ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා
මේ ග්රීස් වැඩේ කරල බලන්න ඕන. ළමයි දෙන්න කෑම කාල ඇඳට ඇවිත් දැන් උන්. ඇඳ ෆුල් සුද්දයක් දාල කකුල්වල ග්රීස් ගාල බලන්නම්. තෑන්ක්ස් අයිඩියා එකට...

පෙන්නපන්
