තෙල් ටැංකි ගැන ඇත්තම කතාව දන්නවද ?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    moda kathawa thama america waage meheth diyunu wenna one hithana umala.
    eda idanma lankawe minissunta ona une satutin inna agricultural walin sapirunu lokayak.
    umbalata anuwa e mona jara job ekakda. api hadanna one achine. ehemane.
    apema jeewithakale wadi kal nogos ahara awashyathawaya pramukama karanayak wenawa.
    mata nam dan inna ekka desapaluwekwath wadak ne. un okkoma NAYAta parawal hadala nayata araka meka hadala naya gewanna aye naya ganna artika ostarla. umbala rate loke sanwardanaya physical products walin manina outdated polos kollo.

    මම හිතන විදිහට උබ තවම පොඩි එකෙක් වෙන්න ඔනේ. ඇයි බන් හැම දේකටම ඇමරිකාව කියන්නේ. උබට තියෙන ලොකුම තැන එතනද?
    කවුද කියන්නේ ගොවියෙක් යනු ජරා රස්සාවක් කියන එක. උබ කියන ඇමරිකාවෙම තිරිගු ගොවිපලක් තියෙනවා කියන්නේ අඩුම සැහැල්ලු
    ගුවන්යානා 3ක් වත් තියෙනවා. වගාවට බෙහෙත් ගහන්නේත් ප්ලේන් එකේ ගිහිල්ලා. ඔස් වලත් එහෙමයි. ගොඩක් අයට ගොවි කොනෙක් වෙන්න බැහැ.
    රටවල් දෙකටම මහලොකු ඉතිහාසයක් නැහැ.
    දැන් උබ බලපන් 2500 කට වඩා අතීතයක් තියෙන අපි. තවම ඉදිකුටුවක්වත් අපිටම කියලා හදාගන්න බැරි මෝඩ බොරු ආතල් වලට නටන ගොබ්බ ජාතියක්.
    ලංකාවේ ගොවියන් වහ බොනවා. ආර්ථ්කයක් නැහැ. කොතනද වැරදුනේ අනුන් කරනකම් බලාගෙන ඉන්න බත් කලා බුදියන පොන්නයෝ ටිකක් තමයි අපි උබලා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    චීනෙ ආවාත් ඉන්දියාවෙන් ආවත් දෙකෙන්ම වෙන්නෙ එකම පාඩුව බන්
    මහින්දට චීන ගු රස උනාට... යහපාලනේට ඉන්දියන් ගූ රස උනාට ඔය දෙකම ගූ!
    තනියෙන් කරගන්න බැරි වැඩ වෙන රටක් දාලා කරගන්න ඔනේ.. ඒක ලෝකයේ හැම තැනම කරනවා. ගොඩක් දියුණූ රටවල ප්‍රධාන ගැටළුව තියෙන්නේ ලංකාවට ආධායමක් නැතිකම. පරණ සුද්ධා රැවල් නැව්වල යන කාලයේ තිබුණ ටික විතරයි. තේ,රබර්,පොත්
    පයියවල් අල්ලගෙන. දියුණූ වෙන්ඩ හදනවා. අපිට ආර්ථ්ක සම්භාධක දාන්න ඔනේ.
    අපිට ආදායමක් නැති එක තමයි ප්‍රධාන සිද්ධිය. දක්ෂයෝ අඩුයි. අධ්‍යාපන ක්‍රමය කිසිම අලුත් දෙයක් කරන්න පුළුවන් එකෙක්
    බිහිකරන්නේ නැහැ. පොත් පාඩම් කරලා. උපාධි අරන් බෝඩ් අස්සන් කෑගහන උන්. පාර්ලිමේන්තුව, මිනිස්සු එකෙකෙුට එකක්
    යන ක්‍රමය ගැලපෙන්නේ නැහැ.
    ඒකයි කිසිම වැදගත් මෑන් කෙනෙක් ලංකාවේ හැදෙන්නේ නැත්තේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    වෙන රටවල් වල උන් කොරයි කියලා තමා බය, එක එකා ගෙ බිජු වැටෙන කල් ඉන්නෙ නැතුව රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන
    සම්භාධක දානවා නම් එහෙම දාන්න දවසකට හරි කලින් ඔය වෙන රට වල ඉඳන් අරම හොඳයි මෙහෙම හොඳයි කියන පොන්නයෝ සේරම මෙහෙට ගේන්න ඕන :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    වෙන රටවල් වල උන් කොරයි කියලා තමා බය, එක එකා ගෙ බිජු වැටෙන කල් ඉන්නෙ නැතුව රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන
    සම්භාධක දානවා නම් එහෙම දාන්න දවසකට හරි කලින් ඔය වෙන රට වල ඉඳන් අරම හොඳයි මෙහෙම හොඳයි කියන පොන්නයෝ සේරම මෙහෙට ගේන්න ඕන :lol:

    apita awata prashnayaka naa pons api sapeee inne... koheth ekai