තෙල් ගැහුවා යකෝ

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    OIL....BUMP......


    මේ ලංකාවේ ද ?


    ඔව් ලංකාවේ තමයි නම්බර් ප්ලේට් බලන්න අම්ම්බුජා කියලත් ගහලා තියනවා එක බිත්තියක කඩේක.
     
    • Haha
    Reactions: luckgrlS

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මම දන්න ඵකෙකුත් ඊයේ ගිය ගමන් තෙල් ගහන්න දැන්ලු බවුසරේ අාවේ
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔව් ලංකාවේ තමයි නම්බර් ප්ලේට් බලන්න අම්ම්බුජා කියලත් ගහලා තියනවා එක බිත්තියක කඩේක.
    Kcf8-DYKcpywsuL4EiKwwaYGPMFrI2B2OxXeHIyD03hZpxaL_cA0LYFZPrXgf7t0jkPVGaLMgaQtLog23lqOitrLg1mxTUkGmhh2f6hpKa9INETv1VB8Jn2VCkJYWPRUTT5JzVe8fgEU8qqJPMsWuyRgHypQ8Ra43fQOZpEzj1Ugk9sxWkQxNfExCGmTB1PmPtYwReSq-iW-Hknm-0ocmkAEV7Qeft4drLozWlV4L3h3klBObbmMPDBZ2t9G04RtdFYT-zHlbLqe7qkrrzoaQMYGo-02Q13KQDyiPzfl1tY8hA3ETq7weCSdZng0Sp60O2fUe4X4eSjSJy1u0NWVuA.jpg


    විකුනන්නද ? දාලා තියෙන්නේ.....
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,277
    13,173
    113
    33
    ෆින්ලන්ඩ්
    වාහනේට 95 ගහන්න ඕන අය පුදුම දුකක් විදින්නේ.
    එකෙක් සිකුරාදා උදේ 4 ට ගිහින් 8000ක 95 ගහගෙන ඊයේ රෑ 11 ට විතර ටැංකිය බාගයක් වත් පිරිලා නෑලු. ආයේ පෝලිමට එකාහු වෙලා තව පාරක් ගහගන්න. 95 ඉවර වෙලා තවම ඇවිල්ල නැහැ. පොරට සදුදා වගේ කෙලින්ම office ම එන්න පුළුවන්.