තෙල් දෙනකම් අපි යන්නෙ නෑ 😵😵😵

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව් බං පයින් යන එක බයිසිකල් එකේ යන ඒකත් වෙනම ආතල් එකක්. බඩ බහිනවා සුන් ගාලා 🤩
    අවුල උදේට දාඩිය දාන එක තමා 😀
    ow bn agatath mara hodai.
    mul tike poddak amaru gathiyak thibba kadu thibba hinda.bt dn shape.

    rata hadenna kln api hadenna epai :lol:
     
    • Love
    Reactions: magix

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අවුරුදු 80 ක් විතර තිස්සේ යන මේ සිස්ටම් එක ලේසියෙන් වෙනස් කරන්න බෑ ..ඒ කරන්න ගියත් අන්තරේ උනුයි , වුර්තිය සමිතියි ඔක්කොම පාරේ තමයි..
    sad truth
     
    • Like
    Reactions: KDH

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    තෙල් නෑ , භූමිතෙල් නෑ , ගෑස් නෑ මිනිස්සු දවසක් දෙකක් තුනක් ඉවසයි.. ඊටපස්සේ මේවා තමයි මිනිස්සුන්ගේ කේන්තිය පිටවෙන විදිය...

    සක්කිලි රාජපක්ෂලා හොරාකපුවගේ ප්‍රතිපල තමයි මේ අද රටට උදාවෙලා තියෙන්නේ
    ඒකට අනිත් මිනිස්සු පලිද බං. මුන් නං මහා කාලකන්නි. ඔච්චර පුකේ අමාරුවක් තියනව නං පාර්ලිමේන්තුවේ උං යන පාරක් වහන්නෙපැයි අහිංසක මිනිහටම කෙළින්න එන්නැතිව
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒකට අනිත් මිනිස්සු පලිද බං. මුන් නං මහා කාලකන්නි. ඔච්චර පුකේ අමාරුවක් තියනව නං පාර්ලිමේන්තුවේ උං යන පාරක් වහන්නෙපැයි අහිංසක මිනිහටම කෙළින්න එන්නැතිව

    සමාජේ විවිද මට්ටම් වල මිනිස්සු ඉන්නව. තේරුම් ගැනීමේ හැකියාව වෙනස්.. ඒ ඒ කෙනාගේ කේන්තිය වෙනස්. තියෙන ප්‍රශ්න වෙනස් .. උබට තෙල් ගැස් නැති උනොත් කියන්න කෙනෙක් නැති නිසා බඩගින්නේ ඉවසගෙන ඉන්නවා ඇති.. තෙල් ගහගෙන රස්සාව කරන කෙනාට ගෙදර අයට කන්න දෙන්න බැරි වෙද්දී සමහර විට ඉවසගෙන ඉන්න බැරි වෙන්න පුළුවන්.

    අනික් දේ තමයි මෙතන වෙච්ච දේ කව්රුත් දන්නේ නෑ. රට වටේම ෂෙඩ් තියෙද්දී මේකේ අයිති කෙනාගේ ගෙවල් වලට ගහන්න තරම් ෂෙඩ් එකේ එකා අහිංසකයි කියන්න අමාරුයි. මේ වෙලාවේ මිනිස්සුන්ගේ ආවේගය තේරුම් අරන් වචන බැලන්ස් කරගන්න පුළුවන් වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: Thilantdm