මන් වගේ එකෙක්..මන් පාන්දර 4 ඉඳන් හවස 6 වෙනකන්.අපේ එකෙක් රෑ 11 ට ගිහිං ආවේ 7.30ට වගේ... ඒකත් ස්කුටර් එකක්
මන් වගේ එකෙක්..මන් පාන්දර 4 ඉඳන් හවස 6 වෙනකන්.අපේ එකෙක් රෑ 11 ට ගිහිං ආවේ 7.30ට වගේ... ඒකත් ස්කුටර් එකක්
OIL....BUMP......
මේ ලංකාවේ ද ?
ඔව් ලංකාවේ තමයි නම්බර් ප්ලේට් බලන්න අම්ම්බුජා කියලත් ගහලා තියනවා එක බිත්තියක කඩේක.
![]()
විකුනන්නද ? දාලා තියෙන්නේ.....