තෙල් ටැංකි ගැන ඇත්තම කතාව දන්නවද ?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට හිතෙන දෙයක්. ගරහනවා නෙමේ. උඩ බලාගෙන කෙල ගහගන්නවා. මේකේ සුද්දො නැති නිසා අමුවෙන්ම කියලා දාන්නම් සින්හල්න්ම. ලන්කාවේ තරම් බූරු ජාතියක් ලොකේ කොහෙවත් නැ. බලපන් සුද්දා හදලා ගිය එක නඩත්තු කරගන්න බැරි වද ජාතියක්නේ අපි. ඉතින් කොහේ තව හදන්නද හදලා ගිය එක කුලියට දීලා සල්ලි ගන්න බලන කම්මැලි ජාතියක් වෙච්ච කොට. සුද්දා වාසනාවන්තයි ඔයි. ජපනා බොම්බා ගහලත් එක ටැන්කියයි ගියේ. අපි හොල්සේල් ඔක්කොම කෙලලා දානවා, ඒ අතින් ජපනට වඩා අපි කෙරුමො ඔයි. උන්ට එක ටැන්කියනේ කෙලින්න පුලුවන් උනේ.

    100% කතාව ඇත්ත මචන්. ලෝකේන්ම වැඩ්ඩෝ ඉන්නේ ලන්කාවේලූ.. සුද්දා නැත්නම් කෝච්චිත් නෑ, මෙ තෙල් ටැන්කි ටිකත් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oyath lankikane ekai oyath negattively hithanne.
    oyata mathakanam TSUNAMI AWILLA winasha unu dakunu rail pare kilo meter ganak lankawe aya haduwa? kisima pitarata consultancy natuwa?
    railway eke cost eka sahena aduwen kale kilometarayak.
    passe project ekak awa pare anith section walath speed wadiyen train yawanna hadanna. RAilway aya illuwata dunne nea. Indiawata dunna hadanna

    WADDO nathi kama neweyi. e kohoma unath puluwan tikath pitaratin karawagannawa ayojane karanna salli ne kiyala. ewayin sahen ganak e ratawal walatama.

    mehe wadakarayonge business knowledge thiyena aya nam rata ratawala walata danuma denawa oya hybrid car wala air bag sensor hadana kenage life story kiyewweth therei.

    ape aya negative minded apita be. ape ayata e. apita ne. [\SIZE]

    මෙහෙම හිතපන්කො. හෙට එකෙක් හදනවා ප්ලේන් එකක් සම්පූර්න ලන්කාවේ බඩු දාලා. එතකොට ඌ වැඩ්ඩෙක් කියලා ටීවී එකේ පෙන්නනවා. ඇත්තටම ඌ වැඩ්ඩෙක්ද බන්. මීට කලින් වෙන රටක උන් ප්ලේන් හදලා නැද්ද? ලන්කාවේ එකෙක් කාර් එකක් කියලා රොද හතරක් උඩ එන්ජිමක් තියලා පැදගෙන යනවා. ටීවී එකේ උන් ගමේ උන් වටවෙලා අත්පුඩි ගහනවා නව නීර්මාන කියලා. ඇත්තටම කාර් එක නව නිර්මානයක්ද? එතකොට කාල් බෙන්ස් හැදුවේ මොකක්ද? මේවා විහිලුනේ බන්. ගව් ගානක් අපි තාක්ශනෙත් එක්ක ඉන්නේ පස්සෙන්. අපි අද රටේ නිශ්පාදනයකරන්න හිතන දේවල් ජපන්නු ලොක යුද්දේ කාලේ හදපුවා.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මට හිතෙන දෙයක්. ගරහනවා නෙමේ. උඩ බලාගෙන කෙල ගහගන්නවා. මේකේ සුද්දො නැති නිසා අමුවෙන්ම කියලා දාන්නම් සින්හල්න්ම. ලන්කාවේ තරම් බූරු ජාතියක් ලොකේ කොහෙවත් නැ. බලපන් සුද්දා හදලා ගිය එක නඩත්තු කරගන්න බැරි වද ජාතියක්නේ අපි. ඉතින් කොහේ තව හදන්නද හදලා ගිය එක කුලියට දීලා සල්ලි ගන්න බලන කම්මැලි ජාතියක් වෙච්ච කොට. සුද්දා වාසනාවන්තයි ඔයි. ජපනා බොම්බා ගහලත් එක ටැන්කියයි ගියේ. අපි හොල්සේල් ඔක්කොම කෙලලා දානවා, ඒ අතින් ජපනට වඩා අපි කෙරුමො ඔයි. උන්ට එක ටැන්කියනේ කෙලින්න පුලුවන් උනේ.
    words !! :P:P:P

    ඔය හැම එකාගේම කාලේ වික්කා බන්. දරුනුවට පොල්වතු, තේ වතු වික්කා යුඇන්පී උන්. හිගුරානට කෙලොලම දැම්මා. චන්ද්‍රිකා පොකුරු බස් සමාගම් කියලා ඩිපො අමුනන්න ගිහින් ලන්ගම නැති කලා. මහින්ද ක්‍රිශ් එකට කොලඹ වික්කා. පොට් සිටිය වික්කා, එකෙක්වත් නැ රාජ්ය දේපල නොවිකුනපු. මේවා විකුනන එක නෙමෙයි වැඩේ. මේවට හොද අද්යක්ශක මන්ඩලයක් දාලා රාජ්ය සමාගම් කලානම් ආන්ඩුවට අත ගහන්නත් බැ අද්යක්ශක මන්ඩලවලට කෙලින්නත් බැ. අවුරුද්ද අවසානේ බාන්ඩාගාරේට ලාබ එවන්න ඔනා නැත්තම් සමාගම අහොසි කිව්වනම් යකු යන්න වැඩ කරනවා. මුන් දැන් කරන්නේ ආන්ඩුවේ සන්ස්තා සබාපතිකම කරන ගමන් සබ් කම්පැනි දුවනවා. ඉලෙක්ට්‍රිසිටි බොඩ් එකේ පෞද්ගලික සමාගම් බාගෙට බාගයක් කරන්නේ සන්ස්තාවේ උන්මයි. ඉතින් උන්ට හිතෙන ගානට යුනිට් එකට ගෙවනවා. ශ්‍රි ලන්කන් එකත් උනේ ඔක. පිස්සො සබාපති කලාම උන්ට වගකීමක් නැ. ඩියුටියක් නැ. සන්ස්තාවට හෙන ගැහුවත් වැඩක් නැ. ලුනු සන්ස්තාවට වෙච්ච දේ.. කියලා වැඩක් නැ. සන්ස්තා ක්‍රමේ එහෙම පිටින්ම ෆේල්. සිමෙන්ති එකට වෙච්ච දේ. පුත්තලමේ ලොකුම වියාපාරය. හබක්.

    සහතික ඇත්ත මහත්තයෝ, සුද්දා රටේන් ගියේ උගේ පෙර පිනකට, අපේ උන් තාමත් 2500ක ඉතිහාසයක් ගැන පම්පෝරි ගහනවා විතරයි,
    48න් පස්සේ අපේ උන් මොනවද රටට කියලා කරේ, උන්ගේ හැත්ත බුරුත්ත ආම්බාම් කරපු එක විතරයි,
    රටේ මිනිස්සුන්ට, රටේ අනාගතයට කියලා කරපු රෙද්දක් නෑ, අපේ රටේ සබුද්ධික චන්දදායකයොන්ට මේවා තේරෙනකොට අපි පරක්කු වැඩි වෙයි මහත්තයෝ !!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මම නම් වැරැද්දක් කියන්නේ නැ බන් බුද්දිමත් උන් උත්සහයෙන් මහන්සි වෙලා හොයාගත්ත දෙයක් පිට රටකටවික්කට. ලන්කාවේ කබුරලා මොනවා කරන්නද? අට පාස් උන උන් ඇමතිලා, මහාචාර්යවරු කියන නිර්දේශ අට පාස් වෙච්ච එකාගේ අත්සනට යටයි. කලකිරෙනවනේ බන්. එහෙම උනාම ඒ මිනිස්සු වෘත්තීය ගරුත්වය දෙන තැනකට සෙට් වෙනවා. ඇමෙරිකාවේ කොච්චර ඉන්නවද ලන්කාවේ බුද්දිමතුන්. උන් ලන්කාවේ හිටියනම්, හම්පඩ බැග් එකක් අරන් ජිවිතේ පුරා ඔෆිස් එකට බඩගාලා අන්තිමට 55න් ගෙහර යනකොට etf,epf එකේ සල්ලි වලින් ලමයෙකුට උගන්නන්න බැ. කාලා ඇදලා ඉන්න නැ. රස්සවට යන කාලේ ගත්තු නිවාස නය 55 වෙනකන් ගෙවලත් ඉවර නැ. ඒකත් ගේ බාගේට. අන්තිමට මැරෙන්න වෙන්නේ පින්පඩි කාලා පෙන්ශන් එකට. මහා අසික්කිත සමාජ රටාවක් එක්ක දුවන රටක්. උගත් මිනිහට තැනක්. නැ. පිලිගත්ත වෘතීන් දෙකයි. එක්කො දොස්තර, එක්කො ඉන්ජිනියර්. අනික් ඔක්කොම උන් වැඩක් නැ. කිසි වෘත්තීයකට ගෞරවයක් නැ. වෘත්තීය සුදුසුකමක් නැ. ට්‍රේනින් එකක් නැ. මිනිස්සුන්ගේ ආචාරශීලීකමක් නැ. බල්ලො බලල්ලු වගේ. උදේට ඔෆිස් එකකට පලයන්කො. කොටුවෙන් කොච්චියෙන් බහින්නේ ගැනු මාරා වේස වෙලා. උන් ඔෆිස් එකේ ප්‍රසන්නව ඉදීද? හතරට ඔෆ් වෙලා 5ට කොච්ච්යේ නගින උන් ගෙහර යද්දි 7යි. කැම උයලා, බුදියල ආයේ 4ට නැගිටලා 6ට කොච්චියේ ගොඩ වෙලා 8ට ඔෆිස් එන උන් වෘත්තිය ගැන සතුටුද? තමන්ගේ රස්සාව සතුටින් කරන මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද?

    ඇත්තටම මචං ඔන්න ඕකයි රටේ තත්වේ...
    මිනිස්සුන්ට රට ගැන හිතන්න වෙලාවක් නෑ මචං. බස් එකටයි කොච්චියටයි ජිවිතෙ ඉවරයි.ජීවත් වෙන්න මාර ගේමක් ගහන්න වෙලා තියෙන්නෙ. රටෙ යන්නෙ කොහෙටද ? අපේ ලමයිට ඉන්න රටක් ඉතුරු වේද ? මේ රට පුරාම කැලෑ විනාශ කරනවා නේද ? ඕව ගැන හිතන්න වෙලාවක් නෑ.. රටට අබ සරණයි බන්.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මෙහෙම හිතපන්කො. හෙට එකෙක් හදනවා ප්ලේන් එකක් සම්පූර්න ලන්කාවේ බඩු දාලා. එතකොට ඌ වැඩ්ඩෙක් කියලා ටීවී එකේ පෙන්නනවා. ඇත්තටම ඌ වැඩ්ඩෙක්ද බන්. මීට කලින් වෙන රටක උන් ප්ලේන් හදලා නැද්ද? ලන්කාවේ එකෙක් කාර් එකක් කියලා රොද හතරක් උඩ එන්ජිමක් තියලා පැදගෙන යනවා. ටීවී එකේ උන් ගමේ උන් වටවෙලා අත්පුඩි ගහනවා නව නීර්මාන කියලා. ඇත්තටම කාර් එක නව නිර්මානයක්ද? එතකොට කාල් බෙන්ස් හැදුවේ මොකක්ද? මේවා විහිලුනේ බන්. ගව් ගානක් අපි තාක්ශනෙත් එක්ක ඉන්නේ පස්සෙන්. අපි අද රටේ නිශ්පාදනයකරන්න හිතන දේවල් ජපන්නු ලොක යුද්දේ කාලේ හදපුවා.

    TV eke pennanne waddo witarada. oya NEWS walata koheda ehema deyak gana watha wadasatahanakwath yanne. politics ne yanne.

    nawa nirmana widiyata hithagena minissu athpudi gahuwata, api kawuruth dannawa google kalama dakinna labena sarala concept walin hadapuwa kiyala hari keali keali genalla hadapuwa kiyala
    oya example walata gannema ewane
    Concept eka physical pena deyak neweyine. ewata NEWS wala market ekakuth nea
    kohomatath sinhala aya loke kohe giyath negative minded
    positive ayata nagitinna denneth ne.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    TV eke pennanne waddo witarada. oya NEWS walata koheda ehema deyak gana watha wadasatahanakwath yanne. politics ne yanne.

    nawa nirmana widiyata hithagena minissu athpudi gahuwata, api kawuruth dannawa google kalama dakinna labena sarala concept walin hadapuwa kiyala hari keali keali genalla hadapuwa kiyala
    oya example walata gannema ewane
    Concept eka physical pena deyak neweyine. ewata NEWS wala market ekakuth nea
    kohomatath sinhala aya loke kohe giyath negative minded
    positive ayata nagitinna denneth ne.

    නෙගටිව් පොසිටිව් එකක් නෙමෙයි බන් තියෙන්නේ. ලන්කාවේ මිනිස්සු අමු ගොන්. උදේට බලපන් ලන්කාවේ චැනල් ඔක්කොගෙමයන්නේ මොනාද කියලා. පිස්සො ටිකක් ඇවිත් කෙන්දර බලනවා. මාකට් එකක් නැත්තම් මෙහෙම චැනල්වලින් ප්‍රමොට් කරයිද? ග්‍රහා තාරකා ටිකකට ජිවිතේ බාරදීලා උඩ බලන් ඉන්නවා. නැත්තම් ලොතරැයි අරගෙන බලන් ඉන්නවා ඇදෙනකන්. කීදාහක් මිනිස්සු දේවාල පල්ලි කොවිල් පන්සල් ගානේ ජිවිතේ ගොඩ යන අනාගතේ අහගන්න ඇවිදිනවද බලහන්. මොලයක් තියන ජාතියක් නම් මේවා කරයිද? හැම රටකම මෙහෙම උන් ඉන්නවා, නැත්තේ නැ. ඒත් මේසා විශාලව ඇදගන්න වෙන ජාතියක් ඉන්නවද කියහන්කො. කොටින්ම රටේ ඉහලම තැන ඉන්න එකත් මේව පස්සේ යනවනම් ආයේ මොන කතාද වැසියො ගැන. එහෙම ගොබ්බ ජනතාවක් ප්‍රඩක්ටිවිටි වැඩ කරයිද?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මෙහෙම හිතපන්කො. හෙට එකෙක් හදනවා ප්ලේන් එකක් සම්පූර්න ලන්කාවේ බඩු දාලා. එතකොට ඌ වැඩ්ඩෙක් කියලා ටීවී එකේ පෙන්නනවා. ඇත්තටම ඌ වැඩ්ඩෙක්ද බන්. මීට කලින් වෙන රටක උන් ප්ලේන් හදලා නැද්ද? ලන්කාවේ එකෙක් කාර් එකක් කියලා රොද හතරක් උඩ එන්ජිමක් තියලා පැදගෙන යනවා. ටීවී එකේ උන් ගමේ උන් වටවෙලා අත්පුඩි ගහනවා නව නීර්මාන කියලා. ඇත්තටම කාර් එක නව නිර්මානයක්ද? එතකොට කාල් බෙන්ස් හැදුවේ මොකක්ද? මේවා විහිලුනේ බන්. ගව් ගානක් අපි තාක්ශනෙත් එක්ක ඉන්නේ පස්සෙන්. අපි අද රටේ නිශ්පාදනයකරන්න හිතන දේවල් ජපන්නු ලොක යුද්දේ කාලේ හදපුවා.

    මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බං මෙවා. මහින්ද සහ රනිල් සිරිසේන විතරයි මේ ලොකයම කියලා හිතාගෙන ඉන්නේ.අවුරුදු 30ක් යුද්ධ කරලා දිනුවා කියපුවහම මෙක්සිකන් පොඩි එකෙක් ඇහුවා. එච්චර කල් ආමි එකක් තිබුනේ නැද්ද?තුවක්කු නැද්ද කියලා.
    ලංකාව ඇතුලේ යුද්ධය දිණුවා කියලා ආඩම්බර උනාට පිටරටකදී එහෙම වෙන්න බැහැ. සරන් ඇඳගත්ත දෙමලු ටිකක් එක්ක අවුරුදු 30ක් පොල් ගෑවා වගේ වෙනවා.
    අනික තමයි. උබලගේ රටේ මොනවද ප්‍රධාන ආදායම් මාර්ගය කියපුවහම ගුදමාර්ගය තමයි කියන්න වෙන්නේ. තේ ටිකක් පොල් ටිකක් රබර් ටිකක් කියලා
    කට ඇරලා කියන්න පුළුවන්ද? මම කියන්නේ ගාර්මන්ට් කියලා. එතකොට අහනවා මොනවද බ්‍රැන්ඩ් නේම් එක කියලා.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    නෙගටිව් පොසිටිව් එකක් නෙමෙයි බන් තියෙන්නේ. ලන්කාවේ මිනිස්සු අමු ගොන්. උදේට බලපන් ලන්කාවේ චැනල් ඔක්කොගෙමයන්නේ මොනාද කියලා. පිස්සො ටිකක් ඇවිත් කෙන්දර බලනවා. මාකට් එකක් නැත්තම් මෙහෙම චැනල්වලින් ප්‍රමොට් කරයිද? ග්‍රහා තාරකා ටිකකට ජිවිතේ බාරදීලා උඩ බලන් ඉන්නවා. නැත්තම් ලොතරැයි අරගෙන බලන් ඉන්නවා ඇදෙනකන්. කීදාහක් මිනිස්සු දේවාල පල්ලි කොවිල් පන්සල් ගානේ ජිවිතේ ගොඩ යන අනාගතේ අහගන්න ඇවිදිනවද බලහන්. මොලයක් තියන ජාතියක් නම් මේවා කරයිද? හැම රටකම මෙහෙම උන් ඉන්නවා, නැත්තේ නැ. ඒත් මේසා විශාලව ඇදගන්න වෙන ජාතියක් ඉන්නවද කියහන්කො. කොටින්ම රටේ ඉහලම තැන ඉන්න එකත් මේව පස්සේ යනවනම් ආයේ මොන කතාද වැසියො ගැන. එහෙම ගොබ්බ ජනතාවක් ප්‍රඩක්ටිවිටි වැඩ කරයිද?
    owa okkoma hari. mityawa raja wela. modaya raja wela.

    kohomath budhdhimathhu dakshayo nihandawa winda daragena upekshawen iwasna ho athahara damana siddiyak wenne

    modaya ke gahala boru kiya kiya dangalanakota eta wirudda nowena janamaya aulak nam tyenawa.

    LEADERSHIP QUALITY eka adu kamak athi. individual hakiyawa tyenawa.
    section unit widiyata dakshayi. eth kauruwath nomaga yana modayinwa
    hari magata ganna hadanne nea

    ekane kohomahari adala kadulla panapu dakshayo loke supiri than wala inne.
    samahara genes wala aulak da kohedo :-)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට හිතෙන දෙයක්. ගරහනවා නෙමේ. උඩ බලාගෙන කෙල ගහගන්නවා. මේකේ සුද්දො නැති නිසා අමුවෙන්ම කියලා දාන්නම් සින්හල්න්ම. ලන්කාවේ තරම් බූරු ජාතියක් ලොකේ කොහෙවත් නැ. බලපන් සුද්දා හදලා ගිය එක නඩත්තු කරගන්න බැරි වද ජාතියක්නේ අපි. ඉතින් කොහේ තව හදන්නද හදලා ගිය එක කුලියට දීලා සල්ලි ගන්න බලන කම්මැලි ජාතියක් වෙච්ච කොට. සුද්දා වාසනාවන්තයි ඔයි. ජපනා බොම්බා ගහලත් එක ටැන්කියයි ගියේ. අපි හොල්සේල් ඔක්කොම කෙලලා දානවා, ඒ අතින් ජපනට වඩා අපි කෙරුමො ඔයි. උන්ට එක ටැන්කියනේ කෙලින්න පුලුවන් උනේ.

    I'm just asking what can we do with these extra tank? I mean other than renting. any idea?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බං මෙවා. මහින්ද සහ රනිල් සිරිසේන විතරයි මේ ලොකයම කියලා හිතාගෙන ඉන්නේ.අවුරුදු 30ක් යුද්ධ කරලා දිනුවා කියපුවහම මෙක්සිකන් පොඩි එකෙක් ඇහුවා. එච්චර කල් ආමි එකක් තිබුනේ නැද්ද?
    තුවක්කු නැද්ද කියලා.
    ලංකාව ඇතුලේ යුද්ධය දිණුවා කියලා ආඩම්බර උනාට පිටරටකදී එහෙම වෙන්න බැහැ. සරන් ඇඳගත්ත දෙමලු ටිකක් එක්ක අවුරුදු 30ක් පොල් ගෑවා වගේ වෙනවා.
    අනික තමයි. උබලගේ රටේ මොනවද ප්‍රධාන ආදායම් මාර්ගය කියපුවහම ගුදමාර්ගය තමයි කියන්න වෙන්නේ. තේ ටිකක් පොල් ටිකක් රබර් ටිකක් කියලා
    කට ඇරලා කියන්න පුළුවන්ද? මම කියන්නේ ගාර්මන්ට් කියලා. එතකොට අහනවා මොනවද බ්‍රැන්ඩ් නේම් එක කියලා.

    diyunuwa kiyanne bautika diyunuwa witarak nm neweyi
    rata inna minissunta one widihata diyunu karanna thama ape rate pathwena hama modayama try karanne. ekai fail wenneth.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    නෙගටිව් පොසිටිව් එකක් නෙමෙයි බන් තියෙන්නේ. ලන්කාවේ මිනිස්සු අමු ගොන්. උදේට බලපන් ලන්කාවේ චැනල් ඔක්කොගෙමයන්නේ මොනාද කියලා. පිස්සො ටිකක් ඇවිත් කෙන්දර බලනවා. මාකට් එකක් නැත්තම් මෙහෙම චැනල්වලින් ප්‍රමොට් කරයිද? ග්‍රහා තාරකා ටිකකට ජිවිතේ බාරදීලා උඩ බලන් ඉන්නවා. නැත්තම් ලොතරැයි අරගෙන බලන් ඉන්නවා ඇදෙනකන්. කීදාහක් මිනිස්සු දේවාල පල්ලි කොවිල් පන්සල් ගානේ ජිවිතේ ගොඩ යන අනාගතේ අහගන්න ඇවිදිනවද බලහන්. මොලයක් තියන ජාතියක් නම් මේවා කරයිද? හැම රටකම මෙහෙම උන් ඉන්නවා, නැත්තේ නැ. ඒත් මේසා විශාලව ඇදගන්න වෙන ජාතියක් ඉන්නවද කියහන්කො. කොටින්ම රටේ ඉහලම තැන ඉන්න එකත් මේව පස්සේ යනවනම් ආයේ මොන කතාද වැසියො ගැන. එහෙම ගොබ්බ ජනතාවක් ප්‍රඩක්ටිවිටි වැඩ කරයිද?

    ජපන් කාරයා ඒ දවස්වල ටවර් එකක් නිකන් හඳලා දීලා ටීවී ටික විකුණ ගත්තා ලංකාවට. අපිත් ඉතින් මාළුවා වගේ අහු වෙනවා.එදා ඉදලා අදවෙනකම් අපිට හරියට ලස්සන නාට්ටියක්වත් හොඳ නලුවෙක් වත් ලංකාවේ හදාගන්න බැරි උන් තමයි අපි.සාත්තර කාරයෝ දමාගෙන තමයි දවස පටන් ගන්නේ.. තුක් නොදකින් වේසිගෙ පුතාලා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    උබ ලංකාවේ ඉන්නවා නම් හිතන්නේ ලංකාව තමයි හොඳ ලොකුම වැඩ්ඩෝ ඉන්නේ කියන තැන තමයි ඉන්නේ.රටවල් කිහිපයකට ගිහින් තියනවා නම් උබට තේරෙයි. අපි ඉන්නේ කොතනද කියන එක.
    මම නම් හිතන්නේ නැහැ ලංකාවේ එච්චර වැඩ්ඩෝ ඉන්නවා කියන එක. කලින් විශ්වාස කරා නමුත් දැන් නම් පිළිගන්න වෙනවා.
    ලංකිකයෝ හැටියට අපි හරිම මෝඩ ලේසියෙන් අහුවෙන පොඩි දෙයටත් උඩ පනින ගොන් ජාතියක් කියලා.
    දැන් කියයි නාසා එකේ ඉන්නවා. ගමේ සිරිපාලගේ ගැරිජ්එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෝ කියලා.බොරු කයිවාරැව විතරයි බන් අපේ. රියල් ලයිෆ් එකේ නැහැ. ඒක අපේ ජාන වල තියන දෙයක්...

    True apita ratak widiyata isarahata yanna bari oya pora manadikathwe nisa..

    Math raten eliye projects wagayaka idala tjiyenawa samahara foreign un karana ewa hinenwath ape unta karana ba
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    diyunuwa kiyanne bautika diyunuwa witarak nm neweyi
    rata inna minissunta one widihata diyunu karanna thama ape rate pathwena hama modayama try karanne. ekai fail wenneth.
    මෝඩ කථා කියන්ඩ එපා බන්. භොතික දියුණූව නැතුව අපි නිර්වාණ වෙලා වැඩක් තියද රට ඇතුලේ කුණූ ගොඩක් වෙලා තනිකර.උබ වගේ තව 10 විතර එක ගමක සෙට් උනොත් සිරිසේනට,මහින්දට දේශපාලනේ කරන උන්ට හොඳයි.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලංකාවේ ඇත්තටම සුපිරි වැඩ්ඩො ඉන්නවා. හොද පරිපාලකයෝ ඉන්නවා සුපිරිම උන්. නමුත් ඒ හැමෝටම ඉහලින් ඉන්නෙ තුප්පහි දේශපාලකයො ටික.. ඉතින් උන්ට වාසි විදියටයි සේරම වෙන්න. වැඩ්ඩො ටිකක් රට යනවා. අනිත් උන් ටික උන්ගෙ පාඩුවේ චන්දයක් දාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

    සිරාවට ලංකාවේ හොදම විද්‍යාත්මියෝ ලංකාවට අතැරල ගිය වෙන රටවල් සියලුම පහසුකම් පරීක්ෂණ කරන්න වියදම් එහෙම සම්පුර්නයෙන්ම දරනවා කියල කැමති කරන අරගත්තේ උන්ගේ රට වලට ...
    මහින්ද පාතේගම වගේ වටිනා අය කීදෙනෙක් ලංකාව අත ඇරල ගියද ....:(:(:(:(:(
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මෝඩ කථා කියන්ඩ එපා බන්. භොතික දියුණූව නැතුව අපි නිර්වාණ වෙලා වැඩක් තියද රට ඇතුලේ කුණූ ගොඩක් වෙලා තනිකර.උබ වගේ තව 10 විතර එක ගමක සෙට් උනොත් සිරිසේනට,මහින්දට දේශපාලනේ කරන උන්ට හොඳයි.

    moda kathawa thama america waage meheth diyunu wenna one hithana umala.
    eda idanma lankawe minissunta ona une satutin inna agricultural walin sapirunu lokayak.
    umbalata anuwa e mona jara job ekakda. api hadanna one achine. ehemane.
    apema jeewithakale wadi kal nogos ahara awashyathawaya pramukama karanayak wenawa.
    mata nam dan inna ekka desapaluwekwath wadak ne. un okkoma NAYAta parawal hadala nayata araka meka hadala naya gewanna aye naya ganna artika ostarla. umbala rate loke sanwardanaya physical products walin manina outdated polos kollo.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සිරාවට ලංකාවේ හොදම විද්‍යාත්මියෝ ලංකාවට අතැරල ගිය වෙන රටවල් සියලුම පහසුකම් පරීක්ෂණ කරන්න වියදම් එහෙම සම්පුර්නයෙන්ම දරනවා කියල කැමති කරන අරගත්තේ උන්ගේ රට වලට ...
    මහින්ද පාතේගම වගේ වටිනා අය කීදෙනෙක් ලංකාව අත ඇරල ගියද ....:(:(:(:(:(

    :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    I'm just asking what can we do with these extra tank? I mean other than renting. any idea?
    ඕවා අලුත් වැඩියා කරන්න හෙන ගානක් යනවාලු නෙ
    ඒක නිසා රෙන්ට් කරනවා ඇරෙන්න අපිට පුළුවන් ඔය ටික දිරන කල් බලන් ඉන්න :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි වගේ මෝඩ පහේ රටකට ඉන්දියාව එක්ක යාළු උනා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ විටකාගෙන අපිරිසිදු උන්ගේ
    ගෙවල් වල වැඩ කරන තත්වයකට පත්වෙනවා තවදුරටත් අපේ කැරි වේසිගෙ පුතාලට ඡන්දේ දීලා ඔය සෙට් එකම දිගට දිගට ආවෙත්..
    චීනය කියන්නේ දැට ලෝකයේ ඉන්න සුපිරි බලවතා. ඒකෙන් ආර්ථ්ක වාසි ගොඩක් සිද්ධවෙනවා. කොටින්ම මිනිස්සුන්ගේ ජීවනතත්වය
    ඉහළ යනවා.

    චීනෙ ආවාත් ඉන්දියාවෙන් ආවත් දෙකෙන්ම වෙන්නෙ එකම පාඩුව බන්
    මහින්දට චීන ගු රස උනාට... යහපාලනේට ඉන්දියන් ගූ රස උනාට ඔය දෙකම ගූ!