Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
    වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
    කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
    මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
    මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා

    මේ ග්‍රීස් වැඩේ කරල බලන්න ඕන. ළමයි දෙන්න කෑම කාල ඇඳට ඇවිත් දැන් උන්. ඇඳ ෆුල් සුද්දයක් දාල කකුල්වල ග්‍රීස් ගාල බලන්නම්. තෑන්ක්ස් අයිඩියා එකට...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    තෙල් කුඹි වෙනයි, නයි කුඹි වෙනයි, කළු කුඹි වෙනයි.කළු කුඹින්ට කොඩයෝ කියලත් කියනවනේ. නයි කුඹි නම් ගොඩක් වෙලාවට ගෙදරින් පිට තමා ඉන්නේ. උන් කෑවම පට්ට විසයි. තෙල් කුඹි හපන්නේ නෑ. උන් එන්නේ තෙල් කෑම වලට එහෙම. පොල් තෙල් බෝතලේ තියාගන්න බෑ අපේ. ගෑස් කුකර් එක උඩ කෑමක් වැඩි වෙලාවක් තිබ්බොත් ඉවරයි තෙල් කුඹි ඇවිල්ල විනාස කරනවා.

    ඔය මොන එක ගැහුවත්, චෝක් ඇන්දත් හැම එකම වසනේ. කුඹි එන්නෙත් කෑම තියෙන තැන් වලට එකේ කෑම අස්සේ වස ගාන එක ගොඩක් හිතන්න ඕන. අපිටම ඔය වහ කැවෙන්න පුළුවන්. :(
     
    • Like
    Reactions: RoxDeyon

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තෙල් කුඹි වෙනයි, නයි කුඹි වෙනයි, කළු කුඹි වෙනයි.කළු කුඹින්ට කොඩයෝ කියලත් කියනවනේ. නයි කුඹි නම් ගොඩක් වෙලාවට ගෙදරින් පිට තමා ඉන්නේ. උන් කෑවම පට්ට විසයි. තෙල් කුඹි හපන්නේ නෑ. උන් එන්නේ තෙල් කෑම වලට එහෙම. පොල් තෙල් බෝතලේ තියාගන්න බෑ අපේ. ගෑස් කුකර් එක උඩ කෑමක් වැඩි වෙලාවක් තිබ්බොත් ඉවරයි තෙල් කුඹි ඇවිල්ල විනාස කරනවා.

    ඔය මොන එක ගැහුවත්, චෝක් ඇන්දත් හැම එකම වසනේ. කුඹි එන්නෙත් කෑම තියෙන තැන් වලට එකේ කෑම අස්සේ වස ගාන එක ගොඩක් හිතන්න ඕන. අපිටම ඔය වහ කැවෙන්න පුළුවන්. :(
    kodai saha kalu koobi warga 2k..
    not same ..
    kodai hapanwa..
    kalu koobi hapanne na
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,594
    6,344
    113
    chater-kubiya.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,569
    1
    32,270
    113
    - උඩරට -
    තෙල් කූඹි (නයි කූඹි කියලත් කියනව මුංට) ගෙදර හැම තැනම. කුස්සියෙ එහෙම අහුමුලු වල බුරුතු පිටින්. බිත්ති වලයි හැම තැනම. දැන් නිදාගන්න ඇදෙයි ගෙදර මේස පුටුවල පවා ඉන්නවා වසංගතයක් වගේ වෙලා. මුංව නැති කරගන්න විදිහක් නැද්ද? අර හිට් කියල හුනු කූරක් තියනව ඒක බිත්ති වලට අවුලක් නෑ. බට් මේස වලයි ඇදටයි එන විදිහ නවත්තන්න ඕනේ. හිතාගන්න බෑ කොහෙන් කොහොම එනවද කියලා.
    මල කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. විසදුමක් තියේ නං කියන්නකො නැත්තං බම්ප් එකක් හරි දාන් යන්න. ලොකු උදවුවක්!

    හුනූ කූරූ තියෙන්නේ ඉරි අදින්නනේ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවේ..
    ඕක හරියටම නතර කරන්න පුලුවන් '' Pest Control '' Team එකකට කෝල් එකක් දීලා කතා කරලා උන්ට කියලා වැඩේ කර ගනින්..හැබැයි සල්ලි යයි ..හරියටම වැඩෙත් වෙයි..

    screencapture-www-google-com-search-1595790913244.png
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
    වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
    කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
    මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
    මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා
    මොකද්ද බෙහෙත
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107

    පිං සිද්ද වෙයි බෙහෙත හොයලා කියහන් පොඩ්ඩක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පිං සිද්ද වෙයි බෙහෙත හොයලා කියහන් පොඩ්ඩක්
    kalin gahapu eka nam mataka na

    lagadi Opti guard ant gel kiyala ekak genat damma, samahara kubi eka kanne na, but godak un kanawa, kana ewun nam nathi wela yanawa hoyannat bari wenna.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ
    වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ
    කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි තෙල්කූඹි වර්ගයක් වත්ත පුරාම හැදුනා, ඒ තැනක ඇවිදින්න ගියොත් කකුල දිගේ නැගල ඔලුව පවා කනවා
    මල්ගස් වල එහෙම සේරම මුල හාරල පස් අයින් කරලා කූඩු හදනවා ටික දවසකින් ගසුත් මැරෙන්න ගත්තා
    මුන්ට ඔය බෙහෙතක් ගෙනත් එකම සැරයයි ගැහුවෙ වඳ වෙලාම ගියා
    Ammo hutto kiyawaddith aga hiriwatuna
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    තෙල් කූඹි (නයි කූඹි කියලත් කියනව මුංට) ගෙදර හැම තැනම. කුස්සියෙ එහෙම අහුමුලු වල බුරුතු පිටින්. බිත්ති වලයි හැම තැනම. දැන් නිදාගන්න ඇදෙයි ගෙදර මේස පුටුවල පවා ඉන්නවා වසංගතයක් වගේ වෙලා. මුංව නැති කරගන්න විදිහක් නැද්ද? අර හිට් කියල හුනු කූරක් තියනව ඒක බිත්ති වලට අවුලක් නෑ. බට් මේස වලයි ඇදටයි එන විදිහ නවත්තන්න ඕනේ. හිතාගන්න බෑ කොහෙන් කොහොම එනවද කියලා.
    මල කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. විසදුමක් තියේ නං කියන්නකො නැත්තං බම්ප් එකක් හරි දාන් යන්න. ලොකු උදවුවක්!
    කූඹි එන තැන් බලලා ඩීසල් + කපුරු කුඩු කරලා කලවම් කරලා දාන්න . 4-5 පාරක් දාපුවම හරියනවා