තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කෑන් බූලි බෝතල් වානා....

    අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි

    පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන බවට චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    maga hitapu ewa tiyenawa one tharam :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්

    පා.සේ.අ. විතරක් ඔය සීන් එකට අදාල වෙන්නේ නෑ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව තමයි ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ආයතන 2 පැමිණිලි කරන්න වෙනවා :):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    පා.සේ.අ. විතරක් ඔය සීන් එකට අදාල වෙන්නේ නෑ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව තමයි ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ආයතන 2 පැමිණිලි කරන්න වෙනවා :):)

    ආහ් ඔව්, උන් නේද අර ඇවිත් පොම්බ බලලා සීල් කරන්නේ :eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan IOC eke Octane 92 = CEYPETCO Octane 92 price ekata

    IOC eke tiyenawa Euro premium 3 kiyala eka Octane 92 ekata detergents dala. Gana tikak wedi.

    IOC eke Octane 95 tiyenne Xtra Premium 95 da mokaddo labbak neda Rs 131 ho 133 wenna one additives dala tiyenne octane 95 ta

    CEYPETCO eke octane 95 eka RS 128i

    Math gahanne CEYPETCO 95 thama. Apita additive one nam wenama daganna puluwan ne.

    edit:

    ohoma newe samahara then wala hora karanawa.

    Eda man van ekata Diesel gehuwa mn gahanna kiyapu gana kiwwata passe mu enter kara man salli ganna athare. Mu gahala iwarawenakota man balanna giya gana hariyata wedila thibba eth fuel gauge eka wahane pennuwe aduwen. aye wena dawasaka wena thenakin a ganata gahapuhama fuel gauge eka hariyata awa. aru mokak hari karala mata Rs 1000, 500 witara aduwen gahuwe.

    gatambe pass karala kandy ena side eke tiyena 1st shed eka. commercial bank eka issaraha. oken gahanna epa. mata den deparak witara keliya. van eka diga nisa wadinne 0 idanda kiyala balaganna beri una

    ආ බන් මමත් කියන්නේ ඔය ෂෙඩ් එක තමා මචං. මේ තියෙන්නේ මම කියන එක හරි නේ බන්? එක්ස්රා ප්‍රිමියම් කියන එක මොකක්ද බන් ??? :oo:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි

    පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන බවට චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

    බුලි කාරයෝ හින්දා තමා බන් මේ බ්ලොක් එක ගොඩක්. වාහන තියෙන උන් හරියට පෝලිමේ ඉද්දි. බුලි කාරයෝ මැදින් පැනලා වනසනවා :nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොරතුරු අළුත් කිරීම
    සිපෙට්කෝ ඇණවුම පරිදි එන්නේ
    01. නෙවෙස්කා ලේඩි නෞකාවයි....;)
    Neverska-Lady-300x266.jpg

    Ship carrying CEYPETCO order (40,000 metric tonnes of fuel):

    Location:

    Arabian Sea, en-route to Sri Lanka

    අයි.ඕ.සී ඇණවුම පරිදි ඇණ ගෙන සිටින්නේ
    01.ටෝම් ඇස්ට්‍රිඩ් නෞකාවයි... :eek:

    Torm-Astrid-300x262.jpg

    Ship carrying IOC order (allegedly substandard fuel):

    Location:

    October 29 – Near Tangalle
    At Present – Off the Trincomalee coast.​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ආ බන් මමත් කියන්නේ ඔය ෂෙඩ් එක තමා මචං. මේ තියෙන්නේ මම කියන එක හරි නේ බන්? එක්ස්රා ප්‍රිමියම් කියන එක මොකක්ද බන් ??? :oo:

    ow machan meka thama shed eka. oke nam patta horu tikak fuel gahanna inne.

    man boru nam kiyanne tinted vane ekak wage aran gihin balapan ko. oke inna unge balu kama kiyanne passe seats wala passengers la innawada kiyala ebi ebi balanawa unge hora mattu wei kiyala.

    oke diesel side ekata diga vehicles aran giyahama un kiyanawa issarahata ganna kiyala unge hose eka diga na kiyala. patta horu.

    Ismile or Laughs palayan ban CEYPETCO ne Octane 95 wenne Rs 128i oya IOC magule detergents anan manan walata Rs 133 gewanne.

    Refs: http://www.lankaioc.com/fuels/xtra-premium-petrol/

    Oya uba dala tiyena shed eke octane 95 na neda ban? Oke tiyenne Octane 92i Euro premium 3 kiyana ekai. Oke 95 na neda mata sure na :no:
     
    Last edited:

    95 මොකක්ද මගුලක් ගහනවා නේ බන් ? මුන්ව මාට්ටු කරා නම් හරි බන් එහෙනම්. මටත් ඔය පොම්පේ කතාව කිවා බන්.:shocked: