ඔකි ගෙන බඩුත් reject උනොත් මොකෝ බන් වෙන්නේ ඇත්තට ?
![]()
maga hitapu ewa tiyenawa one tharam
අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි
පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන බවට චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්

පා.සේ.අ. විතරක් ඔය සීන් එකට අදාල වෙන්නේ නෑ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව තමයි ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ආයතන 2 පැමිණිලි කරන්න වෙනවා![]()

Machan IOC eke Octane 92 = CEYPETCO Octane 92 price ekata
IOC eke tiyenawa Euro premium 3 kiyala eka Octane 92 ekata detergents dala. Gana tikak wedi.
IOC eke Octane 95 tiyenne Xtra Premium 95 da mokaddo labbak neda Rs 131 ho 133 wenna one additives dala tiyenne octane 95 ta
CEYPETCO eke octane 95 eka RS 128i
Math gahanne CEYPETCO 95 thama. Apita additive one nam wenama daganna puluwan ne.
edit:
ohoma newe samahara then wala hora karanawa.
Eda man van ekata Diesel gehuwa mn gahanna kiyapu gana kiwwata passe mu enter kara man salli ganna athare. Mu gahala iwarawenakota man balanna giya gana hariyata wedila thibba eth fuel gauge eka wahane pennuwe aduwen. aye wena dawasaka wena thenakin a ganata gahapuhama fuel gauge eka hariyata awa. aru mokak hari karala mata Rs 1000, 500 witara aduwen gahuwe.
gatambe pass karala kandy ena side eke tiyena 1st shed eka. commercial bank eka issaraha. oken gahanna epa. mata den deparak witara keliya. van eka diga nisa wadinne 0 idanda kiyala balaganna beri una

පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්

අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි
පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන බවට චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.



තවද අයි.ඕ.සී ඇණවුම මත දෙවෙනි ටෝම් ලේන් නමැති නෞකාව 9 වෙනිදා දිවයින බලා පැමිනීමට නියමිතයි
https://www.marinetraffic.com/en/ai...2/mmsi:220620000/imo:9390769/vessel:TORM_LENE



ow machan meka thama shed eka. oke nam patta horu tikak fuel gahanna inne.
man boru nam kiyanne tinted vane ekak wage aran gihin balapan ko. oke inna unge balu kama kiyanne passe seats wala passengers la innawada kiyala ebi ebi balanawa unge hora mattu wei kiyala.
oke diesel side ekata diga vehicles aran giyahama un kiyanawa issarahata ganna kiyala unge hose eka diga na kiyala. patta horu.
Ismile or Laughs palayan ban CEYPETCO ne Octane 95 wenne Rs 128i oya IOC magule detergents anan manan walata Rs 133 gewanne.
Refs: http://www.lankaioc.com/fuels/xtra-premium-petrol/
Oya uba dala tiyena shed eke octane 95 na neda ban? Oke tiyenne Octane 92i Euro premium 3 kiyana ekai. Oke 95 na neda mata sure na![]()
