුඹින්ට අඳින චෝක් එකක් අරන් ඇන්දම. ආයේ එක තියෙන පැත්ත කින්වත් උන් යන්නේ නෑ. හාඩ්වෙයා වල බඩු තියේ.
    hitliner
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මොකද්ද ගහපු බේත

    නම මතක නැහැ බන්, බෝතලේ බැලුව හොයාගන්න නැහැ. පොඩ්ඩා ඉන්න නිසා හිස් බෝතල් අයින් කරනවා ගෙදර තියා ගන්නෙ නැහැ
    සුදුපාට උකු කිරි වගේ බෙහතක් තිබුනෙ, දිය කරාම ගස්ලබු කිරි ගඳක් වගේ එකක් එන්නෙ
     
    • Like
    Reactions: RoxDeyon

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
    වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
    කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
    මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
    මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා
    pawkaraya :frown:
     
    • Like
    Reactions: RoxDeyon